දෙමව්පියො උඹලට දීල තියෙන surprise

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    දෙමව්පියො උඹලට දීල තියෙන surprise

    ළමයි අම්මල තාත්තලව සතුටු කළහම ඒගොල්ලොත් ළමයව සතුටු කරන්න උත්සහ කරනවනේ.
    ඉතින් ඒ විදිහට උඹලගෙ දෙමව්පියො මොනවද අරන් දීලා තියෙන්නේ?

    උදහරණයක් විදිහට විභාගයක් හොදටම pass උන නිසා bike lover කෙනෙක්ට bike එකක්. ඔය සංගීත කරන එවුන්ට ඒ සම්බන්ධ දේවල්. etc..

    මටනම් මුකුත් නෑ බන්. ළමයෙක්ට දෙමව්පියන්ව සතුටු කරන්න තියෙන හොදම විදිහ හොදට ඉගනගන්න එක කියනවනේ. ඉතින් ඒකට අදාල හැම අඩිතාලමක්ම මන් හදාගෙන තියෙන්නේ. මන් සත පහක් නාස්ති කරල නම් නෑ කියල වගකීමෙන් කියන්න පුළුවන්.

    අනේ මන්ද බන් ඒ්පා වෙනවා. දැන් හිතපන් ළමයි ඉන්නවා බොරු මගුල් කියලා කියලා තමන්ට ඕ‍න දේ ලබාගන්න. phone එකක් ඔන්නම් කියයි ඉගනගන්න දේවලට කියලා :baffled: ලැපක් ගන්න ගියත් high end. උන් දන්නැ cpu එක මොකද්ද කියලවත්, දන්න මගුලකුත් නෑ හැබැයි පට්ට ඒව තියෙන්නේ. ඇදුමක් උනත් එහෙමයි:sorry:

    මේ සම්භන්ධ අත්දැකීම් හෝ උපදෙසක් දෙන්න පුළුවන් උන් ඇති කියල හිතනවා.:)
     
    • Like
    Reactions: lpwicrama

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,825
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ළමයින්ට කියලා දෙන්න ඕනේ දුක දරාගෙන ජීවිතේ ජයගන්න මිසක්,
    ඔය වගේ සිඟිති ආතල් දීලා එක මොහොතක් සතුටු කරන එක නෙවෙයි බන්
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මට හම්බෙලාම නෑ බං... මම නම් ගිය අවුරැද්දෙ අම්මගෙ උපන්දිනේට පොඩි සරප්‍රයිස් පාටි එකක් දුන්න
    මේ පාර කෙල්ලගෙ එකට දුන්න
     
    • Like
    Reactions: Kasippu Sira

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    ළමයින්ට කියලා දෙන්න ඕනේ දුක දරාගෙන ජීවිතේ ජයගන්න මිසක්,
    ඔය වගේ සිඟිති ආතල් දීලා එක මොහොතක් සතුටු කරන එක නෙවෙයි බන්

    ඒකත් ඇත්ත තමා බන්. :yes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,825
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මට හම්බෙලාම නෑ බං... මම නම් ගිය අවුරැද්දෙ අම්මගෙ උපන්දිනේට පොඩි සරප්‍රයිස් පාටි එකක් දුන්න
    මේ පාර කෙල්ලගෙ එකට දුන්න

    මාත් අම්මටයි අප්පච්චිටයි අනිවා කරන දෙයක් ඒක.
    ඒගොල්ලෝ එතකොට හිනා වෙන හැටි දැක්කම තියෙන ප්‍රශ්න කරදර ඔක්කොම අමතක වෙනවා බන්
     
    • Like
    Reactions: HypermaD2

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    මාත් අම්මටයි අප්පච්චිටයි අනිවා කරන දෙයක් ඒක.
    ඒගොල්ලෝ එතකොට හිනා වෙන හැටි දැක්කම තියෙන ප්‍රශ්න කරදර ඔක්කොම අමතක වෙනවා බන්

    අනිවා... හැබැයි මම දෙන්වෙ මුලින් ටිකක් රිදවල :D
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ape thaththath ehema dewal karala nehe, hebeyi mama shishshythwe pass unama mata BAT ekak genath thibba. ehema surprise kiyana ewa denagaththeth godak loku unata passe ban. a unata apita hodata igennuwane :)
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    ape thaththath ehema dewal karala nehe, hebeyi mama shishshythwe pass unama mata BAT ekak genath thibba. ehema surprise kiyana ewa denagaththeth godak loku unata passe ban. a unata apita hodata igennuwane :)

    මටනම් ඒක apply කරන්න බෑ බන්. සාමන්‍ය වියදම් කරපු බව ඇත්තයි. ඒත් මන් ගොඩ ගියේ වෙන කෙනෙක් නිසා බන්. ඇපත් නෑ මෙලහට නැත්නම් :rolleyes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ape thaththath ehema dewal karala nehe, hebeyi mama shishshythwe pass unama mata BAT ekak genath thibba. ehema surprise kiyana ewa denagaththeth godak loku unata passe ban. a unata apita hodata igennuwane :)

    ඒක ඇත්ත ලොකු අයියෙ.. මටත් ඒ ගැන දුකක් නෑ..