Tomarrowland

beans88

Member
Feb 11, 2017
75
5
0
Tomarrowland walta live da mix karanne nattan mix karpuwa boruwata dagalanwada ?

beat maru wenwa mun nata nata innakota :dull:
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    oke Pre set karapuwath thiyenawa.. Last week eke Tmrwland eke Armin Play kara kara iddi uge Technical Difficulties kiyala Track ekak out kala.. ekata sarilana widiyata Stage Light Fire okkoma set karala thibbe... ithin Live ma yanneth na samaharak ewa...

    Crowd ekata entertain ekak denna Pre set karapuwa Yanawa...
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe

    lol,, play list eka kalin denawa, ewage troll karanakota ewa kalin plan karanawa, armin live gahanne, tomorrowland gahana okkoma live gahanne,, untold festival eke armin 5hr session ekak gahanne,, hitapan u kohoma dial ekakda kliyala :love::love:
     
    kaniel

    Junior member
  • May 25, 2017
    85
    7
    8
    lol,, play list eka kalin denawa, ewage troll karanakota ewa kalin plan karanawa, armin live gahanne, tomorrowland gahana okkoma live gahanne,, untold festival eke armin 5hr session ekak gahanne,, hitapan u kohoma dial ekakda kliyala :love::love:

    armin ge live hoda unta uge track hari naa..chansmokerlage track hoda..live chatr
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මික්ස්කරන්නෙ ලයිව් මචන් හැබැයි ගොඩක් වෙලාවට ට්‍රැක් එක කලින් ඕනෙ විදිහට හදාගන්නව... ටුමාරෝ ලෑන්ඩ් විතරක් නෙමේ ඕනෙම කොන්සර්ට් එකක එහෙමයි... සමහර විට ඉෆෙක්ට්ස් එකෙමකලින් දාල බීට් එක මාරු කරල හදාගන්නව... කොටින්ම කිව්වොත් 50% රීමේක් කරනව ට්‍රැක් එක.. ඒත් එක්කම අලුත් ට්‍රැක් රිලීස් එකක් එහෙම නැත්නම් මොකක් හරි ට්‍රැක් එකකට මොනාහරි විශේශ ග්‍රැෆික් , ලයිටින් ඉෆෙක්ට් වගේ දේවල් ඕනෙනම් ඒවත් කලින් ෆ්‍රෝගෑම් කරල අදාල අයට දෙනව.
    ඒකියන්නෙ ලංකාවෙ ඩිජේස්ල වගේ නෙමේයි බන් ඔය ඉන්ටර්නැශනල් ලෙවල් ඩීජේස්ලට ඉන්නව වෙනවම කෲ එකක්... ඒ කෲ එකට සමහර විට 20ක් 30ක් ඉන්නව.. ඒකෙ ඉන්නව අනිවාර්යයෙන් සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක් ඇන්ඩ් ක්‍රීයේටිව් ඩිරෙක්ටර් කෙනෙක් පොර තමා අවශ වෙලාවට අවශය ග්‍රැෆික් ලයිටින් ඉෆෙක්ට්ස් ෆයර් ඉෆෙක්ට්ස් දාන්නෙ
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    armin ge live hoda unta uge track hari naa..chansmokerlage track hoda..live chatr

    kwda bn armin ge tracks hari na kiyanne :lol::lol::lol: ado trance wala god kiyanne uta,, etaran ptta porage tracks :):) me untold eke porage 5hr session eka ,, first 2hrs balapn kohomada kila,, kidenek adawada balapn :):):):love::love:

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    lol,, play list eka kalin denawa, ewage troll karanakota ewa kalin plan karanawa, armin live gahanne, tomorrowland gahana okkoma live gahanne,, untold festival eke armin 5hr session ekak gahanne,, hitapan u kohoma dial ekakda kliyala :love::love:
    ado uba trance fan kenekda? :love:
    uplifting trance fan here :D