බිස්නස් එකට උපදෙස් ටිකක්......
එලකිරියේ බිස්නස් නූල් කියවලාම තමයි මටත් බිස්නස් එකක් කරන්න හිතුනේ...
දැනට මාසෙකට කලින් මම පොඩි බිස්නස් එකක් පටන් ගත්තා....
එලාර්ම් සිස්ටම්, සී.සී.ටී.වී තමයි මූලික වශයෙන් කරන්නේ... ශොප් එකේ මම නැති වෙලාවට වයිෆ් ඉන්න නිසා එයාට කමියුනිකේශන් එකකුත් දාලා දුන්නා...
පලවෙනි මාසේ නම් බිස්නස් හොදයි... දෙවෙනි මාසේ තාම එක බිස්නස් එකයි සෙට් උනේ...
මට මේක තව ටිකක් වැඩි දියුනු කරගන්න උපදෙස් ටිකක් තමයි ඕන...
බිස්නස් එකට එන සල්ලි මැනේජ් කරන්නේ කොහොමද??
බිස්නස් වැඩිකරගන්න ක්රම සහ විධි...
බිස්නස් එකක් කරගෙන යනකොට කලයුතු සහ නොකල යුතු දේවල් මොනාද?
ඔය වගේ දේවල් ටිකක් තමයි දැනගන්න ඕනේ...
මෙතෙක් කරපු බිස්නස් වලදි මගේ වැරදි නිසා මට පාඩු උනා... කස්ටමර්ට වාසියි... ඒ වගේ දේවල් නම් කරලා කරලාම ඉගෙන ගන්නවා මම...
බිස්නස් එක වැටෙන්න නොදී ඇදගෙන යන්න තමයි ඔයාලගෙන් අදහස් අහන්නේ...
බොහොම ස්තූතියි....