මම තරං අහිංසක අවංක කෙනෙක් ඉන්නවනං මට හොයල දියන්
සිරාවට කිව්වෙ
ඔහොම කෙල්ලොනම් නෑ, කොල්ලෙක් නම් හොයල දෙන්න පොඩි ට්රයි එකක් දෙන්නම්...

මම තරං අහිංසක අවංක කෙනෙක් ඉන්නවනං මට හොයල දියන්
සිරාවට කිව්වෙ

බලන්න මම මේකෙන් යනවට කැමති අය කවුද? ඉන්නවට කැමති කවුද? ජීවිතේට fake හදලත් නැහැ. හදන්නෙත් නැහැ.
![]()

කොච්චර පිටින් හොඳ මූණ පෙන්නුවත් අපිට කෙලින්න බලාගෙන කීදෙනෙක් ඇත්ත ජීවිතෙත් ඉන්නවද බන්. වැඩිය ඕනේ නෑ, නෑදෑයොම.
මේවා මොනාද...![]()
එලකිරියේත් හැමෝගෙම හිත දිනාගෙන ඉන්න බෑ මේවා ඉතින් සාමාන්යයි ඔයාගෙ කැමැත්ත ඉතිං. විවිදාකාර මිනිස්සු ඉන්නවනේ. ඒ හැමෝම එක්ක ඉන්න පුරුදු වෙන්න. පිරිමියෙක් උනාම ඔයිට වඩා පෞර්ශමත් වෙන්න ඕනා.![]()

ඔයාගෙ කැමැත්ත ඉතිං. විවිදාකාර මිනිස්සු ඉන්නවනේ. ඒ හැමෝම එක්ක ඉන්න පුරුදු වෙන්න. පිරිමියෙක් උනාම ඔයිට වඩා පෞර්ශමත් වෙන්න ඕනා.![]()

අනේ මේ අපි පිරිමි වෙලා ඉපදුනේ උඹලට වඩා පින් කරල තියෙන නිසා කොහොමත්..
ආව මෙතන පෞරුෂේ කියවන්ඩ
උඹෙ මිනිහගෙ පෞරුෂේ හොඳ ද?


අනේ මේ අපි පිරිමි වෙලා ඉපදුනේ උඹලට වඩා පින් කරල තියෙන නිසා කොහොමත්..
ආව මෙතන පෞරුෂේ කියවන්ඩ
උඹෙ මිනිහගෙ පෞරුෂේ හොඳ ද?
හා හා මොකෝ මේ

very trueඔය මෝඩ කෙල්ලො කුඩ්ඩන්ටමයි අහුවෙන්නෙ..
කුඩ්ඩන්ගෙ පෞරුෂේ වැඩිලු![]()

උඹ කියන්නෙ මේ වගේ සක්කිලිත් එක්ක ඉන්නද? මම යකෝ rep දුන්න විතරයි ඒත් මුන්. මට rep ගැන නෙමේ දුක මුන්ගෙ අමන සක්කිලි වචන. අනික ඒක මගෙ ප්රශ්නයක්. අනික් උන්ට වැඩක් නැහැ බං මුන් මොක්කුද? ඕකුන්ට උසාවි වැටෙන්නම දෙයක් උනාම තේරෙයි නීතීය එක එකාට වෙනස් කියල. සල්ලි වලට ඕන බලුවැඩක්.
![]()
ඒ මොකෝ කලකිරුණේ?වැඩි බජනෙට නොගිහින් අපි වගේ හිටපන්කෝ..ලංකාවේ උන් එක්ක ඕනවට වඩා ගියහම තමා ඔය වගේ දේවල් වෙන්නේ.




