Game of Thrones Fans

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    cersi marenne na lamaya marenawa badedima....
    okith marunoth hoda....
    nattn oki pissu natanna gani ekatath ekka

    :yes::yes:සර්සි වගේ චරිතයක් මේ වගේ අජූත විදිහකට මරලා දාන එකක් නෑනේද බන්. ඒකි මැරුනොත් කින්ග්ස්ලෑන්ඩින් රන් කරන්න කෙනෙකුත් නෑනෙ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පලයන් යන්න :angry: උඹලට අපි දන්න දෙයක් කියල දුන්නම පිළිගන්නේ නෑ නේ :baffled:

    උඹ ඕන්නෑ මට මකරු ගැන කියාදෙන්න මං මකරු ගැන හොඳට දන්නව :angry: :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ ඕන්නෑ මට මකරු ගැන කියාදෙන්න මං මකරු ගැන හොඳට දන්නව :angry: :dull:
    අනේ හිටහන් අපි කටුස්සෝ කියන්නේ මකරුන්ගේ දුරින් නෑයෝත් වෙනවා අපි දන්නේ නැද්ද උන් ගැන :baffled: ඔය ඉන්න මකරත් සමහරවිට දුරින් අපේ කිරි අත්ත කෙනෙක් වගේ වෙන්න බැරි නෑ :yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,647
    113
    Gampaha
    සිංහලුන්ගෙ හැටිමනෙ රසවිදිනවට වඩා මුන් බලන්නෙ එකේ ඇඳ හොයන්න. අඩුපාඩු හොයන්න. :lol::lol:
    ජාතියෙ පුරුද්දනෙ එක එකාගෙ අඩුපාඩු හොයන එක ඉතිං.. :rofl::rofl:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඉරිද රෑ දැක්කෙ :sorry: ඔයිට කලිනුත් වෝල් එක අපේ ගෙදර තියෙන කාප්පයක් ගාව වෙලා wights ල කඩාගෙන බිඳගෙන එනව මාත් කළු ඇඳගෙන වෝල් එක බේරගන්න යුද්ද කරනව දැක්ක :D උන් උතුරු ඉඳන් කැටපෝල වල දාල තඩි සයිස් ගල් එව්වෙ මාත් එක්ක හිටපු උන් ගොඩක් බලං ඉන්දැද්දි චප්ප වෙලා මැරුණ :(

    :lol::lol::lol::lol::lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අනේ පලයං බං යන්න. උඹ හිතුවද කලීසිට හීලෑ වුනා කියල උන් දත් නියපොතු කපනකං බලං ඉඳියි කියල ? :oo: නොද්දකිං බූරුව සාමාන්‍ය දැනීමවත් නෑ :angry: ඒව කොම්පියුටර් වලිං කරන්නෙ උන් වීඩියෝ කරන්නෙ ඔරිජිනල් මකරව :yes:

    :yes::yes::yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,647
    113
    Gampaha
    ලින්ක් එකක් දියන්කො.. මම ඩවුන් කරන ස්යිට් එකෙන් එන්නෙ average 100kbps වගේ speed එකකින්. estimated 53mins යනව download වෙන්න. අනිත් සයිට් එකේ තියෙන්නෙ 480p එකක්. මට 720p එකක x264 or x265 ලින්කුවක් දියල්ලකො. x265 නම් පට්ට :cool:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,401
    16,193
    113
    ලින්ක් එකක් දියන්කො.. මම ඩවුන් කරන ස්යිට් එකෙන් එන්නෙ average 100kbps වගේ speed එකකින්. estimated 53mins යනව download වෙන්න. අනිත් සයිට් එකේ තියෙන්නෙ 480p එකක්. මට 720p එකක x264 or x265 ලින්කුවක් දියල්ලකො. x265 නම් පට්ට :cool:
    :rolleyes:
    https://zooqle.com/game-of-thrones-s07e05-720p-hdtv-2ch-x265-hevc-psa-mkv-wctz2.html

    https://zooqle.com/search?q=game+of+thrones+s07e05+psa
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    උඹලට කොහොමද දන්නේ නෑ
    එත් මට ෂෝ එකේ කොලිටිය ටික ටික බහිනවා කියල හිතෙනවා
    උන් බලාපොරොත්තු නොවිච්ච ප්‍රසිද්දියක් ආකර්ශනයක් tv සීරිස් එකට හම්බුනේ
    :sorry::sorry:

    බහිනවා තමා. දැන් යන්නේ elimination game එකක්. සීරීස් එක හදන එවුන්ට වැදගත් නෑ කියල හිතෙන චරිත සහ හරියට develop නොකරපු චරිත (කතාවට කොච්චර වැදගත් උනත්.) කොහොම හරි මරල දැමීම තමයි වෙන්නේ. Lord Tarly කතාවේ කොච්චර වැදගත් සහ බලවත් චරිතයක් උනත් කිසි අවුලක් නැතුව පුච්චල දැම්මා.

    (even this is tolerable as long as the consistency is kept intact. This ain't happening either.
    Randyll Tarly is all about House Tyrell and he abandons all of that history in a single day and goes to battle against House Tyrell? The only explanation he can give is "there are no easy choices in war"?)
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,814
    11,480
    113
    I respect to the decision of Danarys. A true leader must keep her word.
    Kill the few to save the more is a good option
    But someone who is very good with political relations & military should counsel her
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,814
    11,480
    113
    2b78f048d0430aa36fd66b70f5a194bd--game-of-thrones-movie-mother-of-dragons.jpg


    Problem with your knee?
    Drakaris is the cure
     

    SoraDetuwa

    Member
    May 23, 2017
    109
    34
    0
    ලින්ක් එකක් දියන්කො.. මම ඩවුන් කරන ස්යිට් එකෙන් එන්නෙ average 100kbps වගේ speed එකකින්. estimated 53mins යනව download වෙන්න. අනිත් සයිට් එකේ තියෙන්නෙ 480p එකක්. මට 720p එකක x264 or x265 ලින්කුවක් දියල්ලකො. x265 නම් පට්ට :cool:

    මම පාවිච්චි කරන්නේ මේක. Magnet එක Seedr දැම්ම නම් ටක් ගාල direct බාගන්න පුළුවන්. https://zooqle.com/tv/game-of-thrones-12v/7.html
     
    Last edited:

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    උඹ හිතුවද එහෙම නිකන් කැලේ නාවර පෙරාගෙන ඉන්න මකරු ටීවී එකේ පෙන්නනව කියල. :no: උගේ දත් මද්දල, මූන හෝදවල, කොරපොතු පොලිස් කරවලා, නියපොතු පොරවකින් කප්පලා මේකප් දාල ගන්න එපැයි. පැය ගානක වැඩක් ඔක ලේසි නෑ :baffled:

    මරන්නද හදන්නේ යකෝ හිනා ගස්සලා :D:D:D