අර එකෙක් කිව්වා වගේ උබ සෙල්ලම් කලේ මිනිස්සුන්ගේ මනුස්සකම එක්ක. උබ මෙ කල පාපෙට උබට ගැලවීමක් නැ. මොකද උබේ මේ වැඩේ හින්දා, හෙට මිනිස්සු ඇත්තටම උදව් ඔනා එකෙක් දිහැ ඇහැක් ඇරලා නොබැලුවොත් ඒ සාපේ උබට. උබට මම සාප කරන්නේ නැ. මටත් දරුවො ඉන්නවා, උනුත් උබ වගේ හැදුනොත් අන්න ඒ සාපේ මට වදී.. පාරේ යනකොට පරිස්සමෙන් පලයන් මල්ලී, ඔවට වැඩි ආයුශ නැ.,.

ඇත්තටම සල්ලි තිබුනත් හිඟන මානසිකත්වේ තමා ඔහොම ඒවා කරලා පෙන්නන්නේ
දැන් ඉතින් ඌ මෙතන ඇවිල්ලා මට අරව මේවා තියෙනවා මම බොරු කිවේ කියල පොර ටෝක් දුන්නට ඌගේ හිඟන ගතිය ඌ ඔප්පු කරලා ඉවරයි. අපි කලබල වෙන්න ඕනේ නෑ උගේ හිත දන්නව ඌ මොකෙද්ද කියල.


එහෙම එකෙක් නම් හොද වැඩේ. පුලුවන් නම් අදත් ස්ටේෂන් එකට ගිහින් බලපන් මූ ඉන්නවද කියලා, ඉන්නවා නම් කනට එකක් දීලා වරෙන්.