ඔලුව නැති රජෙකුට කිරුලක් කුමටද?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔලුව නැති රජෙකුට කිරුලක් කුමටද?

    20882214_1093058800824971_236390670181806306_n.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    GMOA මාර මොකේ නේද
    පදෙනියගේ මුළු ඇගේම මොලේ තියෙන්නේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    GMOA මාර මොකේ නේද
    පදෙනියගේ මුළු ඇගේම මොලේ තියෙන්නේ

    ඒ මොකේද? ඔව් ඉතින් රාජිතට තරම් නම් ඔලුවක් නැතිව ඇති.....
     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Oya GMOA eke thiena KUHAKA kama thamai pennanne. Okun kalin thawa ekek igena gannawatath strike karala thiyenawa, sama sawukiya upadiyata.

    Ohoma beluwoth Lankawe hema gov. hospital ekakma nadaththu karanna government eken kochchara kiyala salli yanawada?

    Doctors la , government officers lata dena Car permit 1 year value eka beluwa nan, Lankawata Hambanthota port 1 wage 2-3 ta yana salli ithuru wei.
     
    Last edited:

    dickensian

    Well-known member
  • The entire fault is with the doctors in sri lanka..
    They are the ones who are forcing the gvt to have despotism over that private institution..
    No matter what the amount is, now they ought to do it..
    GMO has made the gvt to hang themselves and now they make preposterous statemenst over the actual outcome of their coercion.
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නේ කියන්නේ...අඩු තරමේ ගමේ කඩපිලේ මනුස්සයෙක් කිව්වා නම් අඩු තරමේ ඒ මනුස්සයා දැනුම් තේරුම් හැටියට කිව්වා කියලා හිතාගන්න පුළුවන් ඒත් මුන්....තමන්ගේ වෘත්තීය එ්කාධිකාරිය රැකගන්න අහිංසක රෝගී ජිවිත එක්ක සෙල්ලන් කරන තිරිසන්නු.....අරගල කරන්න ඕනේ කාලේ කටපුක වහන් ගොබ්බයෝ වගේ ඉදන් දැන් පොර ටෝක් දෙනවා නින්දෙන් නැගිට්ටා වගේ....
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නේ කියන්නේ...අඩු තරමේ ගමේ කඩපිලේ මනුස්සයෙක් කිව්වා නම් අඩු තරමේ ඒ මනුස්සයා දැනුම් තේරුම් හැටියට කිව්වා කියලා හිතාගන්න පුළුවන් ඒත් මුන්....තමන්ගේ වෘත්තීය එ්කාධිකාරිය රැකගන්න අහිංසක රෝගී ජිවිත එක්ක සෙල්ලන් කරන තිරිසන්නු.....අරගල කරන්න ඕනේ කාලේ කටපුක වහන් ගොබ්බයෝ වගේ ඉදන් දැන් පොර ටෝක් දෙනවා නින්දෙන් නැගිට්ටා වගේ....

    තොපි වගේ ගොන්නු ඉන්නකන් නම් ශෝක්......කියල තියෙන්නෙ මොකක්ද කියල තේරුම් අරගෙන කතාකරපන් තප්පුලන්නෙ නැතුව...ගස් ගොනා.....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නේ කියන්නේ...අඩු තරමේ ගමේ කඩපිලේ මනුස්සයෙක් කිව්වා නම් අඩු තරමේ ඒ මනුස්සයා දැනුම් තේරුම් හැටියට කිව්වා කියලා හිතාගන්න පුළුවන් ඒත් මුන්....තමන්ගේ වෘත්තීය එ්කාධිකාරිය රැකගන්න අහිංසක රෝගී ජිවිත එක්ක සෙල්ලන් කරන තිරිසන්නු.....අරගල කරන්න ඕනේ කාලේ කටපුක වහන් ගොබ්බයෝ වගේ ඉදන් දැන් පොර ටෝක් දෙනවා නින්දෙන් නැගිට්ටා වගේ....[/SIZE]

    හරකා නින්දෙන් ඇහැරිලාද මේ උම්බෑ ගාන්නේ.....
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    තොපි වගේ ගොන්නු ඉන්නකන් නම් ශෝක්......කියල තියෙන්නෙ මොකක්ද කියල තේරුම් අරගෙන කතාකරපන් තප්පුලන්නෙ නැතුව...ගස් ගොනා.....

    work-2512504-2-flat550x550075f-smiling-bull.jpg
    :lol:
     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නේ කියන්නේ...අඩු තරමේ ගමේ කඩපිලේ මනුස්සයෙක් කිව්වා නම් අඩු තරමේ ඒ මනුස්සයා දැනුම් තේරුම් හැටියට කිව්වා කියලා හිතාගන්න පුළුවන් ඒත් මුන්....තමන්ගේ වෘත්තීය එ්කාධිකාරිය රැකගන්න අහිංසක රෝගී ජිවිත එක්ක සෙල්ලන් කරන තිරිසන්නු.....අරගල කරන්න ඕනේ කාලේ කටපුක වහන් ගොබ්බයෝ වගේ ඉදන් දැන් පොර ටෝක් දෙනවා නින්දෙන් නැගිට්ටා වගේ....
    ai ub hena buddimatha da....danna magulak kiyapan....
     
    • Like
    Reactions: dickensian

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    The entire fault is with the doctors in sri lanka..
    They are the ones who are forcing the gvt to have despotism over that private institution..
    No matter what the amount is, now they ought to do it..
    GMO has made the gvt to hang themselves and now they make preposterous statemenst over the actual outcome of their coercion.

    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නේ කියන්නේ...අඩු තරමේ ගමේ කඩපිලේ මනුස්සයෙක් කිව්වා නම් අඩු තරමේ ඒ මනුස්සයා දැනුම් තේරුම් හැටියට කිව්වා කියලා හිතාගන්න පුළුවන් ඒත් මුන්....තමන්ගේ වෘත්තීය එ්කාධිකාරිය රැකගන්න අහිංසක රෝගී ජිවිත එක්ක සෙල්ලන් කරන තිරිසන්නු.....අරගල කරන්න ඕනේ කාලේ කටපුක වහන් ගොබ්බයෝ වගේ ඉදන් දැන් පොර ටෝක් දෙනවා නින්දෙන් නැගිට්ටා වගේ....

    මේවගේ ඔලුවක්නැති ජනතාවක්කොහොමද ඔලුවක් හියෙන පාලකයෙක් පත්කරගන්නේ ?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සයිටම් එක ගැන හරි රාජිත ගැන හරි වැරද්දක් කියන කොට එලකිරියේ අපේ කට්ටිය

    f8f3f30abfb5c7f736bec58be7a012ac--animal-wallpaper-hd-wallpaper.jpg