Oats kiyanne monaada bn?![]()

ඕට්ස් කියන්නෙ තිරිගු වලින් හදන දෙයක්. Kelloggs එක ගන්න food city වල තියේ. කිලෝ එකේ පැකට් එකක් අටසිය ගානක් වෙනවා.![]()




මන් හිතාන හිටියෙ තිරිඟු කියලනේ. ඒ වගේනේ.
අර හබල පෙති වගේ හදනව ඇතියි කියල හිතුවෙ.![]()


වෙජිටේරියන් අයට හරියන කෑමත් දාන්න.
අඩේ එහෙම කියන්න එපා වෙජිටේරියන් කෑම ටිකක් දාපන්කො. පෝයකට වත් වෙජිටේරියන් කෑම ගන්න පුරුදු වෙලා නැද්ද උබලා![]()
බිත්තර vegetarian නෙ බං. උබල vegan, vegetarian නෙවෙයි.

එහෙනම් ඔයා Lacto-vegetarian කෙනෙක්.බිත්තර කන්නෙත් නැහැ. කිරි බොනවා.![]()
ඇයි ඒ?
තිරිගු කෑම වලින් ලේ වල සීනි ඉක්මනට වැඩි කරනව.ඒ නිසා ඩයබටිස් හැදෙන්න පුලුවන් .තිරිගු වලින් කියන්න තරම් ලොකු ගුනයක් නෑ කියල තමා කියන්නෙ .ඕට්ස් එහෙම නෑනෙ .ප්‍රෝටීන් බහුල තන්තු ආහාරයක්ලු

ඕට්ස් තමා මං වැඩිපුරම කන්නෙ.recipe තියෙනව සැහෙන්න. මම නම් දන්නෑ යාලුව නම් දන්නව එක එක විදියට හදන්න.
පෝයට මැල්ලුනුයි පරිප්පුයි බතුයි .
මේ අපි බැජ් එකේ උන් උයාගෙන කන කාලෙ හදපුව බන්.ඒ කාලෙ මොන වෙජිටේරියන්ද බන් .අහුවෙන දේ කනව .දැන් අමතක වෙයි කියල මතක් කරගන්නෙ .බැන්දහමවත් ආයෙ පොඩ්ඩක් උයල බලන්න ඕන

අපිට මොන ඕට්ස්ද කුකුලොහ්.
කොස් ගහෙන් වරකා ගෙඩියක් වැටුනම දූලා ගිහින් විජහට ඇට ටික පන්නලා, පොතු ඇරලා තම්බලා, බෙන්ඩරෙ කොටලා අරගෙන අතේ සල්ලි තිබ්බොත් මුද්දරස්පලම් ටීකුයි රට ඉඳි ටීකුයි දාලා බොනවා. නැත්නම් ඉතින් අල්ලට සීනි ටිකක් අරගෙන බොනවා.
ඉඳලා හිටලා හරි වෙජි විදිහට කාපන්. ඒක පට්ට![]()

ඕට්ස් කියන්නෙ තිරිගු වලින් හදන දෙයක්. Kelloggs එක ගන්න food city වල තියේ. කිලෝ එකේ පැකට් එකක් අටසිය ගානක් වෙනවා.![]()
Mokakda bn oka kawama athi benefit eka?
