White Walker ගේ පුතා

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    උඹ තාම GOT බැලුවේ නැද්ද පලයන් යන්න උඹ මගේ පුතෙක් වෙන්න බෑ දැන්ම පලයන් බඩුමුට්ටු උස්සගෙන මේ ගෙදරින් අය GOT බලල මිසක් මේ ගෙදර පස් පාන්නේ නෑ එතකන් තාත්තෙක් නෑ කියල හිතාගනින්


    :lol::lol::lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    whitewalker ඉජු ඉජු, whitewalker = පයින් සුදා, whitewalker gay පුතා, whitewalker gay club
    :( ඇයි ? :sorry:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සිරාවට. මට මැවිලා පේනවා බන් White Walker කාරයා පොඩි එකාට Game of Thrones බලන්න කියලා සැර කරලා බනින හැටි. :rofl: :rofl:

    උඹ තාම GOT බැලුවේ නැද්ද :angry: පලයන් යන්න උඹ මගේ පුතෙක් වෙන්න බෑ :angry: දැන්ම පලයන් බඩුමුට්ටු උස්සගෙන මේ ගෙදරින් අය GOT බලල මිසක් මේ ගෙදර පස් පාන්නේ නෑ :angry: එතකන් තාත්තෙක් නෑ කියල හිතාගනින් :angry:

    :lol::lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Now Erosan lives here as a god. This is an era when everybody loves MR. :yes:

    :baffled: ආයෙ ආව ගමං තමා ඉරෝසන් බැනුම් අහන්නෙ එතකොට එන්නෙ ගසාලගෙ යුගේ :D
    හැම ආණ්ඩුවක්ම ආවාම ඔහොම තමා එපා වෙනව විපක්ශෙට තමා තැන :baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :baffled: ආයෙ ආව ගමං තමා ඉරෝසන් බැනුම් අහන්නෙ එතකොට එන්නෙ ගසාලගෙ යුගේ :D
    හැම ආණ්ඩුවක්ම ආවාම ඔහොම තමා එපා වෙනව විපක්ශෙට තමා තැන :baffled:

    giphy.gif
    :P:yes::rofl:
     
    Last edited: