වාහන මිල

nirmalawaththuhewa

Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    Podi Silva - පොඩි සිල්වා;22097182 said:
    නෑ
    වාහන එන්න එන්න ගනන් යන එක හොදා[/QUOTබම්පේ මොකද උඹ වාහනයක් අරන් ඉවර නිසාද?:confused::confused::confused::confused::confused::confused::confused:
     
    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    2020 දි අපි කාර්වල බදු ඔක්කොම අයින් කරනවා.
    රටේ ආර්ථිකය ඉහළ නංවනවා..
    හැමෝටම කාර් එකක් ගන්න පුළුවන් විදියට අදායම ඉහළ දානව
     
    • Like
    Reactions: nirmalawaththuhewa
    Podi Silva - පොඩි සිල්වා;22097182 said:
    නෑ
    වාහන එන්න එන්න ගනන් යන එක හොදා[/QUOTබම්පේ මොකද උඹ වාහනයක් අරන් ඉවර නිසාද?:confused::confused::confused::confused::confused::confused::confused:

    මොන වාහන ද බන් :( :(
    ලංකාවේ විනිමය එන්නේ නැතුව විනිමය පිටට ගියාම අනිත් බඩුත් ගනන් යන එක වෙන්නේ
    ඉතින් සුලුතරයක් කාර් ගන්න ගිහින් අනිත් බඩුත් වැඩි කරගන්න ඕන නෑ නේ
    මුලින් Export වැඩි කරගන්න ඕන
     
    2020 දි අපි කාර්වල බදු ඔක්කොම අයින් කරනවා.
    රටේ ආර්ථිකය ඉහළ නංවනවා..
    හැමෝටම කාර් එකක් ගන්න පුළුවන් විදියට අදායම ඉහළ දානව

    කෝ හුත්තෝ හැදියාව
     
    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    Podi Silva - පොඩි සිල්වා;22097332 said:
    කෝ හුත්තෝ හැදියාව

    උඔලා වගේ අනාතයෝ ඉන්නකං හැදියාව කොහේ හදන්නද :yes:
    බලපං මම නම් හැදිලා :cool:
    මගේ වගේ ඉන්න අයත් හැදිලා :cool:
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    2020 දි අපි කාර්වල බදු ඔක්කොම අයින් කරනවා.
    රටේ ආර්ථිකය ඉහළ නංවනවා..
    හැමෝටම කාර් එකක් ගන්න පුළුවන් විදියට අදායම ඉහළ දානව[/QUOT
    පලයන් බන් යන්න...;);););););)
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    Podi Silva - පොඩි සිල්වා;22097324 said:
    මොන වාහන ද බන් :( :(
    ලංකාවේ විනිමය එන්නේ නැතුව විනිමය පිටට ගියාම අනිත් බඩුත් ගනන් යන එක වෙන්නේ
    ඉතින් සුලුතරයක් කාර් ගන්න ගිහින් අනිත් බඩුත් වැඩි කරගන්න ඕන නෑ නේ
    මුලින් Export වැඩි කරගන්න ඕන

    උඹ එක්ස්පෝට් වැඩි කරකර ඉදපන්