Motorola Phones Sri lanka Agent

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    කට්ටිය දන්නවද Mototrola Agent කව්ද කියල ලංකාවේ, මට Motorola Moto G5 Plus එකක් ගන්න ඕන වෙලා තියෙනව. Motorola ගන්න හොද කඩයක් තියෙනව නම් කියන්න , මොකද Warranty එක්ක ගන්න ඕන. Dialcom ලගේ තියෙනව එත් ගොඩක් ය කියන්නේ උන් හොරු කියලනේ. ගාණත් වැඩියි උන් ලග :no:

    motorola-moto-g5-plus-xt1685.png
     
    • Like
    Reactions: ForgottenSand

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කස්ටිය දන්නවද දැන් Motorola එක අයිති Lenovo එකට කියලා? (Lenovo එකට කලින් අයිතිවෙලා තිබුනේ Google එකට) ;) :)

    AliExpress/Geekbuying/GearBest වගේ සයිට් වල තියෙනවා..ඒත් Moto G5 Plus එක හොයාගන්න අමාරුවෙයිද මන්ද :baffled:

    Moto Z Play එක බැලුවද? :)
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    කස්ටිය දන්නවද දැන් Motorola එක අයිති Lenovo එකට කියලා? (Lenovo එකට කලින් අයිතිවෙලා තිබුනේ Google එකට) ;) :)

    AliExpress/Geekbuying/GearBest වගේ සයිට් වල තියෙනවා..ඒත් Moto G5 Plus එක හොයාගන්න අමාරුවෙයිද මන්ද :baffled:

    Moto Z Play එක බැලුවද? :)

    Site walin gennankota case neda Custom/Trcsl
    Moto Z eka ganan wadi ne bn :confused: