මචන්ලා මේකයි ප්‍රශ්නේ මට ෆොන් එකක් ගන්න ඕන මාස 12න් ගෙවන්න ගන්න.
ගන්න හිතන් ඉන්නේ සැම්සුම් ජ්7 ප්‍රෝ .45000 විතර වෙනවා.
මම නේශන් ට්‍රස්ට් එකෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න බැලුවෙ.උන් 50000ක ගොල්ඩ් කාඩ් එකක් දෙන්නම් කිව්වා.පළමු වසරට ඇනුවල් ෆි නෑ කිව්වා.ඒකෙ ඇමරිකන් එක්ස්ප්‍රස් තියෙනව කිව්වා.
මම මෙකෙන් ෆොන් එක අරන් අවුරුද්දකින් ගෙවලා,කාඩ් එක කැන්සල් කරලා දානවා.
මම මෙහෙම කරන්න හිතුවෙ ක්‍රෙඩිට් කාඩ් ඔෆෙර්ස් ගොඩක් මේ දවස් වල තියෙන නිසා.
උබලා මොකද හිතන්නේ.නැත්නම් ෆොන් එක ගන්න වෙන ක්‍රමයක් කියන්න.හැබැයි ගෙවල ඉවරවෙන කොට ලොකු ගණනක් ගෙවන්න බෑ.
නේශන් ට්‍රස්ට් ගොල්ඩ් ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ් එක හොදයිද.
මගේ වැඩේට වෙන බැංකු වල හොද ක්‍රෙඩිට් කාඩ් කියන්න බලන්න.
මේ ෆොන් එක හොදයිද.
වෙන අලුත් ෆොන් මොනවද තියෙන්නෙ කියන්න බලන්න


