වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (4)
බිත්තර ලුණුමිරිස්

මුලින්ම බිත්තර තම්බගනින්.ඊට පස්සෙ සෙන්ටිමීටර් 2 විතර පොඩි කෑලි (හරියටම මැනල කපපන්

) කපල පැත්තකින් තියාගනින්.
පස්සෙ ලූනු ,අමු මිරිස් ,මිරිස් කුඩු,ලුණු දාල ගලේ අබරල හරි වන්ගෙඩියෙ කොටල හරි බ්ලෙන්ඩරෙන් හරි පත ලුනුමිරිසක් හදාගනින් . පස්සෙ අර බිත්තර ටික මේකට දාල හොදට කලවම් කරපන් ලුණුමිරිස් බිත්තර වටේම ගෑවෙනකන් .

පස්සෙ තෙල් ටිකක් දාල තාච්චියකට ලිපේ තියපන් .තෙල් රත්වෙනකොට අර පේස්ට් එක දාල තෙම්පරාදු කරල අරන් කාපන් .

බිත්තර වැගෙන්න තෙල් දාන්න නෙමෙයි කිව්වෙ යාන්තමට තාච්චියෙ අඩිය වැහෙන ගානට තෙල්

කලින් උයපුව මෙතන උයපන් යකෝ
බිත්තර ලුණුමිරිස්

මුලින්ම බිත්තර තම්බගනින්.ඊට පස්සෙ සෙන්ටිමීටර් 2 විතර පොඩි කෑලි (හරියටම මැනල කපපන්

) කපල පැත්තකින් තියාගනින්.පස්සෙ ලූනු ,අමු මිරිස් ,මිරිස් කුඩු,ලුණු දාල ගලේ අබරල හරි වන්ගෙඩියෙ කොටල හරි බ්ලෙන්ඩරෙන් හරි පත ලුනුමිරිසක් හදාගනින් . පස්සෙ අර බිත්තර ටික මේකට දාල හොදට කලවම් කරපන් ලුණුමිරිස් බිත්තර වටේම ගෑවෙනකන් .