ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
Yep. That's the matter of law. Some how why people can bend it? That should be stronger in front of money. Unfortunately opposite in here :dull:
සරලයි නේ මචන්,

ඔතන නීතිය කරවන අයත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු නේ. හොඳ මනුස්සයෙක් හිටියොත් හරියට නීතිය ක්‍රියත්මක කරයි, නරක මනුස්සයෙක් හිටියොත් හරියට ක්‍රියාත්මක නොකරයි. ඒක මනුස්සයගේ වැරැද්ද මිසක් නීතියේ වැරැද්ද නෙමෙයිනේ.

නිකන් හිතහන් අපි ගරු කරන්නේ චීවරේට මිසක් ඒක දාගෙන ඉන්න මනුස්සයට නෙමෙයිනේ. කොච්චර හොර ජරා වැඩ කරන හාමුදුරුවරු ඉන්නවද? චීවරේ වැරැද්දද? බුද්ධාගමේ වැරැද්දද?

නීතිය නමන්න කවුරු හරි සල්ලි දෙනවනම් ඒක ඒ මනුස්සයගේ වැරැද්ද. නීතිය කරවන කෙනෙක් සල්ලි වලට බලයට නීතිය වෙනස් කරනවනම් ඒක ඒ මනුස්සයගේ වැරැද්ද.

ඔතන තියෙන්නේ මනුස්සයගේ ප්‍රශ්නයක්. ඕවා නීති වලින් හදන්න බෑ බන්.

සරලවම කිව්වොත් නීතිය කරවන මිනිස්සු නෙමෙයි නීතිය කියන්නේ.

නීතිය කරවන උන් අතින් ඕනේ තරම් අඩු පාඩු වෙනවා ඒක මනුස්සයගේ හැටි.

පොලිස් කාරයෙක්ට ජරාවක් දුන්නොත් අපි කරපු වැරැද්දක් වහගන්න අපි දීපු එකත් වැරදි ඌ ගත්ත එකත් වැරදි.

ඉතින් අපි අතේ වැරැද්ද තියන් නීතියට ඇඟිල්ල දික් කරන්න බෑනේ.
 
King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මම ගරු කරාට සල්ලි වලින් තව උන් ඒ නීතීය කෙලසනකොට ඒකට ගරු කරන එකෙන් වැඩක් ඇද්ද? එහෙනම් ඒක සැමට සමාන වෙන්න එපැයි. :baffled:

    උබ නඩු දාපන්කෝ ගිහිල්ලා වැඩේ ඉවරයිනේ මෙතන කාලේ කන්නෑතුව වැඩේ ඉවරනේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,072
    31,830
    113
    සරලයි නේ මචන්,

    ඔතන නීතිය කරවන අයත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු නේ. හොඳ මනුස්සයෙක් හිටියොත් හරියට නීතිය ක්‍රියත්මක කරයි, නරක මනුස්සයෙක් හිටියොත් හරියට ක්‍රියාත්මක නොකරයි. ඒක මනුස්සයගේ වැරැද්ද මිසක් නීතියේ වැරැද්ද නෙමෙයිනේ.

    නිකන් හිතහන් අපි ගරු කරන්නේ චීවරේට මිසක් ඒක දාගෙන ඉන්න මනුස්සයට නෙමෙයිනේ. කොච්චර හොර ජරා වැඩ කරන හාමුදුරුවරු ඉන්නවද? චීවරේ වැරැද්දද? බුද්ධාගමේ වැරැද්දද?

    නීතිය නමන්න කවුරු හරි සල්ලි දෙනවනම් ඒක ඒ මනුස්සයගේ වැරැද්ද. නීතිය කරවන කෙනෙක් සල්ලි වලට බලයට නීතිය වෙනස් කරනවනම් ඒක ඒ මනුස්සයගේ වැරැද්ද.

    ඔතන තියෙන්නේ මනුස්සයගේ ප්‍රශ්නයක්. ඕවා නීති වලින් හදන්න බෑ බන්.

    සරලවම කිව්වොත් නීතිය කරවන මිනිස්සු නෙමෙයි නීතිය කියන්නේ.

    නීතිය කරවන උන් අතින් ඕනේ තරම් අඩු පාඩු වෙනවා ඒක මනුස්සයගේ හැටි.

    පොලිස් කාරයෙක්ට ජරාවක් දුන්නොත් අපි කරපු වැරැද්දක් වහගන්න අපි දීපු එකත් වැරදි ඌ ගත්ත එකත් වැරදි.

    ඉතින් අපි අතේ වැරැද්ද තියන් නීතියට ඇඟිල්ල දික් කරන්න බෑනේ.

    ඉතිං ඕකම තමයිම මාත් කියන්නෙ සල්ලි වලට යටවෙන නීතියක් මොකටද? :confused:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    දැන් ඔය ලොකු ලොකු පොරවල් උසාවියේ ප්‍රශ්න කරාම කියන්නේ "මම දන්නේ නෑ", "මට මතක නෑ" වගේ ප්‍රකාශ. එහෙම කරාම ඕනෑම ප්‍රශ්නයකින් ගැලවිලා යන්න පුළුවන් නේ. ඒක හරි අසාධාරණයි නේ. ඇයි ඒකට විනිසුරන් පිළිතුරක් දෙන්නේ නැත්තේ ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,072
    31,830
    113

    උබ නඩු දාපන්කෝ ගිහිල්ලා වැඩේ ඉවරයිනේ මෙතන කාලේ කන්නෑතුව වැඩේ ඉවරනේ

    ඇයි මගෙ ප්‍රශ්නෙ උඹේ කරගන්නේ? :confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,072
    31,830
    113
    දැන් ඔය ලොකු ලොකු පොරවල් උසාවියේ ප්‍රශ්න කරාම කියන්නේ "මම දන්නේ නෑ", "මට මතක නෑ" වගේ ප්‍රකාශ. එහෙම කරාම ඕනෑම ප්‍රශ්නයකින් ගැලවිලා යන්න පුළුවන් නේ. ඒක හරි අසාධාරණයි නේ. ඇයි ඒකට විනිසුරන් පිළිතුරක් දෙන්නේ නැත්තේ ?

    ඒකට මේ මහත්තයට පිළිතුරු නැහැ සහෝදරයා එකයි නීතියේ අවාසනාව. :( ඒත් මරණ මන්චකේදී හරි වැරදි තීන්දු දුන්න උන්ට ඕව මතකෙට එනවා... සොභාව ධර්මයේ නීතීය ඔය මොන නීතියටත් යටයි. :yes:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • දැන් ඔය ලොකු ලොකු පොරවල් උසාවියේ ප්‍රශ්න කරාම කියන්නේ "මම දන්නේ නෑ", "මට මතක නෑ" වගේ ප්‍රකාශ. එහෙම කරාම ඕනෑම ප්‍රශ්නයකින් ගැලවිලා යන්න පුළුවන් නේ. ඒක හරි අසාධාරණයි නේ. ඇයි ඒකට විනිසුරන් පිළිතුරක් දෙන්නේ නැත්තේ ?

    උඹ අහන්නේ රවීගේ සිද්ධිය ගැන නං රවී මම දන්නේ නෑ කිව්වේ ඌ දන්නවා කියල ඒ වෙලාවේ ඒක පිලිගත්තනං එතනම මිනිහට අල්ලස් චෝදනාවක් ගොනු වෙනව කියල.
    ඔව් මමත් දන්නවා එයා මගේ ගෙවල් කුලී ගෙව්වා කිව්වනං ඒක සෘජු අල්ලස් ගැනීමක් වෙනවා.. ඒකෙන් ගැලැවෙන්නයි එහෙම කිව්වේ..

    දැන් මට මතක නෑ කිව්වයි කියලා දුමින්දට ගැලවිලා යන්න හම්බුනේ නෑනේ බං..
    වැරදි කාරයගේ කටඋත්තරේ වැඩක් නෑ චෝදනා හරියට මිනිහගේ පැත්තට ගොනු වෙනවනං..

    තව දෙයක් කියන්න ඕනේ මචං.. මිනිස්සුන්ට ඕනම දෙයක් උසාවියේ ඇවිල්ලා කියන්න තියෙන නිදහස් තියෙනවා.. ඒකෙන් කියවෙන්නේ නෑ එ කියන හැමදේම උසාවිය පිලිගන්නවයි කියල..
    ඔය මට මතක් නෑ කන්සෙප්ට් එක ගෙනාපු එකාටත් වැඩේ වැරදිලා හිරේනේ බං ඉන්නේ..
     
    Last edited:
    • Like
    Reactions: Sunil dinawamu

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    උඹ අහන්නේ රවීගේ සිද්ධිය ගැන නං රවී මම දන්නේ නෑ කිව්වේ ඌ දන්නවා කියල ඒ වෙලාවේ ඒක පිලිගත්තනං එතනම මිනිහට අල්ලස් චෝදනාවක් ගොනු වෙනව කියල.
    ඔව් මමත් දන්නවා එයා මගේ ගෙවල් කුලී ගෙව්වා කිව්වනං ඒක සෘජු අල්ලස් ගැනීමක් වෙනවා.. ඒකෙන් ගැලැවෙන්නයි එහෙම කිව්වේ..

    දැන් මට මතක නෑ කිව්වයි කියලා දුමින්දට ගැලවිලා යන්න හම්බුනේ නෑනේ බං..
    වැරදි කාරයගේ කටඋත්තරේ වැඩක් නෑ චෝදනා හරොයට මිනිහගේ පැත්තට ගොනු වෙනවනං..

    දැන් තේරුනා. ස්තුතියි පැහැදිලි කිරීමට. rep+
     
    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    1නොතිසියේ හා සිතාසියේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
    2. මානව හිමිකම් නඩුවක් දින 30ක් ඇතුලත දාන්න ඕන නේද ? ඒ දින තිහේ සිමාව වැඩි කරගන්න නම් අදාළ කඩවීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම හෝ ශ්‍රේෂ්ටධිකරණ විනිසුරුවරයෙකුට ලිඛිත පැමිණිල්ලක් කිරීමෙන් කල හැකියි නේද ?
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඉතිං ඕකම තමයිම මාත් කියන්නෙ සල්ලි වලට යටවෙන නීතියක් මොකටද? :confused:

    ඔච්චරම පටු විදිහට හිතන්න එපා බන්.

    නීතිය සල්ලි වලට යට වෙලා නෑනේ. මිනිස්සුනේ සල්ලි වලට යට වෙන්නේ. ඒකත් ඔක්කොම නෙමෙයිනේ.

    නීතියක් මොකටද කියන්න කලින් පොඩ්ඩක් හිතලා බලපන් නීතියක් නැතුව දවසක් මේ ලංකාවේ ජීවත් වෙන්නේ කොහොමද කියලා.

    උඹ කියන විදිහට හොර ගණයෝ ඉන්න ශාසනේ කුත් වැඩක් නෑනේ බන් අපිට :confused:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අපේ ඉඩම් වලට හොර ඔප්පු හදන එක වළක්වගන්නේ කොහොමද බන්? මේ ළගදි මම දැක්කා නිව්ස් එහෙක හොර ඔප්පු හදන සෙට් එකක් මාට්ටු උනා කියලා, එතකොට උන් පාළුවට තියෙන ඉඩම් වලට ගිහින් හොරෙන් ඒක මැනලා ඔප්පු හදනවද? එහෙම නැත්නම් අයිතිකාරයාගෙන් කොපියක් ඉල්ලගෙන හදනවද? කොහොමද මෙහෙම වෙන දේවල් වළක්වාන්නේ අපිටත් ඉඩමක් තියෙනවානම්. ඒ වගේම මචන් ඉඩමක් විකුණන්න ගියාම එක එකා ඇවිත් ඔප්පු කොපි ඉල්ලනවා, එහෙම දෙන එක සේෆ්ද? උන් ඒක ඉල්ලලාම ඉන්නවා නම් කොහොමද ඒක දෙන්න ඕනේ?

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,072
    31,830
    113
    ඔච්චරම පටු විදිහට හිතන්න එපා බන්.

    නීතිය සල්ලි වලට යට වෙලා නෑනේ. මිනිස්සුනේ සල්ලි වලට යට වෙන්නේ. ඒකත් ඔක්කොම නෙමෙයිනේ.

    නීතියක් මොකටද කියන්න කලින් පොඩ්ඩක් හිතලා බලපන් නීතියක් නැතුව දවසක් මේ ලංකාවේ ජීවත් වෙන්නේ කොහොමද කියලා.

    උඹ කියන විදිහට හොර ගණයෝ ඉන්න ශාසනේ කුත් වැඩක් නෑනේ බන් අපිට :confused:

    උඹත් වැරදියට ගන්න එපා මම කියන්නෙ නීතිය නැතිව ඉන්න ඕන කියන එක නෙමේ.:eek: සල්ලි නිසා දෙවිදියකටයි සලකන නීතියකින් වැඩක් නැහැ කියල.:yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,711
    113
    Gampaha
    මට මේ උඹ අහපු දේ ටැපලුනා බං මම ප්‍රශ්නේ වැරදියට තේරුම් ගත්තේ.:baffled:
    එලz. Thanks ලොකු ප්‍රශ්නයක් තියෙනව තව. Slave Island වල තියෙන උසාවියේ ඒක යන්නෙ. ඒකට මට ත්‍රෙඩ් එකේ අහන්න බෑ. පුද්ගලිකව උපදෙසක් දෙන්න පුලුවන්ද? මම කරුනු ඔක්කොම ගොනු කරල ඔයාට ඉක්මනට තේරෙනෙ විදියට ප්‍රශ්නෙ එවන්නම්.
     
    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    මචන් ඉඩමක් විකුණන්න ගියාම එක එකා ඇවිත් ඔප්පු කොපි ඉල්ලනවා, එහෙම දෙන එක සේෆ්ද? උන් ඒක ඉල්ලලාම ඉන්නවා නම් කොහොමද ඒක දෙන්න ඕනේ?

    ඕක හරි සිම්පල් වැඩක්නේ මෙයා. ඉඩමට ඔප්පුවක් නෑ කියල හයියෙන් කට ඇරලා කියන්න. එතකොට ආයෙත් ඔප්පු ඉල්ලගෙන එන්නේ නෑ. :lol:
     
    thanujaka

    Well-known member
  • 1නොතිසියේ හා සිතාසියේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
    2. මානව හිමිකම් නඩුවක් දින 30ක් ඇතුලත දාන්න ඕන නේද ? ඒ දින තිහේ සිමාව වැඩි කරගන්න නම් අදාළ කඩවීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම හෝ ශ්‍රේෂ්ටධිකරණ විනිසුරුවරයෙකුට ලිඛිත පැමිණිල්ලක් කිරීමෙන් කල හැකියි නේද ?

    1) සිතාසි කියන්නේ බං උඹට විරුද්ධව චෝදනාවක් ගොනු වෙලා තියෙනවා කියල උඹට දන්වන උසාවි නියෝගයකය.. එක පාරක් මම ලෙක්චර් එකෙක් දෙන වෙලාවකත් කොල්ලෙක් මගෙන් ඇහුවා එතකොට සාක්කි කාරයෙක් වරදක් කරලා නෑනේ එයාටත් සිතාසි එනවනේ කියල.. සාක්කි කාරයෙක් විදිහට උඹේ නම ඇතුලත් කරපු වෙලේ ඉදලා උඹ බැදිලා ඉන්නවා උසාවියට ඉදිරිපත් වෙන්න.. ඒක උඹට කඩකරන්න බෑ..
    නොතීසි කියන්නේ උඹට චෝදනාවක් ගොනු නොවී, ඒත් උසාවියට උඹව ගෙන්නවගන්න ඕන උනාම නිකුත් කරන නියෝගයක්..
    සිතාසියක් කියන්නේ කොහේහරි මුල්ලක අවුලක්ම තමයි.. නොතීසි එහෙම නෑ..

    2) මානව හිමිකම් කොමිසමට කියල වැඩක් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරලා විනිසුරුවරයගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ මෙන්න මෙහෙම මානව හිමිකම් කඩවීමක් අපිට සිද්ධ වෙලා තියෙනවා ඒ සදහා සාක්ශි ගොනුකරන්න කාලයක් ලබා දෙන්න කියල.. එතකොට නඩුව කල් දානව මාස 6කින් විතර.. ඒ කාලෙදි රෙඩී වෙන්න ඕනේ..
     
    thanujaka

    Well-known member
  • අපේ ඉඩම් වලට හොර ඔප්පු හදන එක වළක්වගන්නේ කොහොමද බන්? මේ ළගදි මම දැක්කා නිව්ස් එහෙක හොර ඔප්පු හදන සෙට් එකක් මාට්ටු උනා කියලා, එතකොට උන් පාළුවට තියෙන ඉඩම් වලට ගිහින් හොරෙන් ඒක මැනලා ඔප්පු හදනවද? එහෙම නැත්නම් අයිතිකාරයාගෙන් කොපියක් ඉල්ලගෙන හදනවද? කොහොමද මෙහෙම වෙන දේවල් වළක්වාන්නේ අපිටත් ඉඩමක් තියෙනවානම්. ඒ වගේම මචන් ඉඩමක් විකුණන්න ගියාම එක එකා ඇවිත් ඔප්පු කොපි ඉල්ලනවා, එහෙම දෙන එක සේෆ්ද? උන් ඒක ඉල්ලලාම ඉන්නවා නම් කොහොමද ඒක දෙන්න ඕනේ?

    උඹේ ඉඩමට හොර ඔප්පුවක් කවුරුම හරි හදයි කියල සැකයක් තියෙනවනං කේවියට් එකක් රෙජිස්ටර් කරලා තියන්න පුළුවන්.. එතකොට වෙන ඔප්පු රෙජිස්ටර් කරන්න බෑ උඹට හොරෙන්..
    දැන් අලුතෙන් එනෙනෙ බිම් සවිය ඔප්පු නිසා හොර ඔප්පු හදන එක හරි අමාරු වැඩක්.. ඉස්සරහට ඔය ප්‍රශ්නේ නැති වෙනවා ගොඩක් දුරට..

    2)ඔප්පු කොපියක් දෙන එක ප්‍රශ්නයක් නෑ මචං ෆොටෝකොපි වල කිසිම වලංගුභාවයක් නෑ ඔප්පු වල..
     
    thanujaka

    Well-known member
  • එලz. Thanks ලොකු ප්‍රශ්නයක් තියෙනව තව. Slave Island වල තියෙන උසාවියේ ඒක යන්නෙ. ඒකට මට ත්‍රෙඩ් එකේ අහන්න බෑ. පුද්ගලිකව උපදෙසක් දෙන්න පුලුවන්ද? මම කරුනු ඔක්කොම ගොනු කරල ඔයාට ඉක්මනට තේරෙනෙ විදියට ප්‍රශ්නෙ එවන්නම්.

    එවපං අවුලක් නෑ..
     
    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    2)ඔප්පු කොපියක් දෙන එක ප්‍රශ්නයක් නෑ මචං ෆොටෝකොපි වල කිසිම වලංගුභාවයක් නෑ ඔප්පු වල..

    ඔප්පු කොපියක් ලැබුනා කියන්නේ හොරාට ලේසියෙන්ම හොර ඔප්පුව ලියන්න ඕන වෙන දත්ත ටික ලැබෙනවා කියන එකනේ ?