වැදුනා

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    කාර් එක ගෙදර garage එකට දානකොට concrete කණුවක වැදුනා .:(:(:(
    මේක හදාගන්න සාමාන්‍යයෙන් කීයක් විතර යයි ද?

    වැඩේ කරගන්න නුවර හොඳ තැනක් දන්නවා ද කවුරුහරි?

    :confused:



    DSC_0010.jpg
     
    Last edited:
    • Like
    Reactions: Kasippu Sira

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඩෝන්ට් ඩ්‍රින්ක් ඇන්ඩ් ඩ්‍රයිව්.
    හැමදාම දාන ගරාජ් එකේ වැදුනද බොල

    15ක් වත් යයි
     
    • Like
    Reactions: chatura_CN

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ගෙදර garage එකට car එක දාගන්න බැරි උඹ පාරේ යන හැටි හිතා ගන්න පුළුවන්. :P
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පොඩ්ඩක් වගේනම් හීරිලා තියෙන්නේ සර්විස් සෙන්ටර් එකකට ගිහින් කට් & පොලිශ් පාරක් දාගනින්... කට් & පොලිශ් සමහර විට ඕක හරියයි
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    පොඩ්ඩක් වගේනම් හීරිලා තියෙන්නේ සර්විස් සෙන්ටර් එකකට ගිහින් කට් & පොලිශ් පාරක් දාගනින්... කට් & පොලිශ් සමහර විට ඕක හරියයි

    කට් ඇන්ඩ් පොලිශ් එකකින් හරියන්නේ නැති වෙයි.
    සිමෙන්ති අැලවිලාම තියනවා :sorry:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඩෙන්ට් එකක් නෑ නේ බන්
    සුපර් කට් ටිකක් දාල අල්ලල බලපන් හරියයි