වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (4)

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (4)

    බිත්තර ලුණුමිරිස් :sorry::sorry::sorry:

    මුලින්ම බිත්තර තම්බගනින්.ඊට පස්සෙ සෙන්ටිමීටර් 2 විතර පොඩි කෑලි (හරියටම මැනල කපපන් :yes::yes::yes:) කපල පැත්තකින් තියාගනින්.

    පස්සෙ ලූනු ,අමු මිරිස් ,මිරිස් කුඩු,ලුණු දාල ගලේ අබරල හරි වන්ගෙඩියෙ කොටල හරි බ්ලෙන්ඩරෙන් හරි පත ලුනුමිරිසක් හදාගනින් . පස්සෙ අර බිත්තර ටික මේකට දාල හොදට කලවම් කරපන් ලුණුමිරිස් බිත්තර වටේම ගෑවෙනකන් .;);););)

    පස්සෙ තෙල් ටිකක් දාල තාච්චියකට ලිපේ තියපන් .තෙල් රත්වෙනකොට අර පේස්ට් එක දාල තෙම්පරාදු කරල අරන් කාපන් .:P:P:P

    බිත්තර වැගෙන්න තෙල් දාන්න නෙමෙයි කිව්වෙ යාන්තමට තාච්චියෙ අඩිය වැහෙන ගානට තෙල් :angry::angry::angry::angry::angry:

    කලින් උයපුව මෙතන උයපන් යකෝ

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වෙජිටේරියන් අයට හරියන කෑමත් දාන්න.

    මන් වෙජිටේරියන් නෙමෙයිනෙ ඉතින් :rolleyes::rolleyes:.මැල්ලුමක් වගේනම් දාන්න පුලුවන්:rofl::rofl::rofl: .මේ දාන්නෙ මන් උයන්න ඉගෙනගත්තු ඒවනෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,729
    113
    වෙජිටේරියන් අයට හරියන කෑමත් දාන්න.
    :yes::yes:

    මන් වෙජිටේරියන් නෙමෙයිනෙ ඉතින් :rolleyes::rolleyes:.මැල්ලුමක් වගේනම් දාන්න පුලුවන්:rofl::rofl::rofl: .මේ දාන්නෙ මන් උයන්න ඉගෙනගත්තු ඒවනෙ

    අඩේ එහෙම කියන්න එපා වෙජිටේරියන් කෑම ටිකක් දාපන්කො. පෝයකට වත් වෙජිටේරියන් කෑම ගන්න පුරුදු වෙලා නැද්ද උබලා:dull:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    :yes::yes:

    අඩේ එහෙම කියන්න එපා වෙජිටේරියන් කෑම ටිකක් දාපන්කො. පෝයකට වත් වෙජිටේරියන් කෑම ගන්න පුරුදු වෙලා නැද්ද උබලා:dull:

    ඕට්ස් තමා මං වැඩිපුරම කන්නෙ. :D recipe තියෙනව සැහෙන්න. මම නම් දන්නෑ යාලුව නම් දන්නව එක එක විදියට හදන්න.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes::yes:

    අඩේ එහෙම කියන්න එපා වෙජිටේරියන් කෑම ටිකක් දාපන්කො. පෝයකට වත් වෙජිටේරියන් කෑම ගන්න පුරුදු වෙලා නැද්ද උබලා:dull:

    පෝයට මැල්ලුනුයි පරිප්පුයි බතුයි .:rolleyes::rolleyes::rolleyes:

    මේ අපි බැජ් එකේ උන් උයාගෙන කන කාලෙ හදපුව බන්.ඒ කාලෙ මොන වෙජිටේරියන්ද බන් .අහුවෙන දේ කනව .දැන් අමතක වෙයි කියල මතක් කරගන්නෙ .බැන්දහමවත් ආයෙ පොඩ්ඩක් උයල බලන්න ඕන :D:D
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕට්ස් තමා මං වැඩිපුරම කන්නෙ. :D recipe තියෙනව සැහෙන්න. මම නම් දන්නෑ යාලුව නම් දන්නව එක එක විදියට හදන්න.

    මන් නම් දන්නෙ ඕට්ස් කිරි දාල කන්න විතරයි :confused::confused: