cersi marenne na lamaya marenawa badedima....
okith marunoth hoda....
nattn oki pissu natanna gani ekatath ekka

සර්සි වගේ චරිතයක් මේ වගේ අජූත විදිහකට මරලා දාන එකක් නෑනේද බන්. ඒකි මැරුනොත් කින්ග්ස්ලෑන්ඩින් රන් කරන්න කෙනෙකුත් නෑනෙ.cersi marenne na lamaya marenawa badedima....
okith marunoth hoda....
nattn oki pissu natanna gani ekatath ekka

සර්සි වගේ චරිතයක් මේ වගේ අජූත විදිහකට මරලා දාන එකක් නෑනේද බන්. ඒකි මැරුනොත් කින්ග්ස්ලෑන්ඩින් රන් කරන්න කෙනෙකුත් නෑනෙ.පලයන් යන්නඋඹලට අපි දන්න දෙයක් කියල දුන්නම පිළිගන්නේ නෑ නේ
![]()

cersi marenne na lamaya marenawa badedima....
okith marunoth hoda....
nattn oki pissu natanna gani ekatath ekka


ඉන්න හොදම චරිතේ යකු.අනේ හිටහන් අපි කටුස්සෝ කියන්නේ මකරුන්ගේ දුරින් නෑයෝත් වෙනවා අපි දන්නේ නැද්ද උන් ගැනඋඹ ඕන්නෑ මට මකරු ගැන කියාදෙන්න මං මකරු ගැන හොඳට දන්නව![]()
![]()
ඔය ඉන්න මකරත් සමහරවිට දුරින් අපේ කිරි අත්ත කෙනෙක් වගේ වෙන්න බැරි නෑ 




ඉරිද රෑ දැක්කෙඔයිට කලිනුත් වෝල් එක අපේ ගෙදර තියෙන කාප්පයක් ගාව වෙලා wights ල කඩාගෙන බිඳගෙන එනව මාත් කළු ඇඳගෙන වෝල් එක බේරගන්න යුද්ද කරනව දැක්ක
උන් උතුරු ඉඳන් කැටපෝල වල දාල තඩි සයිස් ගල් එව්වෙ මාත් එක්ක හිටපු උන් ගොඩක් බලං ඉන්දැද්දි චප්ප වෙලා මැරුණ
![]()





අනේ පලයං බං යන්න. උඹ හිතුවද කලීසිට හීලෑ වුනා කියල උන් දත් නියපොතු කපනකං බලං ඉඳියි කියල ?නොද්දකිං බූරුව සාමාන්‍ය දැනීමවත් නෑ
ඒව කොම්පියුටර් වලිං කරන්නෙ උන් වීඩියෝ කරන්නෙ ඔරිජිනල් මකරව
![]()





ලින්ක් එකක් දියන්කො.. මම ඩවුන් කරන ස්යිට් එකෙන් එන්නෙ average 100kbps වගේ speed එකකින්. estimated 53mins යනව download වෙන්න. අනිත් සයිට් එකේ තියෙන්නෙ 480p එකක්. මට 720p එකක x264 or x265 ලින්කුවක් දියල්ලකො. x265 නම් පට්ට![]()

උඹලට කොහොමද දන්නේ නෑ
එත් මට ෂෝ එකේ කොලිටිය ටික ටික බහිනවා කියල හිතෙනවා
උන් බලාපොරොත්තු නොවිච්ච ප්‍රසිද්දියක් ආකර්ශනයක් tv සීරිස් එකට හම්බුනේ
![]()
නැහැ බන් හිත යන්නෙම කලිසිට!අනිත් ඒවාත් පට්ට ඉතින්!
මට පෙන්නන්නම බැරි WhiteWalkerයාව!
![]()

I respect to the decision of Danarys. A true leader must keep her word.
Kill the few to save the more is a good option
But someone who is very good with political relations & military should counsel her


ලින්ක් එකක් දියන්කො.. මම ඩවුන් කරන ස්යිට් එකෙන් එන්නෙ average 100kbps වගේ speed එකකින්. estimated 53mins යනව download වෙන්න. අනිත් සයිට් එකේ තියෙන්නෙ 480p එකක්. මට 720p එකක x264 or x265 ලින්කුවක් දියල්ලකො. x265 නම් පට්ට![]()
උඹ හිතුවද එහෙම නිකන් කැලේ නාවර පෙරාගෙන ඉන්න මකරු ටීවී එකේ පෙන්නනව කියල.උගේ දත් මද්දල, මූන හෝදවල, කොරපොතු පොලිස් කරවලා, නියපොතු පොරවකින් කප්පලා මේකප් දාල ගන්න එපැයි. පැය ගානක වැඩක් ඔක ලේසි නෑ
![]()


