1995 අංක 16 දරන මුදල් පනතට අනුව

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Thama hithanawa machan, Mage budget eka 11.5 Million wage maximum, Ithin oyaganata ganna SUV or Cross over ekak thama ona,

    Harrier ekath eka option eka, Eth 2.0L turbo eka newei 2.0L straight engine eka neda me dawas wala kattiya ganne ? Eka X-Trail ekatath wada performance adui wage :(

    New X-trail eka gannath bayai, Mage 2015 X-Trail eka dunne 84.5 ta anthimata :(

    Machan me budget eke uba suggest karana vehicle eka mokakda?

    PERMIT එකක් කොහෙන්හරි හොයා ගන්න මචන් MAX 2.6M යයි.
    2017 TOYOTA HARRIER : LKR 79 අඩුම වැඩිම 85 ELEGANCE SPORT එක.
    https://www.facebook.com/eastern.in...63328476218.1073742191.100001176907587&type=3

    2017 TOYOTA RAV 4

    2018 HONDA CRV VTIS

    අලුත් 2017 /2018 XTRAIL එක අවුලක් නැහැ . එකත් පෙර්මිට් විතරයි.

    කොහොමත් ඔය RENGE එකේ හොද වාහනයක් ගන්න පුළුවන් මචන්.
     
    Last edited:

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    PERMIT එකක් කොහෙන්හරි හොයා ගන්න මචන් MAX 2.6M යයි.
    2017 TOYOTA HARRIER : LKR 79 අඩුම වැඩිම 85 ELEGANCE SPORT එක.
    https://www.facebook.com/eastern.in...63328476218.1073742191.100001176907587&type=3

    2017 TOYOTA RAV 4

    2018 HONDA CRV VTIS

    අලුත් 2017 /2018 XTRAIL එක අවුලක් නැහැ . එකත් පෙර්මිට් විතරයි.

    කොහොමත් ඔය RENGE එකේ හොද වාහනයක් ගන්න පුළුවන් මචන්.

    Ela balamu machan, kohomath mama october wage thama ganne,

    Hithunoth 2013 montero used ekak gannawa, Unregisterd gena ewagen Harrier eka witharai machan mama kemathi oya vehicle walin,
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Machan ක්‍රීඩ්1

    මේ එක එක අනාත හිඟන්නො නිසා උඹලගෙ තත්වෙ බාල්දු කරගන්න එපා බං උන් එක්ක එල්ලෙන්න ගිහින් කුණුහරුප කියාගෙන.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    reputation_neg.gif
    1995 අංක 16 දරන මුදල්... 08-17-2017 05:06 PM hulana ballo creed kiyanne wancha karayek..u elakiriyen goda awith,apitama puke ariya!!

    ithin mata pan da? arala kiyala penawa cream tikak wat gaganin..
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    reputation_neg.gif
    1995 අංක 16 දරන මුදල්... 08-17-2017 05:06 PM hulana ballo creed kiyanne wancha karayek..u elakiriyen goda awith,apitama puke ariya!!

    ithin mata pan da? arala kiyala penawa cream tikak wat gaganin..

    පවුබන් මූට ඔන්න ඔහේ ඉන්න ඇරපන්. වාහන ගෙනාවා වගේ කතාකරට උදේ හවස බස් එකේ යන්නේ . :P වංචා කරනවා නම් මෙහෙම ඉන්න පුලුවන්ද !!
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Machan ක්‍රීඩ්1

    මේ එක එක අනාත හිඟන්නො නිසා උඹලගෙ තත්වෙ බාල්දු කරගන්න එපා බං උන් එක්ක එල්ලෙන්න ගිහින් කුණුහරුප කියාගෙන.

    හරි මචන් උබලා කියන දේ මම කරනවා . මගේ තරහක් නැහැ බන් උනුත් එක්ක.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    PERMIT එකක් කොහෙන්හරි හොයා ගන්න මචන් MAX 2.6M යයි.
    2017 TOYOTA HARRIER : LKR 79 අඩුම වැඩිම 85 ELEGANCE SPORT එක.
    https://www.facebook.com/eastern.in...63328476218.1073742191.100001176907587&type=3

    2017 TOYOTA RAV 4

    2018 HONDA CRV VTIS

    අලුත් 2017 /2018 XTRAIL එක අවුලක් නැහැ . එකත් පෙර්මිට් විතරයි.

    කොහොමත් ඔය RENGE එකේ හොද වාහනයක් ගන්න පුළුවන් මචන්.

    aiye rave4 eka japanese version ekak ne neda?
    Kiyak wage weida permit ekata? Permit eke ganath ekkama 75/80 wage genda puluwan da?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
     Every ekak ganda 2013 ekak dan kiyada etakota?:confused:

    BADDY VAN නමේ ගෙනාවේ නැහැ මල්ලි හැම තැනම තියෙනවා නේ 24 -25 වෙයි ගේනකොට 22 - 24 කට නිසාන් CALIPER එක පුළුවන්
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    gtr ගන්න පුළුවන් හුට්ටලට සොච්චන් බදු මුදල ගෙවන්න බෑ

    :lol::lol::lol: GTR ගන්න පුලුවන් නම් මූට බදු ගෙවන්න බැරුව ඇති. දෙක විකුනලා වෙන්න ඇති ගන්න ඇත්තේ. :lol::lol::lol: