හැබැයි මකරව නං සුපිරියටම හදල තියෙනව බන්අර ජෝන් එක්ක සීන් එකේ එහෙම බලපන්කො පිස්සු හැදෙන ඌව දැක්කම. දුරින් පියාඹන එකෙක් වගේ නෙවේ නේ ඔහොම ළඟ සීන් එකකට ඌව හදන්න සෑහෙන මහන්සි වෙනවා ඇති.
Aniwacsahenna viyadam nam karala tiyenawa Ice dragon awama tawath athal thiyei
අර ජෝන් එක්ක සීන් එකේ එහෙම බලපන්කො පිස්සු හැදෙන ඌව දැක්කම. දුරින් පියාඹන එකෙක් වගේ නෙවේ නේ ඔහොම ළඟ සීන් එකකට ඌව හදන්න සෑහෙන මහන්සි වෙනවා ඇති.




උගේ දත් මද්දල, මූන හෝදවල, කොරපොතු පොලිස් කරවලා, නියපොතු පොරවකින් කප්පලා මේකප් දාල ගන්න එපැයි. පැය ගානක වැඩක් ඔක ලේසි නෑ 
නොද්දකිං බූරුව සාමාන්‍ය දැනීමවත් නෑ 
මට පෙන්නන්නම බැරි
මට පේන හින මෙතන කිව්වොත්....
ඔයිට කලිනුත් වෝල් එක අපේ ගෙදර තියෙන කාප්පයක් ගාව වෙලා wights ල කඩාගෙන බිඳගෙන එනව මාත් කළු ඇඳගෙන වෝල් එක බේරගන්න යුද්ද කරනව දැක්ක
උන් උතුරු ඉඳන් කැටපෝල වල දාල තඩි සයිස් ගල් එව්වෙ මාත් එක්ක හිටපු උන් ගොඩක් බලං ඉන්දැද්දි චප්ප වෙලා මැරුණ
