කලකිරුණා සාමාජිකයෝ ගැන.

යනවට කැමති හෝ අක&#3512


  • Total voters
    139
  • Poll closed .

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
මම තරං අහිංසක අවංක කෙනෙක් ඉන්නවනං මට හොයල දියන්
සිරාවට කිව්වෙ


ඔහොම කෙල්ලොනම් නෑ, කොල්ලෙක් නම් හොයල දෙන්න පොඩි ට්‍රයි එකක් දෙන්නම්...;)
 

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    බලන්න මම මේකෙන් යනවට කැමති අය කවුද? ඉන්නවට කැමති කවුද? ජීවිතේට fake හදලත් නැහැ. හදන්නෙත් නැහැ.

    :(

    යනවනම් පලයන් ඉන්නවනම් ඉදපන්.

    යනවා කිව්වට යන්නේ නැහැ උබට ඕනේ මේකේ උන් ඉන්න කිව්වා ම ඉන්න නේ :P

    මමත් ඉස්සර forum වල මොකක් හරි රණ්ඩුවක් දාගෙන පොස්ට් එකක් දානවා මම යනවා කියලා. මම එකෙන් බලාපොරොත්තු උනේ අනේ යන්න එපා මචං උබ ඉදපන් කියන එක :P

    පස්සේ තේරුණා වැඩේ සවුත්තුයි කියලා ඊට පස්සේ ඒදන් ඔය වැඩේ කරන්නේ නැහැ

    බයින එකාගෙන් පලිගන්නවා ෆේක් හදාගෙන රණ්ඩු කරලා හරි. අර සවුත්තු වැඩේ නම් කරන්නේ අය කරන්නේ නැහැ.

    (පලයන් කියලා නමේ කිව්වේ මට හිතුන දේ කිව්වේ )
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොච්චර පිටින් හොඳ මූණ පෙන්නුවත් අපිට කෙලින්න බලාගෙන කීදෙනෙක් ඇත්ත ජීවිතෙත් ඉන්නවද බන්. වැඩිය ඕනේ නෑ, නෑදෑයොම.

    මේවා මොනාද... ;)
    ඔව් බන් හැමෝම සතුටු කරන්න බෑ :D එලකිරියේත් හැමෝගෙම හිත දිනාගෙන ඉන්න බෑ මේවා ඉතින් සාමාන්‍යයි
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔයාගෙ කැමැත්ත ඉතිං. විවිදාකාර මිනිස්සු ඉන්නවනේ. ඒ හැමෝම එක්ක ඉන්න පුරුදු වෙන්න. පිරිමියෙක් උනාම ඔයිට වඩා පෞර්ශමත් වෙන්න ඕනා. :yes:

    උයා කොහොමද දන්නෙ එයා පිරිමියෙක් කියල?:shocked:
     

    AnuradhaRa

    Well-known member
  • ඔයාගෙ කැමැත්ත ඉතිං. විවිදාකාර මිනිස්සු ඉන්නවනේ. ඒ හැමෝම එක්ක ඉන්න පුරුදු වෙන්න. පිරිමියෙක් උනාම ඔයිට වඩා පෞර්ශමත් වෙන්න ඕනා. :yes:

    අනේ මේ අපි පිරිමි වෙලා ඉපදුනේ උඹලට වඩා පින් කරල තියෙන නිසා කොහොමත්..
    ආව මෙතන පෞරුෂේ කියවන්ඩ :angry:
    උඹෙ මිනිහගෙ පෞරුෂේ හොඳ ද?
     
    අනේ මේ අපි පිරිමි වෙලා ඉපදුනේ උඹලට වඩා පින් කරල තියෙන නිසා කොහොමත්..
    ආව මෙතන පෞරුෂේ කියවන්ඩ :angry:
    උඹෙ මිනිහගෙ පෞරුෂේ හොඳ ද?

    බැනහන් මාමි බැනහන්
    බලපන් ඇටිකිති කෙල්ලෝ එනවා අපිට පවුර්සේ උගන්නන :angry::angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මේ අපි පිරිමි වෙලා ඉපදුනේ උඹලට වඩා පින් කරල තියෙන නිසා කොහොමත්..
    ආව මෙතන පෞරුෂේ කියවන්ඩ :angry:
    උඹෙ මිනිහගෙ පෞරුෂේ හොඳ ද?
    හා හා මොකෝ මේ :D
     
    Sep 4, 2015
    3,212
    269
    0
    giphy.gif
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උඹ කියන්නෙ මේ වගේ සක්කිලිත් එක්ක ඉන්නද? මම යකෝ rep දුන්න විතරයි ඒත් මුන්. මට rep ගැන නෙමේ දුක මුන්ගෙ අමන සක්කිලි වචන. අනික ඒක මගෙ ප්‍රශ්නයක්. අනික් උන්ට වැඩක් නැහැ බං මුන් මොක්කුද? ඕකුන්ට උසාවි වැටෙන්නම දෙයක් උනාම තේරෙයි නීතීය එක එකාට වෙනස් කියල. සල්ලි වලට ඕන බලුවැඩක්.
    Capture.png

    ඕවා ගනන් ගන්න එපා බන්. . මන් දැන් ඉන්නවා වගේ පාඩුවේ ඉදපන්. . එතකොට ප්‍රශ්න නෑ. . චැටක් දාන්න මන්ඩපේ පැත්තේ වරෙන්. . +18
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ඒ මොකෝ කලකිරුණේ?වැඩි බජනෙට නොගිහින් අපි වගේ හිටපන්කෝ..ලංකාවේ උන් එක්ක ඕනවට වඩා ගියහම තමා ඔය වගේ දේවල් වෙන්නේ.

    :yes::yes::yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව මොනාද බන්...බලපන්කො මගෙ රෙප් කපන කැපිල්ල....ඔව ගනන් ගන්ඩ හොද නැ...කොන්ද පන නැති උන් රෙප් කැපුවට අපිට මොකෝ...:yes::yes: