වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (4)

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕට්ස් කියන්නෙ තිරිගු වලින් හදන දෙයක්. Kelloggs එක ගන්න food city වල තියේ. කිලෝ එකේ පැකට් එකක් අටසිය ගානක් වෙනවා. :yes:

    තිරුගු නෙමෙයි .ඒක වෙනම ගහක් :):)

    https://en.wikipedia.org/wiki/Oat
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    වෙජිටේරියන් අයට හරියන කෑමත් දාන්න.

    :yes::yes:

    අඩේ එහෙම කියන්න එපා වෙජිටේරියන් කෑම ටිකක් දාපන්කො. පෝයකට වත් වෙජිටේරියන් කෑම ගන්න පුරුදු වෙලා නැද්ද උබලා:dull:

    බිත්තර vegetarian නෙ බං. උබල vegan, vegetarian නෙවෙයි.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇයි ඒ?

    තිරිගු කෑම වලින් ලේ වල සීනි ඉක්මනට වැඩි කරනව.ඒ නිසා ඩයබටිස් හැදෙන්න පුලුවන් .තිරිගු වලින් කියන්න තරම් ලොකු ගුනයක් නෑ කියල තමා කියන්නෙ .ඕට්ස් එහෙම නෑනෙ .ප්‍රෝටීන් බහුල තන්තු ආහාරයක්ලු
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷

    තිරිගු කෑම වලින් ලේ වල සීනි ඉක්මනට වැඩි කරනව.ඒ නිසා ඩයබටිස් හැදෙන්න පුලුවන් .තිරිගු වලින් කියන්න තරම් ලොකු ගුනයක් නෑ කියල තමා කියන්නෙ .ඕට්ස් එහෙම නෑනෙ .ප්‍රෝටීන් බහුල තන්තු ආහාරයක්ලු

    Thanks
    මං අදයි දැනගත්තෙ ඔයා කිව්වට පස්සෙ ඕට්ස් කියන්නෙ වෙනම ඇට වර්ගයක් කියලා. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ උන් දාන ත්‍රෙඩ් බලල දැන් වයිෆ්ලා බර ගානකට රිදිලා කී දෙනෙක් දික්කසාද වෙන්න ප්ලෑන් කරනගෙන ඉන්නවද දන්නේ නෑ :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,942
    40,785
    113
    ඕට්ස් තමා මං වැඩිපුරම කන්නෙ. :D recipe තියෙනව සැහෙන්න. මම නම් දන්නෑ යාලුව නම් දන්නව එක එක විදියට හදන්න.

    අපිට මොන ඕට්ස්ද කුකුලොහ්.
    කොස් ගහෙන් වරකා ගෙඩියක් වැටුනම දූලා ගිහින් විජහට ඇට ටික පන්නලා, පොතු ඇරලා තම්බලා, බෙන්ඩරෙ කොටලා අරගෙන අතේ සල්ලි තිබ්බොත් මුද්දරස්පලම් ටීකුයි රට ඉඳි ටීකුයි දාලා බොනවා. නැත්නම් ඉතින් අල්ලට සීනි ටිකක් අරගෙන බොනවා.

    පෝයට මැල්ලුනුයි පරිප්පුයි බතුයි .:rolleyes::rolleyes::rolleyes:

    මේ අපි බැජ් එකේ උන් උයාගෙන කන කාලෙ හදපුව බන්.ඒ කාලෙ මොන වෙජිටේරියන්ද බන් .අහුවෙන දේ කනව .දැන් අමතක වෙයි කියල මතක් කරගන්නෙ .බැන්දහමවත් ආයෙ පොඩ්ඩක් උයල බලන්න ඕන :D:D

    ඉඳලා හිටලා හරි වෙජි විදිහට කාපන්. ඒක පට්ට :D
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    අපිට මොන ඕට්ස්ද කුකුලොහ්.
    කොස් ගහෙන් වරකා ගෙඩියක් වැටුනම දූලා ගිහින් විජහට ඇට ටික පන්නලා, පොතු ඇරලා තම්බලා, බෙන්ඩරෙ කොටලා අරගෙන අතේ සල්ලි තිබ්බොත් මුද්දරස්පලම් ටීකුයි රට ඉඳි ටීකුයි දාලා බොනවා. නැත්නම් ඉතින් අල්ලට සීනි ටිකක් අරගෙන බොනවා.

    ඉඳලා හිටලා හරි වෙජි විදිහට කාපන්. ඒක පට්ට :D

    food city වල තියෙනවා. :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕට්ස් කියන්නෙ තිරිගු වලින් හදන දෙයක්. Kelloggs එක ගන්න food city වල තියේ. කිලෝ එකේ පැකට් එකක් අටසිය ගානක් වෙනවා. :yes:

    මේක පරිප්පු,අග්ගල,මුන් ඇට මාලු වගේ ක්‍රම වලට පුලුවන්ලු .රොටී,ආප්පත් පුලුවන් කියනව

    Mokakda bn oka kawama athi benefit eka?