දෙමව්පියො උඹලට දීල තියෙන surprise
ළමයි අම්මල තාත්තලව සතුටු කළහම ඒගොල්ලොත් ළමයව සතුටු කරන්න උත්සහ කරනවනේ.
ඉතින් ඒ විදිහට උඹලගෙ දෙමව්පියො මොනවද අරන් දීලා තියෙන්නේ?
උදහරණයක් විදිහට විභාගයක් හොදටම pass උන නිසා bike lover කෙනෙක්ට bike එකක්. ඔය සංගීත කරන එවුන්ට ඒ සම්බන්ධ දේවල්. etc..
මටනම් මුකුත් නෑ බන්. ළමයෙක්ට දෙමව්පියන්ව සතුටු කරන්න තියෙන හොදම විදිහ හොදට ඉගනගන්න එක කියනවනේ. ඉතින් ඒකට අදාල හැම අඩිතාලමක්ම මන් හදාගෙන තියෙන්නේ. මන් සත පහක් නාස්ති කරල නම් නෑ කියල වගකීමෙන් කියන්න පුළුවන්.
අනේ මන්ද බන් ඒ්පා වෙනවා. දැන් හිතපන් ළමයි ඉන්නවා බොරු මගුල් කියලා කියලා තමන්ට ඕන දේ ලබාගන්න. phone එකක් ඔන්නම් කියයි ඉගනගන්න දේවලට කියලා
ලැපක් ගන්න ගියත් high end. උන් දන්නැ cpu එක මොකද්ද කියලවත්, දන්න මගුලකුත් නෑ හැබැයි පට්ට ඒව තියෙන්නේ. ඇදුමක් උනත් එහෙමයි
මේ සම්භන්ධ අත්දැකීම් හෝ උපදෙසක් දෙන්න පුළුවන් උන් ඇති කියල හිතනවා.