උඹ තාම GOT බැලුවේ නැද්ද පලයන් යන්න උඹ මගේ පුතෙක් වෙන්න බෑ දැන්ම පලයන් බඩුමුට්ටු උස්සගෙන මේ ගෙදරින් අය GOT බලල මිසක් මේ ගෙදර පස් පාන්නේ නෑ එතකන් තාත්තෙක් නෑ කියල හිතාගනින්



whitewalker ඉජු ඉජු, whitewalker = පයින් සුදා, whitewalker gay පුතා, whitewalker gay club
ඇයි ?
![]()


මං ඔයාටත් ඉරෝසන් ඉඦු ඉඦු ටැක් එක දාල තියෙනව![]()
උඹද දන්නෑ දැම්මෙ
![]()

සිරාවට. මට මැවිලා පේනවා බන් White Walker කාරයා පොඩි එකාට Game of Thrones බලන්න කියලා සැර කරලා බනින හැටි.![]()
![]()
උඹ තාම GOT බැලුවේ නැද්දපලයන් යන්න උඹ මගේ පුතෙක් වෙන්න බෑ
දැන්ම පලයන් බඩුමුට්ටු උස්සගෙන මේ ගෙදරින් අය GOT බලල මිසක් මේ ගෙදර පස් පාන්නේ නෑ
එතකන් තාත්තෙක් නෑ කියල හිතාගනින්


Now Erosan lives here as a god. This is an era when everybody loves MR.![]()
ආයෙ ආව ගමං තමා ඉරෝසන් බැනුම් අහන්නෙ එතකොට එන්නෙ ගසාලගෙ යුගේ 

ආයෙ ආව ගමං තමා ඉරෝසන් බැනුම් අහන්නෙ එතකොට එන්නෙ ගසාලගෙ යුගේ
හැම ආණ්ඩුවක්ම ආවාම ඔහොම තමා එපා වෙනව විපක්ශෙට තමා තැන![]()




