Credit card සහ Phone ගන්න

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හෙණ ගොන් වැඩක් උඹ ඔය කරන්න යන්නෙ
    අතේ තියෙන ගානට පොඩි ෆෝන් එකක් ගනින් මචන්, පස්සෙ එකතු කරලා හොඳ එකක් ගනින්
    ගානටම ගත්ත ගානම ගෙවලා බැහැ ඔය ක්‍රෙඩිට් කාර්ඩ් වලට කොහෙන් කොහෙන් හරි ගානක් සෙට් වෙනවා
    අන්තිමට ඒවාත් ගෙවලා අරවත් ගෙවලා ඉවර වෙද්දි ෆෝන් එපාම වෙයි උබට :eek:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    NTB-_AMEX.jpg


    hqdefault.jpg



    මම මෙකෙන් ෆොන් එක අරන් අවුරුද්දකින් ගෙවලා,කාඩ් එක කැන්සල් කරලා දානවා.


    :rolleyes:

    උඹට කුට්ටමත් නැතුව තමයි පුතෝ ඉන්න වෙන්නෙ.
    :shocked::shocked::shocked::shocked:
     

    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    මෙහෙම ක්‍රමයක් තියෙනවා. සම්පත් හරි සෙලාන් හරි ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න. ඊට පස්සේ අවශ්‍ය ෆෝන් එක අර ගන්න කෙලින්ම කාර්ඩ් එකෙන් ගෙවල. ඊට පස්සේ දවස් හතරක් ඇතුලත බැංකුවට කතා කරලා අවුරුද්දකට ඒ ගැන ගෙවන්න හදා ගන්න. එකට සීයට අටක පොලියක් එකතු වෙලා සමාන වාරික 12 කට ගෙවන්න හදා ගන්න පුළුවන්.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • machan credit card ganne nathuwa saha danmama phone ekak ganne nathuwa emudala save karanna. 50k withara ekathuwuna welawata cash walin ganna..

    45k awurudden gewanna kiyala hithanawa kiyanne roughly 4000 withara maseta ithiri karanna uba balaporoththuwenawa kiyana ekane....i Mean monthly installment eka..

    uba hondata try kaloth 4000ta wada masekata ithiri karala 45000 goal ekata ikmanata yanna puluwan...e weddi oya mudalata oya dan ganna balaporoththuwena phone ekata wada wadi facilities thiyena phone ekak ho me phone ekama meeta wada adu mudalakata ganna puluwan wela thiyewi.. ethakota ganna no issues... ehama nathnan wenne machan meke member kenek kivva wage 60k withara anthimata set wei okkoma anthimedi...

    credit card ekak badu ganna use karanna epa machan... emergency ekakadi hari business ekak karanawa nan podi kalekata cash balance karanna use karata kamak naha..otherwise never use credit card...


    bump
     

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    මෙහෙම ක්‍රමයක් තියෙනවා. සම්පත් හරි සෙලාන් හරි ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න. ඊට පස්සේ අවශ්‍ය ෆෝන් එක අර ගන්න කෙලින්ම කාර්ඩ් එකෙන් ගෙවල. ඊට පස්සේ දවස් හතරක් ඇතුලත බැංකුවට කතා කරලා අවුරුද්දකට ඒ ගැන ගෙවන්න හදා ගන්න. එකට සීයට අටක පොලියක් එකතු වෙලා සමාන වාරික 12 කට ගෙවන්න හදා ගන්න පුළුවන්.
    11.gif
     

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    A. සිරියා;22114994 said:
    ෆෝන් කියන ජාතිය ගෙවන්න ගන්න එපා කියන එකයි මගේ අදහස නං
    :oo: