බිස්නස් එකට උපදෙස් ටිකක්......

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
බිස්නස් එකට උපදෙස් ටිකක්......

එලකිරියේ බිස්නස් නූල් කියවලාම තමයි මටත් බිස්නස් එකක් කරන්න හිතුනේ...

දැනට මාසෙකට කලින් මම පොඩි බිස්නස් එකක් පටන් ගත්තා....

එලාර්ම් සිස්ටම්, සී.සී.ටී.වී තමයි මූලික වශයෙන් කරන්නේ... ශොප් එකේ මම නැති වෙලාවට වයිෆ් ඉන්න නිසා එයාට කමියුනිකේශන් එකකුත් දාලා දුන්නා...

පලවෙනි මාසේ නම් බිස්නස් හොදයි... දෙවෙනි මාසේ තාම එක බිස්නස් එකයි සෙට් උනේ...

මට මේක තව ටිකක් වැඩි දියුනු කරගන්න උපදෙස් ටිකක් තමයි ඕන...

බිස්නස් එකට එන සල්ලි මැනේජ් කරන්නේ කොහොමද??

බිස්නස් වැඩිකරගන්න ක්‍රම සහ විධි...

බිස්නස් එකක් කරගෙන යනකොට කලයුතු සහ නොකල යුතු දේවල් මොනාද?

ඔය වගේ දේවල් ටිකක් තමයි දැනගන්න ඕනේ...

මෙතෙක් කරපු බිස්නස් වලදි මගේ වැරදි නිසා මට පාඩු උනා... කස්ටමර්ට වාසියි... ඒ වගේ දේවල් නම් කරලා කරලාම ඉගෙන ගන්නවා මම...

බිස්නස් එක වැටෙන්න නොදී ඇදගෙන යන්න තමයි ඔයාලගෙන් අදහස් අහන්නේ...

බොහොම ස්තූතියි....
 
keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    කවුද කැරියෙක් අපේ ගේට්ටුව ගාව කුණු දානවා. මට ඕකව අල්ල ගන්න ඔය cctv එකක් හයි කරගන්න ඕනෙ.. ඕකට කියක් විතර යනවද?
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කවුද කැරියෙක් අපේ ගේට්ටුව ගාව කුණු දානවා. මට ඕකව අල්ල ගන්න ඔය cctv එකක් හයි කරගන්න ඕනෙ.. ඕකට කියක් විතර යනවද?

    camera kiyakda ban??
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    camera kiyakda ban??

    පාඩම අංක 1

    මේවගේ ප්‍රශ්න අහන්න එපා කස්ටමර් ගෙන්. මොකද උඹ තමයි ඒකෙ එක්ස්පර්ට්. ඒක නිසා උඹ තමයි සොලුශන් එක දෙන්න ඕනි. හෑබෑයි එහෙම කියලා උඹ උගේ දත ගලවනව නම් ඒක පට්ටම වෑරදියි.බිස්නස් එකේදි වෙන්න ඕනිදේ තමයි කස්ටමර්ටත් ලාබයක් වෙලා උඹටත් ලාබයක් වෙන එක. මේක මේ මගේ අදහස. කෑමති උන් පිලිගනිල්ලා.අනිත් උන් මට අදාල නෑත

    උඹට ජය
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,637
    1,901

    :yes::yes::yes::yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    පාඩම අංක 1

    මේවගේ ප්‍රශ්න අහන්න එපා කස්ටමර් ගෙන්. මොකද උඹ තමයි ඒකෙ එක්ස්පර්ට්. ඒක නිසා උඹ තමයි සොලුශන් එක දෙන්න ඕනි. හෑබෑයි එහෙම කියලා උඹ උගේ දත ගලවනව නම් ඒක පට්ටම වෑරදියි.බිස්නස් එකේදි වෙන්න ඕනිදේ තමයි කස්ටමර්ටත් ලාබයක් වෙලා උඹටත් ලාබයක් වෙන එක. මේක මේ මගේ අදහස. කෑමති උන් පිලිගනිල්ලා.අනිත් උන් මට අදාල නෑත

    උඹට ජය

    ඔව් මචන් උබ කියන එක හරි... ඒත් ඒ තැන බලන්නේ නැතුව කැමරා කීයක්ද කියන්න බැරි නිසයි මම ඇහුවේ...

    මම කොහොමත් කස්ටමර්ට ලාබ කරන්න ගිහින් පාඩු විදලා තියනවා මේ ටිකටත්...

    බොහොම සාධාරනව කීයක් හරි හොයගන්න තමයි මේ දතකන්නේ....
     
    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    පාඩම අංක 1

    මේවගේ ප්‍රශ්න අහන්න එපා කස්ටමර් ගෙන්. මොකද උඹ තමයි ඒකෙ එක්ස්පර්ට්. ඒක නිසා උඹ තමයි සොලුශන් එක දෙන්න ඕනි. හෑබෑයි එහෙම කියලා උඹ උගේ දත ගලවනව නම් ඒක පට්ටම වෑරදියි.බිස්නස් එකේදි වෙන්න ඕනිදේ තමයි කස්ටමර්ටත් ලාබයක් වෙලා උඹටත් ලාබයක් වෙන එක. මේක මේ මගේ අදහස. කෑමති උන් පිලිගනිල්ලා.අනිත් උන් මට අදාල නෑත

    උඹට ජය

    :yes::yes::yes::yes::yes:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කොහොම උනත් customers ලට හොද service එකක් දීපන් අනිවා ඒ customers ලම වෙන අලුත් customers ලව හොයල දෙන්න බැරි නැ..... උබ Rocket Singh: Salesman of the Year movie එක බලහන් උබටම තේරෙයි....:D:D:D:D
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කොහොම උනත් customers ලට හොද service එකක් දීපන් අනිවා ඒ customers ලම වෙන අලුත් customers ලව හොයල දෙන්න බැරි නැ..... උබ Rocket Singh: Salesman of the Year movie එක බලහන් උබටම තේරෙයි....:D:D:D:D

    මාත් බලන්න ඕනේ,
    තැන්කු ආර් පී පන
    ;);)