ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,073
    31,830
    113
    ටික දවසකින් මේ පැත්තේ එන්නත් බැරි උනා.. ලබන සුමානෙ ඉදං ආයෙ වැඩිය මේ පැත්තේ එවෙන්නෙත් නෑ..
    උඹලට දැනගන්න ඕනේ දේවල් මොනවහරි තියෙනවනං මේ දවස් දෙක තුනේ මම ඔන්ලයින් ඉන්නවා ඕන දෙයක් අහන්න..
    කාලීන් ප්‍රශ්න, පෞද්ගලික ප්‍රශ්න, හැමදාම ගෑනිගෙන් ගුටි කන උන්ගේ තියෙන ප්‍රශ්න ඕන එකක් අහපල්ලා..
    PM ක්ලියර් කරලා තියෙන්නේ අතිශයින්ම පුද්ගලික කාරණාවක් නං විතරක් pm එකක් දාන්න නැත්තං ත්‍රෙඩ් එකේම අහන්න..
    Pm දාපු කට්ටියට ගොඩක් ඉන්නවා සේරටම හිමීට රිප්ලයි දාන්නං..

    තනුජක මහත්තයා... මෙන්න මම ඔයාගෙන් ප්‍රශ්න අහල මට උනදේ... නීතියත් ඇත්තටම මෙහෙමයි නේද? අහන මිනිහ වැරදී...

    අනේ මට කෑමට තිබ්බ rep :rolleyes::P :D

    Capture.png
     
    • Like
    Reactions: shaminda peiris

    thanujaka

    Well-known member
  • එලz 2,3,4 පැහැදිලියි. ඒත් පලවෙනි ප්‍රශ්නෙන් බාගයක් ඔයාට පොඩ්ඩක් මන් අහන දේ තේරෙන්නෙ නෑ වගේ. සුදු කඩ ඉර සහ කහ ඉරේ කිව්ව දේ පැහැදිලියි.
    මෙන්න මේකයි අවස්තාව.

    i.කහ ඉරේ වත් අහල ගම් 7කවත් කිසිම පදිකයෙක් නෑ.
    ii.එහෙම උනත් කහ ඉරේ ඉස්සර කරන්න බෑනෙ. ඒවගේම wrong side යන්න බෑනෙ.
    iii.අපි වාහනයක් ඉස්සර නොකලත් අර කහ ඉරත් එක්කම තියෙන සීබ්‍රා ක්‍රොසින්ග් එක කපන්න බෑනෙ. (මාව අල්ලල තියෙනව කිසිම වාහනයකට ඉස්සර නොකර ඒත් සීබ්‍රා ක්‍රොසින්ග් එක කැපුන කියල. - wrong side)
    iv.මේ අවස්තාවෙදි කිසිම වාහනය ඉස්සර කරන්නෙ නෑ. නමුත් වාහනේ එන්නෙ දකුනට ටිකක් වැඩිපුරව.

    දැන් සීබ්‍රා ක්‍රොසින්ග් නැති තැන්වල අපි wrong side ආවා කියන්නෙ මොන නිර්ණායකයෙන්ද කියලයි අහන්නෙ. wrong side කියන්නෙ අපි මැද ඉරෙන් එහා පැත්තෙ ආවොත් නෙ. ඒ මේ කහ ඉරේ මැදක් නෑ. (සමහර පාරවල් වල මැද ඉර නෑ ඒත් කහ ඉරි තියෙනව ) දැන් මෙවැනි අවස්තාවක පොලිස් නිලධාරිය මොන සාධකේ පදනම් කරගෙනද කියන්නෙ අපි wrong side ආව කියල. මැද ඉරක් හෝ සීබ්‍රා ක්‍රොසින්ග් එකක් නැති නිසා මොන පදනමෙන්ද ඔහු චෝදනා කරන්නෙ අපි හිටියෙ wrong side කියල.

    ආ හරි හරි දැනුයි මට උඹ කියන දේ තේරුනේ..
    පාරේ මැදක් මාර්ක් කරලා ඉරි ඇදලා නැතිවෙලාවට පාරේ මැදක් හොයන්න බෑනේ.. එතකොට උඹ අහන්නේ උන් උණ wrong side ගියා කියල අල්ලන්නේ කොහොමද කියලද...
    ඒක බං සුදු ඉරක් නැතිව කහ ඉරක් තියෙනවනං ඒක හුගක්ම පොඩි පාරක් වෙන්න ඕනේ..
    ඒ කියන්නෙ බං ඔය වෙලාවට ලෙඩේ අදින්මේ මෙහෙමෙයි..
    කහ ඉර අදිනකොට බං පලලට ඉරි සෙට් එකක් අදිනවනේ.. උඹ ඔය කියනවා වගේ පාරක් ඇදෙන්නේ උපරිම ඉරි 4 යි 5යි..
    ඉරි 4ක් ඇදලා තියෙන වෙලාවට උඹ කහ ඉරි දෙකක් කැපුවොත් උඹ රෝන්ග් සයිඩ්..
    ඉරි 5ක් තියෙන වෙලාවට ඉරි 3ක් කැපුවොත් රෝන්ග් සයිඩ්..
    කහ ඉර ගහන්නේ පාර බැලන්ස් වෙන්න මචෝ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    [QUOTE=jhnnwp;22086730]තනුජක මහත්තයා... මෙන්න මම ඔයාගෙන් ප්‍රශ්න අහල මට උනදේ... නීතියත් ඇත්තටම මෙහෙමයි නේද? අහන මිනිහ වැරදී...

    අනේ මට කෑමට තිබ්බ rep :rolleyes::P :D

    [/QUOTE]
    ඒකට තනුජකගේ සම්බන්ධයක් නෑනේ.. මම මේ ත්‍රෙඩ් එකම කියවගෙන ආවා.
    ඌ උඹට පැහැදිලිව කියලත් තියෙනවා උඹට දීපු උත්තරේ පිළිගන්න බැරිනම් වෙන කෙනෙක්ගෙන් අහගන්න කියලා.
    උඹ අනිත් අයට කරදරයක් නොවී ඉඳපන්. අපි ත්‍රෙඩ් එකෙන් දෙයක් දැනුවත් වෙනවා. පබ්ලික් දාලා තියෙන්නේ හැමෝටම අවස්තාව දෙන්නනේ. මේක සාමකාමීව කරගෙන යනවනම් කැමතියි
     
    මම ඇහුවෙ උඹෙන් නෙමේනෙ උඹටත් ඒක වැඩක් නැහැ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ඇහුවෙ උඹෙන් නෙමේනෙ උඹටත් ඒක වැඩක් නැහැ.
    ත්‍රෙඩ් එක දාපු තනුජක ඒක කියලා තියෙනවා..
    කරුණාකරලා ත්‍රෙඩ් එකෙන් ගන්න දේ නැති කරන්නෙපා අනිත් අයට.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,711
    113
    Gampaha
    ආ හරි හරි දැනුයි මට උඹ කියන දේ තේරුනේ..
    පාරේ මැදක් මාර්ක් කරලා ඉරි ඇදලා නැතිවෙලාවට පාරේ මැදක් හොයන්න බෑනේ.. එතකොට උඹ අහන්නේ උන් උණ wrong side ගියා කියල අල්ලන්නේ කොහොමද කියලද...
    ඒක බං සුදු ඉරක් නැතිව කහ ඉරක් තියෙනවනං ඒක හුගක්ම පොඩි පාරක් වෙන්න ඕනේ..
    ඒ කියන්නෙ බං ඔය වෙලාවට ලෙඩේ අදින්මේ මෙහෙමෙයි..
    කහ ඉර අදිනකොට බං පලලට ඉරි සෙට් එකක් අදිනවනේ.. උඹ ඔය කියනවා වගේ පාරක් ඇදෙන්නේ උපරිම ඉරි 4 යි 5යි..
    ඉරි 4ක් ඇදලා තියෙන වෙලාවට උඹ කහ ඉරි දෙකක් කැපුවොත් උඹ රෝන්ග් සයිඩ්..
    ඉරි 5ක් තියෙන වෙලාවට ඉරි 3ක් කැපුවොත් රෝන්ග් සයිඩ්..
    කහ ඉර ගහන්නේ පාර බැලන්ස් වෙන්න මචෝ..
    එලz තෑන්ක්ස්. දැන් තේරුනා. මේ නිර්නායකය තමා මුල ඉස්සලත් ඇහුවෙ. හුගක්ම පොඩි පාරක් නෙමේ මහින්දගෙ ආන්ඩුවෙන් මෙහෙ පාරවල් ගොඩක් කාපට් කරල පාරෙ පලල අඩු උනා. දැන් මැද ඉර නෑ ඒ නිසා. ඒත් ස්කෝල වලයි පන්සල් වලටයි කහ ඉර ඇඳල තියෙන්නෙ.
     
    thanujaka

    Well-known member
  • තනුජක මහත්තයා... මෙන්න මම ඔයාගෙන් ප්‍රශ්න අහල මට උනදේ... නීතියත් ඇත්තටම මෙහෙමයි නේද? අහන මිනිහ වැරදී...

    අනේ මට කෑමට තිබ්බ rep :rolleyes::P :D

    Capture.png

    අන්න ඒක තමයි මචං උබෙයි මගෙයි වෙනස..
    ඔය තියෙන්නේ මම එලකිරියෙන් උපයාගත්ත එකම ධනය..
    ඒ තමා කොල්ලන්ගේ මට තියෙන හිතවත්කම සහ ලැදියාව..
    ඕක ඉතින් උඹ මට ස්ක්‍රීන්ශොට් ගහල පෙන්නලා අඩලා වැඩක් නෑ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,073
    31,830
    113
    ත්‍රෙඩ් එක දාපු තනුජක ඒක කියලා තියෙනවා..
    කරුණාකරලා ත්‍රෙඩ් එකෙන් ගන්න දේ නැති කරන්නෙපා අනිත් අයට.

    කරුණාකරල මම අහපු දේ ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා තේරුනාද? නැද්ද? :nerd:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,073
    31,830
    113
    අන්න ඒක තමයි මචං උබෙයි මගෙයි වෙනස..
    ඔය තියෙන්නේ මම එලකිරියෙන් උපයාගත්ත එකම ධනය..
    ඒ තමා කොල්ලන්ගේ මට තියෙන හිතවත්කම සහ ලැදියාව..
    ඕක ඉතින් උඹ මට ස්ක්‍රීන්ශොට් ගහල පෙන්නලා අඩලා වැඩක් නෑ..

    මහත්තයා rep කන්නද? ඔන්න ඕකයි සැබෑ නීතීය. :lol:
     
    thanujaka

    Well-known member
  • එලz තෑන්ක්ස්. දැන් තේරුනා. මේ නිර්නායකය තමා මුල ඉස්සලත් ඇහුවෙ. හුගක්ම පොඩි පාරක් නෙමේ මහින්දගෙ ආන්ඩුවෙන් මෙහෙ පාරවල් ගොඩක් කාපට් කරල පාරෙ පලල අඩු උනා. දැන් මැද ඉර නෑ ඒ නිසා. ඒත් ස්කෝල වලයි පන්සල් වලටයි කහ ඉර ඇඳල තියෙන්නෙ.

    මට මේ උඹ අහපු දේ ටැපලුනා බං මම ප්‍රශ්නේ වැරදියට තේරුම් ගත්තේ.:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කරුණාකරල මම අහපු දේ ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා තේරුනාද? නැද්ද? :nerd:
    උඹවගේ හිපාටුවො ප්‍රශ්නයක් කරගත්තා නම් මෙච්චර කල් එන්න බෑ..
    නාරම්මල කුලියාපිටිය අපත සෙට් එකේ නියෝජනය ප්‍රශ්නයක් කරගන්න තරම් වටිනාකමක් නෑ :lol::lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    එක ලග එකපාරකට වඩා රෙප් කපන්න දෙන් නැත්තෙ ඇයි බන් අම්මපා :P:rofl::lol:
     
    thanujaka

    Well-known member
  • උඹවගේ හිපාටුවො ප්‍රශ්නයක් කරගත්තා නම් මෙච්චර කල් එන්න බෑ..
    නාරම්මල කුලියාපිටිය අපත සෙට් එකේ නියෝජනය ප්‍රශ්නයක් කරගන්න තරම් වටිනාකමක් නෑ :lol::lol::lol:

    අත ඇරලා දාපං බං වැඩකට ඇති එකෙක්ද ඔය..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,073
    31,830
    113
    උඹවගේ හිපාටුවො ප්‍රශ්නයක් කරගත්තා නම් මෙච්චර කල් එන්න බෑ..
    නාරම්මල කුලියාපිටිය අපත සෙට් එකේ නියෝජනය ප්‍රශ්නයක් කරගන්න තරම් වටිනාකමක් නෑ :lol::lol::lol:

    නාරම්මල කුලියාපිටිය අපත සෙට්? මොනව කියවනවද මන්ද සමනලය? :eek:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක ලග එකපාරකට වඩා රෙප් කපන්න දෙන් නැත්තෙ ඇයි බන් අම්මපා :P:rofl::lol:
    ඒක එහෙම තමා...

    මූ ආයේ ස්ක්‍රීන්ශොට් දාන්නේ නැති නිසාත් අපි -රෙප් කොමෙන්ටුව පෝස්ට් කරලම අපිට කල හැකි උපකාරය සිදු කරමු...

    වෙන කිසිම හේතුවක් නෙවෙයි. මමනම් ගොඩක් දේවල් ඉගෙන ගත්තු ත්‍රෙඩ් එක.
    කරදරයක් වෙනවනේ
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    අපි විසින් අපේ ෆෝන් එකෙන් රෙකොර්ඩ් කල දුරකථන ඇමතුමේ හඬ පට උසාවිය පිළිගන්නවද ? මොකද අපි ඇමතුම ගත්තේ කාර්යාලයක තියන පොදු දුරකතනයකට නම් ඒ කාර්යාලයේ දුරකතනයට කතා කල කෙනා කිව්වොත් ඒ මම නෙමෙයි කියල? මොකද කරන්නේ ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,073
    31,830
    113
    අත ඇරලා දාපං බං වැඩකට ඇති එකෙක්ද ඔය..

    මහත්තයෝ ඔයාගේ උත්තරයක් දෙන්න බැරි උන එකට මොකද කරන්නෙ? ප්‍රශ්න අහන්න කියල public දාල ප්‍රශ්න අහපු උන සලකන විදිය විශිෂ්ටයි.:yes:
     
    thanujaka

    Well-known member
  • අපි විසින් අපේ ෆෝන් එකෙන් රෙකොර්ඩ් කල දුරකථන ඇමතුමේ හඬ පට උසාවිය පිළිගන්නවද ? මොකද අපි ඇමතුම ගත්තේ කාර්යාලයක තියන පොදු දුරකතනයකට නම් ඒ කාර්යාලයේ දුරකතනයට කතා කල කෙනා කිව්වොත් ඒ මම නෙමෙයි කියල? මොකද කරන්නේ ?

    හඩපටි පිලිගන්නවා.
    පොදු දුරකතනයකට කතා කරලා එයා කියනවනං ඒ මම නෙමෙයි කියල එහෙම නඩුවක් ඒ එයාමයි කතා කරේ කියල ඔප්පු කරන්න ලොකු වටයක් යන්න වෙනවා බං..
    ස්ථීරවම අවම අවුරුදු 10කට මෙහා නං ඒකාන්තයෙන්ම නඩුව ඉවරවෙන්නේ නෑ..