Credit card සහ Phone ගන්න

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    NTB-_AMEX.jpg


    hqdefault.jpg



    මචන්ලා මේකයි ප්‍රශ්නේ මට ෆොන් එකක් ගන්න ඕන මාස 12න් ගෙවන්න ගන්න.
    ගන්න හිතන් ඉන්නේ සැම්සුම් ජ්7 ප්‍රෝ .45000 විතර වෙනවා.
    මම නේශන් ට්‍රස්ට් එකෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න බැලුවෙ.උන් 50000ක ගොල්ඩ් කාඩ් එකක් දෙන්නම් කිව්වා.පළමු වසරට ඇනුවල් ෆි නෑ කිව්වා.ඒකෙ ඇමරිකන් එක්ස්ප්‍රස් තියෙනව කිව්වා.
    මම මෙකෙන් ෆොන් එක අරන් අවුරුද්දකින් ගෙවලා,කාඩ් එක කැන්සල් කරලා දානවා.
    මම මෙහෙම කරන්න හිතුවෙ ක්‍රෙඩිට් කාඩ් ඔෆෙර්ස් ගොඩක් මේ දවස් වල තියෙන නිසා.
    උබලා මොකද හිතන්නේ.නැත්නම් ෆොන් එක ගන්න වෙන ක්‍රමයක් කියන්න.හැබැයි ගෙවල ඉවරවෙන කොට ලොකු ගණනක් ගෙවන්න බෑ.
    නේශන් ට්‍රස්ට් ගොල්ඩ් ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ් එක හොදයිද.
    මගේ වැඩේට වෙන බැංකු වල හොද ක්‍රෙඩිට් කාඩ් කියන්න බලන්න.
    මේ ෆොන් එක හොදයිද.
    වෙන අලුත් ෆොන් මොනවද තියෙන්නෙ කියන්න බලන්න

    :rolleyes:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    NTB-_AMEX.jpg


    hqdefault.jpg



    මචන්ලා මේකයි ප්‍රශ්නේ මට ෆොන් එකක් ගන්න ඕන මාස 12න් ගෙවන්න ගන්න.
    ගන්න හිතන් ඉන්නේ සැම්සුම් ජ්7 ප්‍රෝ .45000 විතර වෙනවා.
    මම නේශන් ට්‍රස්ට් එකෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න බැලුවෙ.උන් 50000ක ගොල්ඩ් කාඩ් එකක් දෙන්නම් කිව්වා.පළමු වසරට ඇනුවල් ෆි නෑ කිව්වා.ඒකෙ ඇමරිකන් එක්ස්ප්‍රස් තියෙනව කිව්වා.
    මම මෙකෙන් ෆොන් එක අරන් අවුරුද්දකින් ගෙවලා,කාඩ් එක කැන්සල් කරලා දානවා.
    මම මෙහෙම කරන්න හිතුවෙ ක්‍රෙඩිට් කාඩ් ඔෆෙර්ස් ගොඩක් මේ දවස් වල තියෙන නිසා.
    උබලා මොකද හිතන්නේ.නැත්නම් ෆොන් එක ගන්න වෙන ක්‍රමයක් කියන්න.හැබැයි ගෙවල ඉවරවෙන කොට ලොකු ගණනක් ගෙවන්න බෑ.
    නේශන් ට්‍රස්ට් ගොල්ඩ් ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ් එක හොදයිද.
    මගේ වැඩේට වෙන බැංකු වල හොද ක්‍රෙඩිට් කාඩ් කියන්න බලන්න.
    මේ ෆොන් එක හොදයිද.
    වෙන අලුත් ෆොන් මොනවද තියෙන්නෙ කියන්න බලන්න

    :rolleyes:

    Sampath thamayi. Anith ewaye hidden charges thiyanawa
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Credit card gana nam dane na. A5 2017 eka okata wada hoda nadda?
    ow A5, A7 2017 nam hodai.J7 pro nam aluth ekak neda.
    J series eke wagem A series eketh godak kachal nam thibuna.Dan nam kohomada danne naa.
    Xiaomi 5X ekata giyoth narakada.
    nation trust card walata offers nam adui putha.sampath thamai hoda.
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,002
    113
    machan credit card ganne nathuwa saha danmama phone ekak ganne nathuwa emudala save karanna. 50k withara ekathuwuna welawata cash walin ganna..

    45k awurudden gewanna kiyala hithanawa kiyanne roughly 4000 withara maseta ithiri karanna uba balaporoththuwenawa kiyana ekane....i Mean monthly installment eka..

    uba hondata try kaloth 4000ta wada masekata ithiri karala 45000 goal ekata ikmanata yanna puluwan...e weddi oya mudalata oya dan ganna balaporoththuwena phone ekata wada wadi facilities thiyena phone ekak ho me phone ekama meeta wada adu mudalakata ganna puluwan wela thiyewi.. ethakota ganna no issues... ehama nathnan wenne machan meke member kenek kivva wage 60k withara anthimata set wei okkoma anthimedi...

    credit card ekak badu ganna use karanna epa machan... emergency ekakadi hari business ekak karanawa nan podi kalekata cash balance karanna use karata kamak naha..otherwise never use credit card...
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    A5 okata wada hoodayi bn,

    cc nam kelinma wungen ahan
    අවුරුද්දකින් ගෙවලා,කාඩ් එක කැන්සල් කරලා danna puluwanda kiyala ( පළමු වසරට ඇනුවල් ෆි නෑ
    kiwwa nisa )

    oya phn ganna eka interest free installment plan ekak da set wenna kiyala ahan
    nathn aran wadak nha bn ( set wenawanm ganing habayi hariyata welawata mudala gewan nathnam poli kanna wenne )

    cc nam sampath habayi
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    American Express කාඩ් ඒක එච්චර වැඩක් නෑ බන්. එකේ ගොඩක් තියෙන්නේ හයි ක්ලාස් ඔෆර්ස් අනික ෆෝන් එකක් ගෙවන්න ගන්නකොට පොලිය add වෙනවා. 50 ක එකක් ගත්තොත් 60ක් විතර වෙයි. පුලුවන්නම් සම්පත් එකක් ගන්න බලපන් පොලිය නැතිව ගන්න පුළුවන් හැබැයි කාඩ් ඒක ගන්න අමාරුයි.. :yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,990
    1
    43,357
    113
    3500ට වගේ නොකිය ඔරිජිනල් හරි සැම්සුන් ඔරිජිනල් හරි ෆෝන් තියෙනව
    මට ඒකක් හොඳයි, කෝල් ගන්ඩනෙ
    අනිත් වැඩ ගෙදර කම්පියුටර් එකෙන්
     

    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    mage tiyenne hsbc bn.math phone 2k aran tiyenawa gewanna.shop eken 3% add wenawa.ae nisa phone offers tiyena thenakimma ganna.bank eken masa 12 9% add wenawa.anith bank walanam danne ne.sampath ekenam rate adui kiyanawa
     
    Last edited: