මික්ස්කරන්නෙ ලයිව් මචන් හැබැයි ගොඩක් වෙලාවට ට්රැක් එක කලින් ඕනෙ විදිහට හදාගන්නව... ටුමාරෝ ලෑන්ඩ් විතරක් නෙමේ ඕනෙම කොන්සර්ට් එකක එහෙමයි... සමහර විට ඉෆෙක්ට්ස් එකෙමකලින් දාල බීට් එක මාරු කරල හදාගන්නව... කොටින්ම කිව්වොත් 50% රීමේක් කරනව ට්රැක් එක.. ඒත් එක්කම අලුත් ට්රැක් රිලීස් එකක් එහෙම නැත්නම් මොකක් හරි ට්රැක් එකකට මොනාහරි විශේශ ග්රැෆික් , ලයිටින් ඉෆෙක්ට් වගේ දේවල් ඕනෙනම් ඒවත් කලින් ෆ්රෝගෑම් කරල අදාල අයට දෙනව.
ඒකියන්නෙ ලංකාවෙ ඩිජේස්ල වගේ නෙමේයි බන් ඔය ඉන්ටර්නැශනල් ලෙවල් ඩීජේස්ලට ඉන්නව වෙනවම කෲ එකක්... ඒ කෲ එකට සමහර විට 20ක් 30ක් ඉන්නව.. ඒකෙ ඉන්නව අනිවාර්යයෙන් සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක් ඇන්ඩ් ක්රීයේටිව් ඩිරෙක්ටර් කෙනෙක් පොර තමා අවශ වෙලාවට අවශය ග්රැෆික් ලයිටින් ඉෆෙක්ට්ස් ෆයර් ඉෆෙක්ට්ස් දාන්නෙ