Game of Thrones Fans

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    onna hoda sub 1k ahu una...awulnam bainna epaa..kalin ekata wada godak hodai
    11.gif

    https://dl.opensubtitles.org/en/download/sub/7068407

    සබ් හොයන්න මහන්සි වෙන්න එපා බන්
    MX player එකෙන් online subtitle සර්ච් කරලා ගනින්
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    :lol::lol::lol::lol::lol::lol:
    මේ අතර GOT ටෙලි වෘතාන්තයේ නිෂ්පාදක මණ්ඩලය කාරුණිකව ඉල්ලන්නේ හොරෙන් බා ගත්තානම් ලැබිච්ච episode බලා අවසන් කර කට පියාගෙන නිදාගන්නා ලෙසත් Westeros වල වත් තිබිය නොහැකි කිලෝමීටර් ගණන් දිග දැවැන්ත යකඩ දම්වැල් හතරක් Wall එකෙන් පිට පහල වූයේ කෙසේද? Raven ලාට teleport විය හැකිද? ජීවිතේට Winterfell වත් නොගිය Dany, wall එකෙන් පිට ගොස් Jon Snow & Co. හොයා ගත්තේ Jorah ගේ බෙල්ලේ එල්ලා තිබූ GPS-traker එකකින්ද? වැනි මෝඩ ප්‍රශ්ණ අසා තමන් අපහසුතාවයට නොකරන ලෙසය.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ow na ban... dany kiyala qeen kiuwana.

    ජොන්ට දැන යුද්ධ කාන්න අමාරියි එකයි ඩැනීට දන නමලා මිනිස්සු බේරන්න ඉල්ලන්නේ.මිනිහට වෙන කරන්න දෙයක් නැහැ.වතුරෙන් ගොඩ එද්දි බෙන්ජන් අවේ නැත්නම් මිනිහා එතනම් ඉවරයි.
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    ජොන්ට දැන යුද්ධ කාන්න අමාරියි එකයි ඩැනීට දන නමලා මිනිස්සු බේරන්න ඉල්ලන්නේ.මිනිහට වෙන කරන්න දෙයක් නැහැ.වතුරෙන් ගොඩ එද්දි බෙන්ජන් අවේ නැත්නම් මිනිහා එතනම් ඉවරයි.

    ow ethin night kinguth lasi kenak namaena ban dragon kenakawa halan gahala maruwana. lasi ne uth aka war akak dinana. anith darganla danawa baran fight karana aka lasi wana akak ne
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    හැබැයි ඌ bran නං හෝඩෝර්වයි ගෝස්ට් වයි මැරෙන්න දෙන්නෙත් නෑ නේ ඌම පාලනය කරන wightsල අතින්. ජෝන් ට වඩා ඌ ඒ දෙන්නට ට ආදරෙයි නේ.

    Jonwa marana eka kese wethath oya theoryak tiyanawa..

    Bran thama Night King , Bran the builder dennama kiyala.. uu Knight Kingwa nawattanna hinda athetheta gihin eka thanakadi Ned ta katha karanawa uta WWla ekka scn yanna wenne na pora marenawa,

    eaka hinda Bran thawath athetheta gihin Aerys II Targaryenta (Mad King wenna kalin) kiyanawa Wild fire use karanna kiyala WWslata . uta katahadak ahenawa witharai mokekwath na nisa uuta tika kalekin pissu hadenawa ..eken thama uu wildfire walin "BURN THEM ALL" kiyala WWla wenuwata minissunwa puchchanne..

    eakath hariyanne nathi nisa mu thawa athetheata gihin Wall eka hadanawa WWlawa wenama tiyaganna..

    eakath hariyanne nathi wena nisa muu WWla hadapu thanata yanawa, ethanadi thama children of forest Night Kingwa hadanne, atheethe nisa Children of forest muuwa aduranne na..eaka nisa un muwa thama allagena Night King karanne :)

    JUST A THEORY .
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    මොකාද බන් අර ඇවිත් ජෝන්ට අස්සය දෙන්නෙ? ඌ කවුද?

    අර එකැස් මෑන් කවුද බන්? ගිනි පත්තු කරන්නෙ කඩුවෙන්..
    jhon ge mama , me paranam wala kajja gahai wage hebei kiyanna bae :rofl:
     
    මේ අතර GOT ටෙලි වෘතාන්තයේ නිෂ්පාදක මණ්ඩලය කාරුණිකව ඉල්ලන්නේ හොරෙන් බා ගත්තානම් ලැබිච්ච episode බලා අවසන් කර කට පියාගෙන නිදාගන්නා ලෙසත් Westeros වල වත් තිබිය නොහැකි කිලෝමීටර් ගණන් දිග දැවැන්ත යකඩ දම්වැල් හතරක් Wall එකෙන් පිට පහල වූයේ කෙසේද? Raven ලාට teleport විය හැකිද? ජීවිතේට Winterfell වත් නොගිය Dany, wall එකෙන් පිට ගොස් Jon Snow & Co. හොයා ගත්තේ Jorah ගේ බෙල්ලේ එල්ලා තිබූ GPS-traker එකකින්ද? වැනි මෝඩ ප්‍රශ්ණ අසා තමන් අපහසුතාවයට නොකරන ලෙසය.

    ha haa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl

    Jonwa marana eka kese wethath oya theoryak tiyanawa..

    Bran thama Night King , Bran the builder dennama kiyala.. uu Knight Kingwa nawattanna hinda athetheta gihin eka thanakadi Ned ta katha karanawa uta WWla ekka scn yanna wenne na pora marenawa,

    eaka hinda Bran thawath athetheta gihin Aerys II Targaryenta (Mad King wenna kalin) kiyanawa Wild fire use karanna kiyala WWslata . uta katahadak ahenawa witharai mokekwath na nisa uuta tika kalekin pissu hadenawa ..eken thama uu wildfire walin "BURN THEM ALL" kiyala WWla wenuwata minissunwa puchchanne..

    eakath hariyanne nathi nisa mu thawa athetheata gihin Wall eka hadanawa WWlawa wenama tiyaganna..

    eakath hariyanne nathi wena nisa muu WWla hadapu thanata yanawa, ethanadi thama children of forest Night Kingwa hadanne, atheethe nisa Children of forest muuwa aduranne na..eaka nisa un muwa thama allagena Night King karanne :)

    JUST A THEORY .

    aerys pissu watenne Duskendale wala porawa hira karan inna nisa
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    හැබැයි ඌ bran නං හෝඩෝර්වයි ගෝස්ට් වයි මැරෙන්න දෙන්නෙත් නෑ නේ ඌම පාලනය කරන wightsල අතින්. ජෝන් ට වඩා ඌ ඒ දෙන්නට ට ආදරෙයි නේ.

    Jonwa marana eka kese wethath oya theoryak tiyanawa..

    Bran thama Night King , Bran the builder dennama kiyala.. uu Knight Kingwa nawattanna hinda athetheta gihin eka thanakadi Ned ta katha karanawa uta WWla ekka scn yanna wenne na pora marenawa,

    eaka hinda Bran thawath athetheta gihin Aerys II Targaryenta (Mad King wenna kalin) kiyanawa Wild fire use karanna kiyala WWslata . uta katahadak ahenawa witharai mokekwath na nisa uuta tika kalekin pissu hadenawa ..eken thama uu wildfire walin "BURN THEM ALL" kiyala WWla wenuwata minissunwa puchchanne..

    eakath hariyanne nathi nisa mu thawa athetheata gihin Wall eka hadanawa WWlawa wenama tiyaganna..

    eakath hariyanne nathi wena nisa muu WWla hadapu thanata yanawa, ethanadi thama children of forest Night Kingwa hadanne, atheethe nisa Children of forest muuwa aduranne na..eaka nisa un muwa thama allagena Night King karanne :)

    JUST A THEORY .

    :yes: :yes:

    watch this