මටත් එවපන් මයේ අම්මා..
වැලක් නෙමේ බන් යැව්වෙMatath dapan machan..![]()


මම SI කියලා යැව්වේ, ඉන්න තැන කලින් කිව්වට දැන් කියන්නෙ නැහැ

මටත් එවපන් මයේ අම්මා..
වැලක් නෙමේ බන් යැව්වෙMatath dapan machan..![]()



පුකට නෙමේ යකෝ..... කලවා වලට වැදුනේ
පාරේ ඉන්න කාක්කෝ මරලා වෙන්න ඇති.. කලින් ගමන වෙඩි තැබීමකට ගිහින් වාහනේ දොරට මුවා වෙලා ඉදලා පුකට වෙඩි කෑවා.. මතකයි අපිට ඔව්වා හරිද..





වැලක් නෙමේ බන් යැව්වෙ
මම SI කියලා යැව්වේ, ඉන්න තැන කලින් කිව්වට දැන් කියන්නෙ නැහැ![]()

meka mma dekke fb eken.mekata wada laaba web hosting thiyenawada? masekata Rs 300 kiyala thiyenne. danna kenek innawanm kiyanawada?![]()

Rent eka gewanawa..![]()
මාමගේ ප්ලෑන් එකේ එතනින් පාරක් පෙන්නල නැත්තං උඹට පාර වෙනස් කරලා වෙන තැනකින් පාරක් පාරක් දීල ආයේ ප්ලෑන් එක අනුමත කරගන්න පුළුවන්..
මාමගේ ප්ළාන් එකෙත් පාර පෙන්නල තියෙනවනං ඕක උඹල දෙගොල්ලන්ටම පොදු පාරක්.. එහෙමනං වෙනස් කරන්න බෑ..
රෙන්ට් එක ගෙවනවනං ප්‍රශ්නයක් නෑ.. නඩුවක් දාපං..
උසාවියෙන් මාස තුනක කාලයක් උන්ට දෙනවා කොහොමත් ගෙදරින් අයින් වෙන්න.. ඊටපස්සේ උඹට ගේ ගන්න පුළුවන්..


වැලක් නෙමේ බන් යැව්වෙ
මම SI කියලා යැව්වේ, ඉන්න තැන කලින් කිව්වට දැන් කියන්නෙ නැහැ![]()


වැලක් නෙමේ බන් යැව්වෙ
මම SI කියලා යැව්වේ, ඉන්න තැන කලින් කිව්වට දැන් කියන්නෙ නැහැ![]()

Ube gama matara paththe da?වැලක් නෙමේ බන් යැව්වෙ
මම SI කියලා යැව්වේ, ඉන්න තැන කලින් කිව්වට දැන් කියන්නෙ නැහැ![]()

වයස කියලා මෙතන ඉන්න නාකි හැත්ත මට අයියේ හුයියේ ගායි
උබේ වයස කියද බං?
එන්න එන්නම රටේ අපරාද වැඩි වෙනවා. උබල මොකද කරන්නේ එකට?
අර දෙහිවල bank robbery එකට උනේ මොකද?
මුන්ට කොහෙන්ද t56 ලැබෙන්නේ?

ඉතිං උඹ කියන්නේ ඇත්ත කියල උඹ උසාවියට ඔප්පු කරන්න එපැයි බං බේරෙන්න නං. උඹ ඇත්තද බොරුද කියන්නේ කියල උසාවිය දන්නේ කොහොමද?
උඹ සෙට් එකක් එක්ක ගිහිල්ලා ගහලා එකෙක් මරල දැන් උඹ බේරෙන්න බොරු කියනවනං..
It's Not What You Know, It's What You Can Prove in Court කියන්නේ අන්න ඒකයි..
අවුරුදු 15ක් නං අවම නඩුව ඇදෙනවා..



උඹට වලියක් සෙට් උනාම, අනේ අයියෙ මම දන්නෙ නැහැ කියලා ශේප් වෙයන්![]()



මචං
1. යුරෝපයේ හෝ වෙනත් රටක පමණක් විකිනීමට ඇති පොතක් හෝ වෙනත් එවැනි බුද්ධිමය දේපලක්(Ex: CD/DVD/Magazines) මිලදීගෙන ලංකාව තුල විකුනන්න පුලුවන්ද? (ඒ පොතට හෝ එකේ තියෙන දේවල් වලට මුකුත්ම වෙනසක් නොකර)
2. යම්කිසි පිරිසක් ඉලක්ක කර සංස්කරණය කල පොතක් හෝ වෙනත් එවැනි බුද්ධිමය දේපලක් මිලදී ගෙන වෙනත් ඕනෑම කෙනෙකුට විකුනන්න පුලුවන්ද? (වෙනත් කෙනෙක් මිලදී ගත්තට පස්සෙත් ඒ පොතට කල යුතු දේ තීරණය කරන්න විකුනපු කෙනාට අයිතියක් තියෙනවද?)
ලොකු උදව්වක් මචන් මේක පැහැදිලි කරලා දෙන්න පුලුවන්නම්.![]()
![]()
![]()
1. උඹට පොතක් අරන් ඇවිත් වෙනස් නොකර මෙහෙ විකුණන්න නම් මුකුත් බුද්ධිමය ලබ්බක් අවශ්‍ය නැහැ මචන්. මෙහෙ කොපි ප්‍රින්ට් කරන් නැතුව එහෙන්ම ගෙනත් විකුණන්න තියෙන්නෙ
2. එක එක රයිට්ස් වර්ග තියෙනවා මචන්, උඹ 100% කොමර්ෂල් රයිට්ස් ගත්තොත් උඹට ඒක වෙනස් කරන්න.. මෙහෙ ප්‍රින්ට් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව.
machoo.
apita dan gayak handanta oni wela thiyanawa.
ethakota mokada karanne.
para wena thanakin dila ge haduwatho case da.
විකුනන්න තහනම් කියලා ගහලාම තියෙන ඒවාට වඩා ඔහොම නොගහා තියෙන් පොත් වැඩී නෙ බන්
