ඉන්ටනෙට් බද්ද අඩු වෙනවා...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉන්ටනෙට් බද්ද අඩු වෙනවා...

    අන්තර් ජාල සේවා සඳහා පනවා තිබු සියයට 10 ක්වු විදුලි සංදේශ බද්ද
    එළඹෙන සැප්තැම්බර් 1 වන දා සිට ඉවත් කරන බව
    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ;)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    10% වඩා බද්ද තිබුණා නේද බන් කලින් 10% තිබුණ එක නේද උන් 30% කොහෙද කරේ දැන් එකෙන් ද 10 අඩු කරේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒක තමා අර පුක රතු එකය් ,මූන්සෝන් පොනනයය් පුක උද දාගෙන දඟලන්නේ

    ඡන්දේ ලගයි නේ....කඩේ යන තරමට නේ ගෙවන්නේ උන්ට.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මේ වසර අවසානයට පෙර
    මැතිවරණයකට සූදානම් වෙන්න
    ජනාධිපතිවරයා ඊයේ පැවසූ බව උතුරුමැද
    ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න බණ්‌ඩාර කියයි

    චමින්ද සිල්වා

    මේ වසර අවසානයට පෙර මැතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතා ඊයේ (16 දා) 'දිවයින'ට පැවසීය.

    ප්‍රධාන ඇමැතිවරයා ඊයේ (16 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව මේ බව දැනුම් දී තිබේ.

    මේ වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශක්‌තිමත්ව ඉදිරියට පැමිණ තිබීම නිසා මැතිවරණ ජයකගැනීමේ අපහසුවක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට නැතැයි ද ප්‍රධාන ඇමැතිවරයා පැවසීය.

    උතුරු මැද පළාත් සභාව 2017 වසරේ මේ වන විට රුපියල් මිලියන 5000 කට වැඩි මුදලක්‌ අධ්‍යාපනය, සෞඛ්‍ය, මහා මාර්ග ඇතුළු විවිධ විෂයන් වෙනුවෙන් වැයකර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    හරිනේ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,422
    20,868
    113
    Panadura

    :D :D :D