ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    හරකෝ..එතකොට කම්පැනියට බිලින් ප්‍ර්ෆ් දෙන්නේත් ඕන්ලයිද??? රෙද්ද..අනේ තෝ වගේ හිකනැලයෙක්...එකව්න්ටින් කරලා නැත්නම් දන්නේ නැති පකවල් කියන්නෙ නැතුව ඉදින්...:angry::angry:

    මිනිහෙක්ට කතා කරන්න ඉගෙන ගනින් ඉස්සෙල්ලම. ඔන්ලයින් පේමන්ට් එක කරලා ප්‍රින්ට් අවුට් එකක් ගනින්. කාලය වැයවීම් /රස්තියාදු=0. නැත්නම් එක එකා එක්ක කේස් ඇද ඇද පල. හොද තැනකින් කාපුවම ඔය හොන්තු මාන්තු ගතිය ඇරිලා යාවි. මොලේ පහල වේවි.
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    දරුණු ප්‍රශ්නයක් .

    මසාජ් එකකට කොල්ලෙක් යනවා අහිංසක විදිහට වතුර මාරු කරගන්න. :cool:එතනින් එහා දේ වෙන්නේ නෑ . :angry:පොලීසියෙන් පනිනවා. මසා එකේ කෑලි ටික විතරක් අරන් යයිද නැත්නම් ඒකට ගිය කොල්ලටත් ලෙඩක් වැටෙනවද ? :baffled:
     
    thanujaka

    Well-known member

  • තව පොඩි දෙයක්...

    අපි authorized service center එකකට දෙනකොට විතරක් මේක ගැන මම අහන්නේ. නමුත් අනෙක් බහුතරයත් අදාලයි..

    කාගෙන් හරි සර්විස් ස්ටේෂන් එකකින් අපි වාහනය සර්විස් කරව ගනිද්දී වාහනය කොච්චර පරණයිද කියන කාරණේ අදාළ නැතුව යම් රෙපෙයාර් එකක් හෝ හෝදලා සර්විස් කරද්දී වාහනයට අලාබයක් උනොත් ඒක කස්ටමර්ගේ පිට දාලා වගකීමෙන් පනින්න බෑ නේද? අපි ඒ ස්ථානයට දෙන්නේ අඩු පාඩු, ලෙඩ නැති වහනයක් හෝදලා, තෙල් මාරු කරලා දෙන්න. නමුත් හෝදනකොට break hose එකකට වගේ high pressure water jet එක අල්ලලා කැඩිලා ගියොත් අන්න ඒවා replace කරන්න සල්ලි ගන්න එක ගැන කියන්නේ.

    ඒ උපාංගයට අදාළ මුදල ශේප් එකේ අන්තිමට බිලට දාලා customerට ගෙවන්න කියලා දෙන එක නිත්‍යනුකුලද? අපිට මෙහෙම උනහම පොලිසිය සම්බන්ද කරන සමතයකට පත් කරගන්න පුලුවන්ද? මට මෙහෙම එකක් උනා ගිය ඉරිදා බයිසිකලේ සර්විස් කරද්දී..

    ඒකේ මම රබර් ග්‍රිප් 2 මාරු කරලා දෙන්න කිව්වා. සාමාන්‍ය සර්විස් එකෙන් පරිභාහිර ඉල්ලීමක් තමා. උන් මේක ගලවන්න හදද්දී බැලන්සරය කියලා එකක් කැඩිලා තියෙනවා බයිසිකලේ පරණ නිසා. දැන් එකට පට්ටල් ගාස්තු ඔක්කොම මට ගෙවන්න දාලා.. කමක් නෑ කියමුකෝ.. පට්ටලේ උන් ඒක බොඩි එකට පාස්සද්දී welding machine එකට earth එක ගන්න මගේ ක්ලච් කේබල් එකට වයර් එක ගහලා. සර්විස් සෙන්ටර් එකෙන් කිව්වා එහෙම කරන්න එපා කියලා තමා ආවේ.. කරන හැටිත් කියලා දුන්නාලු. මට පවුද්ගලික වැඩකට යන්න උන නිසා හිටියේ නෑ ඕක බලන්න. එහෙම කරලා ක්ලච් කේබල් එක ගිනි අගුරු වෙන්න උණු වෙලා කිව්වා සර්විස් එකෙන්. දැන් මට ඒ කේබල් එක අලුතින් දාලා බිල හදලා ඒකට ගිය මුදල එක්ක.

    ඒ උන සිද්දියට මම වැරදිත් නෑ.. සර්විස් ස්ටේෂන් එක අදාලත් නෑ. නමුත් මුදල ගෙවන්න උනේ මට.. ඔය වගේ උඩ හෝස් බටේ සිද්දිය සම්බන්දයෙන් වෙනවා නම් මොකෝ වෙන්නේ? උන් කවුරුත් මෙහෙම වගකීමක් අරන් වැඩක් කරලා දෙන්න බෑ කියන්න පුලුවන්ද?

    මෙහෙමයි.. එහෙම රෙපෙයාර් එකට සංවේදී තැනක් තියෙනවනං උඹ ඒක දැනුවත් කරලා ඉන්න ඕනේ.. සර්විස් එකට දානකොට උඹ එහෙමනං උන්ව දැනුවත් කරන්න ඕනේ..
    නිකංම උඹට උන්ට වරදක් කියන්න බෑ..
    හෝස් එක කලින්ම කරවෙලා ලාවට පිපිරිලා තිබ්බ එකක් වෙන්න පුළුවන් , කොතනින් හරි ඩැමේජ් වෙලා තිබිලා ප්‍රෙශර් එකට සහමුලින්ම පුපුරලා ගියා වෙන්නත්..
    100% ගුණාත්මක ත්ත්වයේ තිබුන එකක් කියල සහතික කරන්න බෑනේ..
    එහෙම මොකක් හරි සංවේදී ස්ථානයක් තියෙනවනං ඒක උඹ සර්විස් එකට දැනුම් දෙන්න ඕනේ..
    එහෙම කියලත් උන් අපරීක්ශාකාරි උනොත් උන් ඒ මුදල ගෙවන්න ඕනේ.. එහෙම නොකිය වෙන හදිසි ඩැමේජස් වලට උන්ට වගකීමක් ගන්න කියන්න බෑ..
     
    • Like
    Reactions: charitha.123

    thanujaka

    Well-known member
  • දරුණු ප්‍රශ්නයක් .

    මසාජ් එකකට කොල්ලෙක් යනවා අහිංසක විදිහට වතුර මාරු කරගන්න. :cool:එතනින් එහා දේ වෙන්නේ නෑ . :angry:පොලීසියෙන් පනිනවා. මසා එකේ කෑලි ටික විතරක් අරන් යයිද නැත්නම් ඒකට ගිය කොල්ලටත් ලෙඩක් වැටෙනවද ? :baffled:

    ඇතුලේ ඉන්න කොල්ලන්ට ප්‍රශ්නයක් නෑ නිසි වයස සම්පූර්ණයි නං..
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මිනිහෙක්ට කතා කරන්න ඉගෙන ගනින් ඉස්සෙල්ලම. ඔන්ලයින් පේමන්ට් එක කරලා ප්‍රින්ට් අවුට් එකක් ගනින්. කාලය වැයවීම් /රස්තියාදු=0. නැත්නම් එක එකා එක්ක කේස් ඇද ඇද පල. හොද තැනකින් කාපුවම ඔය හොන්තු මාන්තු ගතිය ඇරිලා යාවි. මොලේ පහල වේවි.

    ඕවා ගණන් ගන්න එපා බන්. ඕවගේ හැම රෙද්දටම දොඩවන ගු කබ්බෝ ඉන්නවා. උබ කිව්වා වගේ හොද එකෙක්ගෙන් කාලම තමා ඕකුන් හැදෙන්නේ.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    මේ ඔයි...මං දන්නවා හොදට කථා කරන උන්ට කථා කරන්නත්, කින්ඩියට කථා කරන උන්ට කථා කරන්නත්...වැරැද්ද වහගන්න රිප්ලයි එඩිට් කරන තෝ වගෙ අනාතයෙක් නෙමෙයි මං... උබේ රෙද්දක් ගෙවා ගනින් ඔන්ලයින් බැරීනම් මොකෙන් හරි... මට ඕනේ විදිහට මගේ වැඩ කරගන්නම්...දන්නෙ නැති රෙද්දවල් කියන්න එන හොරිකඩයා..:angry::angry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මෙහෙමයි.. එහෙම රෙපෙයාර් එකට සංවේදී තැනක් තියෙනවනං උඹ ඒක දැනුවත් කරලා ඉන්න ඕනේ.. සර්විස් එකට දානකොට උඹ එහෙමනං උන්ව දැනුවත් කරන්න ඕනේ..
    නිකංම උඹට උන්ට වරදක් කියන්න බෑ..
    හෝස් එක කලින්ම කරවෙලා ලාවට පිපිරිලා තිබ්බ එකක් වෙන්න පුළුවන් , කොතනින් හරි ඩැමේජ් වෙලා තිබිලා ප්‍රෙශර් එකට සහමුලින්ම පුපුරලා ගියා වෙන්නත්..
    100% ගුණාත්මක ත්ත්වයේ තිබුන එකක් කියල සහතික කරන්න බෑනේ..
    එහෙම මොකක් හරි සංවේදී ස්ථානයක් තියෙනවනං ඒක උඹ සර්විස් එකට දැනුම් දෙන්න ඕනේ..
    එහෙම කියලත් උන් අපරීක්ශාකාරි උනොත් උන් ඒ මුදල ගෙවන්න ඕනේ.. එහෙම නොකිය වෙන හදිසි ඩැමේජස් වලට උන්ට වගකීමක් ගන්න කියන්න බෑ..

    ඔව් බට වයර් හොද තත්වයේ තිබ්බා කියලා හිතමුකෝ.. සමහර වාහන තියෙනවා clip connectors අස්සෙන් පොඩ්ඩ වතුර ගියත් ඇති 80,000ක් වගේ වෙන ECU එකම යනවා. එහෙම නොවෙන වාහනේ හෝදලා සර්විස් එක දෙන එක උන්ගේ වගකීමක් නේ.. :yes:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඕවා ගණන් ගන්න එපා බන්. ඕවගේ හැම රෙද්දටම දොඩවන ගු කබ්බෝ ඉන්නවා. උබ කිව්වා වගේ හොද එකෙක්ගෙන් කාලම තමා ඕකුන් හැදෙන්නේ.

    අහ්හ්...තෝත් අරූගේ ගජයෙක්ද...අනුන්ගේ සීනී කි‍රන්නෙ නැතුව ඉදපන් මූසලයා...දන්නෙ නැති රෙද්දව කථා කරන්න අවා මෙතන පොර වෙන්න...:angry::angry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    අහ්හ්...තෝත් අරූගේ ගජයෙක්ද...අනුන්ගේ සීනී කි‍රන්නෙ නැතුව ඉදපන් මූසලයා...දන්නෙ නැති රෙද්දව කථා කරන්න අවා මෙතන පොර වෙන්න...:angry::angry:

    Online billing proofs audit eken pili ganne nadda? :eek: :rolleyes:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    අහ්හ්...තෝත් අරූගේ ගජයෙක්ද...අනුන්ගේ සීනී කි‍රන්නෙ නැතුව ඉදපන් මූසලයා...දන්නෙ නැති රෙද්දව කථා කරන්න අවා මෙතන පොර වෙන්න...:angry::angry:
    :lol::lol::lol::lol: හු .. ඔන්ලයින් පේමන්ට් ගැන දන්නැති කම්පනි බොස් ..... හූ.....
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඇයි උබල illegal weapons තියන් ඉන්න එවුන් හොයා හොයා arrest කරන්නේ නැත්තේ?
    උබල කරන්නේ ගංජා හේන් අල්ලන එකයි, ගණිකා මඩම් වලට පනින එකයි විතරයි. ඕවට විතරයි උපාය දුතයෝ අනම්මං ඉන්නෙ.:angry:
    weapons ගන්න විදි කියපන් මචන්?:baffled:
    උත්තර දීල යන්න පොලිස් මාමේ. මාරු වෙන්න එපා හරි?;)
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    හෙනයා;22094656 said:
    Online billing proofs audit eken pili ganne nadda? :eek: :rolleyes:

    එතන ට්‍රාන්ස්පේරට් එකක් නෑනේ...කම්පැනී එකවුන්ට් එකක් හරහා ගෙව්වනම් හරි...ඒත් ගෙවන්න වෙනත් පෞද්ගලික එකව්න්ට් එකකින් නම් විනිවිදභාවය ගැන ප්‍රශ්නයක් එනවා...
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    හෙනයා;22094656 said:
    Online billing proofs audit eken pili ganne nadda? :eek: :rolleyes:
    උගේ නල්ල මලේ කම්පනියක් තියෙන්නේ. :lol::lol:ඕකා එක්ක කතා කරලා වැඩක් නෑ බන්. :lol::lol:
     
    • Like
    Reactions: Sansaare

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එතන ට්‍රාන්ස්පේරට් එකක් නෑනේ...කම්පැනී එකවුන්ට් එකක් හරහා ගෙව්වනම් හරි...ඒත් ගෙවන්න වෙනත් පෞද්ගලික එකව්න්ට් එකකින් නම් විනිවිදභාවය ගැන ප්‍රශ්නයක් එනවා...

    Dialog එකෙන් bill එක request කලොත් මොකෙන් පේ කරත් non edited genuine bill එක ගන්න පුළුවන්. දැන් ඒකත් බොරු වෙනවද පවුද්ගලික සල්ලි වලින් ගෙවලා කොම්පැනි එකෙන් ඒ සල්ලි ක්ලෙම් කරන්න ගියහම? :sorry:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    උගේ නල්ල මලේ කම්පනියක් තියෙන්නේ. :lol::lol:ඕකා එක්ක කතා කරලා වැඩක් නෑ බන්. :lol::lol:

    මු පියන් කෙනෙක්ද කොහෙද... බොස් ගේ බිල ගෙවන්න ගිහින් මෙතන උගේ බිල් ගෙව්වා වගේ කියෝනව මට නං පෙන්නේ
     
    thanujaka

    Well-known member

  • ඔව් බට වයර් හොද තත්වයේ තිබ්බා කියලා හිතමුකෝ.. සමහර වාහන තියෙනවා clip connectors අස්සෙන් පොඩ්ඩ වතුර ගියත් ඇති 80,000ක් වගේ වෙන ECU එකම යනවා. එහෙම නොවෙන වාහනේ හෝදලා සර්විස් එක දෙන එක උන්ගේ වගකීමක් නේ.. :yes:

    එහෙම ප්‍රශ්නයක් උනොත් උන් කොහොමත් ගෙවනවා..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    එතන ට්‍රාන්ස්පේරට් එකක් නෑනේ...කම්පැනී එකවුන්ට් එකක් හරහා ගෙව්වනම් හරි...ඒත් ගෙවන්න වෙනත් පෞද්ගලික එකව්න්ට් එකකින් නම් විනිවිදභාවය ගැන ප්‍රශ්නයක් එනවා...

    Ithin Company account ekata online banking activate karagaththanam wade hari neh :confused::D
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    අයියේ මේක මන් අහපු එකක්.... ප්‍රස්නේ තමා රාජ්‍ය සේවයේ විධායක හරි මාණ්ඩලික නිලධාරියෙක් අත්අඩංගුවට ගන්ඩ බලය තියෙන්නේ ASP කෙනෙකුට වගේ උසස් පොලිස් නිලධාරියකුට විතරද.... එ්කට හේතුව රජයේ විධායක නිලධාරීන් ගේ තනතුර පොලිසියේ යම් තනතුරැ වලට සමාන වීම කියල කියනවා හරිද මේක