කට්ටිය දන්නවද Mototrola Agent කව්ද කියල ලංකාවේ, මට Motorola Moto G5 Plus එකක් ගන්න ඕන වෙලා තියෙනව. Motorola ගන්න හොද කඩයක් තියෙනව නම් කියන්න , මොකද Warranty එක්ක ගන්න ඕන. Dialcom ලගේ තියෙනව එත් ගොඩක් ය කියන්නේ උන් හොරු කියලනේ. ගාණත් වැඩියි උන් ලග 






කස්ටිය දන්නවද දැන් Motorola එක අයිති Lenovo එකට කියලා? (Lenovo එකට කලින් අයිතිවෙලා තිබුනේ Google එකට)![]()
AliExpress/Geekbuying/GearBest වගේ සයිට් වල තියෙනවා..ඒත් Moto G5 Plus එක හොයාගන්න අමාරුවෙයිද මන්ද
Moto Z Play එක බැලුවද?![]()

lankawe motorola kawurut karanne na ban
math moto ekak mehen ganna giya hari hapan ewun naha
eka parak moto x ekak gatta celltronic eken
samaharu ewun moto x ahalawath okkoma danne samsung
Site walin gennankota case neda Custom/Trcsl
Moto Z eka ganan wadi ne bn![]()
මම නම් Geekbuying ගෙන්නුවා කිසිම අවුලක් උනේ නැහැ...Xiaomi Thread එකේ අහල බලන්න, එකේ ඉන්නවා ලඟදි ෆෝන් ගෙන්නපු අය ගොඩක්![]()
