Game of Thrones Fans

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හැබැයි මකරව නං සුපිරියටම හදල තියෙනව බන් :yes: අර ජෝන් එක්ක සීන් එකේ එහෙම බලපන්කො පිස්සු හැදෙන ඌව දැක්කම. දුරින් පියාඹන එකෙක් වගේ නෙවේ නේ ඔහොම ළඟ සීන් එකකට ඌව හදන්න සෑහෙන මහන්සි වෙනවා ඇති.

    Aniwacsahenna viyadam nam karala tiyenawa Ice dragon awama tawath athal thiyei
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැබැයි මකරව නං සුපිරියටම හදල තියෙනව බන් :yes: අර ජෝන් එක්ක සීන් එකේ එහෙම බලපන්කො පිස්සු හැදෙන ඌව දැක්කම. දුරින් පියාඹන එකෙක් වගේ නෙවේ නේ ඔහොම ළඟ සීන් එකකට ඌව හදන්න සෑහෙන මහන්සි වෙනවා ඇති.

    හදන්නෙ මොකටද මිනිහො මකර ගාවට ගිහිං වීඩියෝ කරනව ඇති ඌ කලීසිට හීලෑයිනෙ :confused:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    කලීසි නිසා තමයි බන් මම ගේම් ඔෆ් ත්රෝන්ස් බලන්නේ...:love::love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උඹ හිතුවද එහෙම නිකන් කැලේ නාවර පෙරාගෙන ඉන්න මකරු ටීවී එකේ පෙන්නනව කියල. :no: උගේ දත් මද්දල, මූන හෝදවල, කොරපොතු පොලිස් කරවලා, නියපොතු පොරවකින් කප්පලා මේකප් දාල ගන්න එපැයි. පැය ගානක වැඩක් ඔක ලේසි නෑ :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Heta Physics SEQ neda. Paw kaarayaa. :angry::angry::growl::frown::growl:

    අතෑරල දැම්ම ඊලඟ පාරම ලියල ගොඩ යනව :baffled:

    කලීසි නිසා තමයි බන් මම ගේම් ඔෆ් ත්රෝන්ස් බලන්නේ...:love::love:

    ඇයි සන්ස ලස්සන නෑ ? :confused: ආර්යා ? :confused: සර් ග්‍රෙගෝර් මිනී මරණව ? :confused: මල මිනී ඇවිදිනව ? :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ හිතුවද එහෙම නිකන් කැලේ නාවර පෙරාගෙන ඉන්න මකරු ටීවී එකේ පෙන්නනව කියල. :no: උගේ දත් මද්දල, මූන හෝදවල, කොරපොතු පොලිස් කරවලා, නියපොතු පොරවකින් කප්පලා මේකප් දාල ගන්න එපැයි. පැය ගානක වැඩක් ඔක ලේසි නෑ :baffled:

    අනේ පලයං බං යන්න. උඹ හිතුවද කලීසිට හීලෑ වුනා කියල උන් දත් නියපොතු කපනකං බලං ඉඳියි කියල ? :oo: නොද්දකිං බූරුව සාමාන්‍ය දැනීමවත් නෑ :angry: ඒව කොම්පියුටර් වලිං කරන්නෙ උන් වීඩියෝ කරන්නෙ ඔරිජිනල් මකරව :yes:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඇයි සන්ස ලස්සන නෑ ? :confused: ආර්යා ? :confused: සර් ග්‍රෙගෝර් මිනී මරණව ? :confused: මල මිනී ඇවිදිනව ? :confused:

    නැහැ බන් හිත යන්නෙම කලිසිට!:Pඅනිත් ඒවාත් පට්ට ඉතින්!:rofl:මට පෙන්නන්නම බැරි WhiteWalkerයාව!:angry::rofl:
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    අනේ පලයං බං යන්න. උඹ හිතුවද කලීසිට හීලෑ වුනා කියල උන් දත් නියපොතු කපනකං බලං ඉඳියි කියල ? :oo: නොද්දකිං බූරුව සාමාන්‍ය දැනීමවත් නෑ :angry: ඒව කොම්පියුටර් වලිං කරන්නෙ උන් වීඩියෝ කරන්නෙ ඔරිජිනල් මකරව :yes:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නැහැ බන් හිත යන්නෙම කලිසිට!:Pඅනිත් ඒවාත් පට්ට ඉතින්!:rofl:මට පෙන්නන්නම බැරි WhiteWalkerයාව!:angry::rofl:

    කලීසි කියන්නෙ වෙසඟනක් ඒකි ගැලපෙන්නෙ ලිට්ල් ෆින්ගර්ගෙ ගණිකා නිවාසෙකට නැතුව රජකම් කරන්න නෙමේ :no:

    මම හීනෙන් දැක්ක WhiteWalkers ල ඇවිල්ල මිනිස්සු ඔක්කොම මරල මෙතෙක් කල් පණ පිටිං හිටපු හැම මිනිහම wight කෙනෙක් වෙලා. children ලගෙන් කෙනෙක් මිනිස්සුන්ව හදල ආයෙ මුල ඉඳන් reproduce කරන්න කියල :confused:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    කලීසි කියන්නෙ වෙසඟනක් ඒකි ගැලපෙන්නෙ ලිට්ල් ෆින්ගර්ගෙ ගණිකා නිවාසෙකට නැතුව රජකම් කරන්න නෙමේ :no:

    මම හීනෙන් දැක්ක WhiteWalkers ල ඇවිල්ල මිනිස්සු ඔක්කොම මරල මෙතෙක් කල් පණ පිටිං හිටපු හැම මිනිහම wight කෙනෙක් වෙලා. children ලගෙන් කෙනෙක් මිනිස්සුන්ව හදල ආයෙ මුල ඉඳන් reproduce කරන්න කියල :confused:

    හරි බන් රජකම් කරන්න බැරිනම් අපේ ගෙදර එවන්න තිබ්බනේ!:Pඋබට මාර හිනනේ යකෝ පෙන්නේ!:dull:මට පේන හින මෙතන කිව්වොත්....:baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි බන් රජකම් කරන්න බැරිනම් අපේ ගෙදර එවන්න තිබ්බනේ!:Pඋබට මාර හිනනේ යකෝ පෙන්නේ!:dull:මට පේන හින මෙතන කිව්වොත්....:baffled:

    ඉරිද රෑ දැක්කෙ :sorry: ඔයිට කලිනුත් වෝල් එක අපේ ගෙදර තියෙන කාප්පයක් ගාව වෙලා wights ල කඩාගෙන බිඳගෙන එනව මාත් කළු ඇඳගෙන වෝල් එක බේරගන්න යුද්ද කරනව දැක්ක :D උන් උතුරු ඉඳන් කැටපෝල වල දාල තඩි සයිස් ගල් එව්වෙ මාත් එක්ක හිටපු උන් ගොඩක් බලං ඉන්දැද්දි චප්ප වෙලා මැරුණ :(
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඉරිද රෑ දැක්කෙ :sorry: ඔයිට කලිනුත් වෝල් එක අපේ ගෙදර තියෙන කාප්පයක් ගාව වෙලා wights ල කඩාගෙන බිඳගෙන එනව මාත් කළු ඇඳගෙන වෝල් එක බේරගන්න යුද්ද කරනව දැක්ක :D උන් උතුරු ඉඳන් කැටපෝල වල දාල තඩි සයිස් ගල් එව්වෙ මාත් එක්ක හිටපු උන් ගොඩක් බලං ඉන්දැද්දි චප්ප වෙලා මැරුණ :(

    එළනේ :love:උබ ගේම් ඔෆ් ත්රෝන්ස් ඉවර උනාම ඉස්සරහට කන්ටිනියු කරපන් අපි ෆුල් සප් එක දෙන්නම්!:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ පලයං බං යන්න. උඹ හිතුවද කලීසිට හීලෑ වුනා කියල උන් දත් නියපොතු කපනකං බලං ඉඳියි කියල ? :oo: නොද්දකිං බූරුව සාමාන්‍ය දැනීමවත් නෑ :angry: ඒව කොම්පියුටර් වලිං කරන්නෙ උන් වීඩියෝ කරන්නෙ ඔරිජිනල් මකරව :yes:
    අනේ පලයන් තෝ දන්න ඉටි ගෙඩිය. මකරු සීනි රහට හරි පෙරේතයි, උන්ට තඩි ලොලිපොප් එකක් දෙනවා උරච්චි කර කර ඉන්න එතකොට උන්ට වටේ පිටේ වෙන දේවල් ගැන සිහියක් නෑ. ඒ අතරේ තමා අර වැඩ ටික කරන්නේ. කොම්පියුටර් වලින් ඕව හදන්න බෑ පුළුවන් නං හදල පෙන්නපන්කෝ ඔයවගේ එකෙක්. :no: කරන්න බෑ :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එළනේ :love:උබ ගේම් ඔෆ් ත්රෝන්ස් ඉවර උනාම ඉස්සරහට කන්ටිනියු කරපන් අපි ෆුල් සප් එක දෙන්නම්!:yes:

    අපෝ මං fan fiction කියවන්නෙ වත් නෑ :no: :no:

    අනේ පලයන් තෝ දන්න ඉටි ගෙඩිය. මකරු සීනි රහට හරි පෙරේතයි, උන්ට තඩි ලොලිපොප් එකක් දෙනවා උරච්චි කර කර ඉන්න එතකොට උන්ට වටේ පිටේ වෙන දේවල් ගැන සිහියක් නෑ. ඒ අතරේ තමා අර වැඩ ටික කරන්නේ. කොම්පියුටර් වලින් ඕව හදන්න බෑ පුළුවන් නං හදල පෙන්නපන්කෝ ඔයවගේ එකෙක්. :no: කරන්න බෑ :no:

    පණ පිටිං උඩට ඇරං ගිහිං අතෑරල වැටෙන ගමං ගිණි පිඹල පුච්චගෙන ගිණි අඟුරු පිටිං මස් කන මකරු පැණිරහට කැමතියි ? ආයෙ එහෙම ඔය වගේ ගොං කතා කියන්න එපා කවුරු හරි උඹ ඇත්තටමයි කියන්නෙ කියල හිතල අංගොඩට කෝල් කරයි උඹේම හොඳටයි කියන්නෙ :yes: :dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මම හිතුවෙ ගෙන්ඩ්‍රිගෙ එක කියලා.
    ලිට්ල්ෆින්ගර්ව ආර්යා මරනවලුනෙ. සර්සිවත් ඊලඟ එපියෙ මැරෙනවද බන්? කවුද මරන්නෙ? කොහෙද තිබ්බෙ:shocked::shocked:

    cersi marenne na lamaya marenawa badedima....
    okith marunoth hoda....
    nattn oki pissu natanna gani ekatath ekka
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පණ පිටිං උඩට ඇරං ගිහිං අතෑරල වැටෙන ගමං ගිණි පිඹල පුච්චගෙන ගිණි අඟුරු පිටිං මස් කන මකරු පැණිරහට කැමතියි ? ආයෙ එහෙම ඔය වගේ ගොං කතා කියන්න එපා කවුරු හරි උඹ ඇත්තටමයි කියන්නෙ කියල හිතල අංගොඩට කෝල් කරයි උඹේම හොඳටයි කියන්නෙ :yes: :dull:
    මකරු ප්‍රධාන කෑම වේලට මස් කාල කටේ පුළුටු ගඳ යන්න සීනි කනවා :yes: ගිහින් බලපන් ඕව රූපගත කරපු පැත්තට ඒ දවස්වල සීනි හිඟයක් ඇවිල්ල තිබුනලු මකරට දීල පිරිමහන්න බැරිලු ඌ දැන් සීනි රහට පුරුදු වෙලා. ඕක හදන උනුත් මස් වලට වඩා සීනි ලාබ හින්ද දැන් වේල් තුනටම සීනිලු දෙන්නේ. ඒ ඉතුරුකරගත්ත සල්ලි වලින් තමා මේ පාර රඟපාන උන්ගේ පඩිත් වැඩි කරලා තියෙන්නේ :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මකරු ප්‍රධාන කෑම වේලට මස් කාල කටේ පුළුටු ගඳ යන්න සීනි කනවා :yes: ගිහින් බලපන් ඕව රූපගත කරපු පැත්තට ඒ දවස්වල සීනි හිඟයක් ඇවිල්ල තිබුනලු මකරට දීල පිරිමහන්න බැරිලු ඌ දැන් සීනි රහට පුරුදු වෙලා. ඕක හදන උනුත් මස් වලට වඩා සීනි ලාබ හින්ද දැන් වේල් තුනටම සීනිලු දෙන්නේ. ඒ ඉතුරුකරගත්ත සල්ලි වලින් තමා මේ පාර රඟපාන උන්ගේ පඩිත් වැඩි කරලා තියෙන්නේ :yes:

    උඹ මෙතන ආතල් එකක් ගන්නෙ පල යන්න :angry: ඕව ගිහිං කියපං GOT බලල නැති උන්ට :dull:
     
    :baffled: