Game of thrones Servers Hacked

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ගේම් ඔෆ් ත්‍රෝන් සීසන් සෙවන් සයිබර් ප්‍රහාරකයින් අතට ?
    1f631.png
    😱
    දැනට තියන ආරංචි වල හැටියට HBO එකට සයිබර් ප්‍රහාරයක් එල්ලවෙලා තියෙනව. දන්නවනෙ එහෙම කිව්ව ගමන් ඔලුවට එන්නෙ මොකක්ද කියල. ඉතුරු ගේම් ඔෆ් ත්‍රෝන් එපි ටික ටොරන්ට් එකට දාවිද එහෙනම් මුන්. නිව්‍යෝක් ටයිම්ස් වගේම එන්ටර්ටේට්මන්ට් වීක්ලි කියනව HBO එක මේ ප්‍රහාරය තහවුරු කලා කියල.
    “We immediately began investigating the incident and are working with law enforcement and outside cybersecurity firms. Data protection is a top priority at HBO, and we take seriously our responsibility to protect the data we hold.” #EW
    ඔව් දැනට හරියටම 100% තහවුරු කිරීමක් ලැබිල නෑ ප්‍රහාරකයින් ගොට් එපි ටිකත් ඉස්සුව කියල. නමුත් ද ටෙලිග්‍රාෆ් පුවත් මගින් කියන විදියට ඔවුන් ටෙරා බයිට් 1.5ක දත්ත හොරකම් කරල තියනවලු. මේ වෙනකොට එයාල ගොට් එකෙ එපිසොඩ් හතරෙ නිල ස්ක්‍රිප්ට් එක නෙට් එකට දාල තියනව සොයාගන්නෝ දැනගන්නෝ කියවන්නෝ.
    1f609.png
    ;-) ඒ වගේමයි Ballers සහ Room 104 සීරිස් දෙකෙ තවම රිලිස් නොකල කොපි රිලිස් කරල කියලයි ආරංචි.
    එ වගේම ප්‍රහාරකයින් ගොට්සම්බන්ද අයට මෙන්න මෙහෙම ඊ මේල් එකක් එක්ක ලින්ක් යවල තියනව.
    “Hi to all mankind. The greatest leak of cyber space era is happening. What’s its name? Oh I forget to tell. Its HBO and Game of Thrones……!!!!!! You are lucky to be the first pioneers to witness and download the leak. Enjoy it & spread the words. Whoever spreads well, we will have an interview with him. HBO is falling.” #Telegraphuk
    මතක ඇතිනෙ මිට කලිනුත් ගොට් එකෙ එපි ටිකක් ලීක් උනා, පෞද්ගලිකව මේ වැඩේට ආස නෑ. ඒ වගෙම ගොට් බලන එකෙ ලල් එක තිබ්බෙ ගොට් බලන උන් අතර ගොට් එකෙ ඊලගට වෙන්න යන දේ කලින් අනුමාන කරල. මිට කලින් සාමන්‍ය අන්දමට වෙන දේ ලීක් උනා මේ වතාවෙ දරුනුවටම වෙලා. මොනා කරන්නද දැන් වෙන දේ වෙන්න කලින්ම හරියටම දැනගෙන ඉවරනෙ. තව මොනහරි අලුත් විස්තර තිබ්බොත් කියන්නම්. ගොට් ලීක්ද කියල එහෙම
    1f615.png


    Source : Facebook
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    757
    113
    88
    Source : Facebook local page ekak..
    harima lol sahagathai.
    adu kule para haththa page eka hit karaganna gon part danava
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    757
    113
    88
    හොද පුතා;22036633 said:
    Google karala balanna fren. page hit karaganna uba oona naha kukulo :D:D:D

    any valid source ?
    you better to learn about new sources, Idiot .. :)
    And your facebook page is not a news source