![]()
ඇයි බන් ඔහොම .එතකොට මේ මොනවද අච්චාරුද .මන් හිතුවෙ උබ නාන්නෙ දේශපාලනේදි විතරයි කියල .බලනකොට උබ එලකිරියෙන් නෑම විනෝදාන්ශයක් කරගෙනනෙ
ලූනු සලාද - https://www.google.lk/search?client....psy-ab..0.6.796...0i67k1.tEx2UX877U0#imgrc=_
අනේ පල යනඩ ..බොලයි නාල ඉන්නෙ ඔකට කියන්නෙ ලූණු සම්බෝල කියලද...හි හි උබල කෑම අදුරන්නෙත් නැනෙ...අනික මොකෝ මේ දේශපාලනයක් අල්ලන්නෙ...අදාලව පවසපන්කො..




