Game of Thrones Fans

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හෙනයා;22112171 said:
    Ethakota Bran kaaraya makarek padinne nadda?
    Mathakada Bran 3rd eye raven gen ahuwe "mata aaye awidinna beri weida" kiyala.. Ethakota u kiwwe "u won't be walk again but u'll fly" kiyala :nerd:

    he's already flying dekke nedda uge kakko set eka :rofl:

    jon ta onnam bran wa dagena unath yanna beriye den dragon ge uda loads pitin patawan yannne dany unath :rofl:
     
    • Like
    Reactions: Arrow11

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මෙකෙහ් එකක් වත් තවම බලලාහ් නැහ්
    බලන්න පටන් ගන්නහ් ඔනි ටයිම් එකක් බලලා ....
     
    • Like
    Reactions: Arrow11

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Apoo tawath anatha jivithayak
    ඔක බලන්නහ් පටන් ගන්නහ් ඔනි ලොන්ග් විකෙන්ඩ් එකක් අල්ලලහ් බ0
    තාම් සෙට් උනෙහ් නැහ්...
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    Oh baby!
    20881972_1411777748878003_7138745751553916335_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Interesting video

    :shocked::shocked:

    ඔක බලන්නහ් පටන් ගන්නහ් ඔනි ලොන්ග් විකෙන්ඩ් එකක් අල්ලලහ් බ0
    තාම් සෙට් උනෙහ් නැහ්...

    ලෝන්ග් වීක් එන්ඩ් සෙට් වෙනකම් හිටියොත් උබට මේක බලන්න වෙන්නේ නෑ. දැන්මම දවසට එක එපිසෝඩ් එකක් වගෙ බලන්න ගන්න. අමාරු දෙයක් නෙවෙ, කන ගමන් උනත් බලන්න පුළුවන්. මුල් සීසන් ටික පට්ට බෝරින්ග් පට්ටම ස්ලෝ යන්නෙ හිතන තරම් ගැම්මක් නෑ. ඒ නිසා පොඩ්ඩ පොඩ්ඩ බලලා තියාගෙන වීක් එන්ඩ් එකක් ආවම එක දිගටම බලාගෙන යන්න.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කොච්චර ස්පොයිල් වෙලා තිබ්බත්, විසේරියන්ව බිමට වැටෙන ගිෆ් එකක් උබ දාලා තිබ්බනෙ, ඒක දැක්කට පස්සෙ මට උන් හිටි තැන් අමතක උනා. එපිය බලන්න තිබ්බ උවමනාවත් ගොඩක් අඩු උනා. කොහොම හරි ටිකක් දවල් වෙලා බැලුවෙ. ඒ බලනකොටත් විසේරියන් කෑගහගෙන ලේ පෙරාගෙන වැටෙනවා දැකලා පපුව හෝස් ගාලා ගියා බන්. මතක් වෙනකොටත් යටි බඩ තාම දනවා.

    මේ සිද්දිය වෙන්න හත් ගව්වක් තියලා ස්පොයිල් වෙච්ච එකෙක් මම. එහෙව් මට මෙහෙම දැනුනා නම්, ඒක පාරටම ඔය වගේ සීන් එකක් දැක්කොත් හාට් ඇටෑක් එකක් හැදේවි බන්. මොන රසවින්දනද බන්. විසේරියන් මැරුන එකේ මොකක්ද වින්දනය කරන්න තියෙන්නෙ. පොඩ්ඩක් හරි දුක තුනී උනේ ස්පොයිලර්ස් හින්දා. ඔය ස්පොයිලර්ස් බලන්නේ නැති උන් මහ අමනුස්සයො. ඕකුන්ට හිතක් පපුවක් නෑ.
    aniwa aniwa
    patta widihata hadala thibba ekanam ban
    le gangawak galuwane ban ara hellata anemanda
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :shocked::shocked:

    ලෝන්ග් වීක් එන්ඩ් සෙට් වෙනකම් හිටියොත් උබට මේක බලන්න වෙන්නේ නෑ. දැන්මම දවසට එක එපිසෝඩ් එකක් වගෙ බලන්න ගන්න. අමාරු දෙයක් නෙවෙ, කන ගමන් උනත් බලන්න පුළුවන්. මුල් සීසන් ටික පට්ට බෝරින්ග් පට්ටම ස්ලෝ යන්නෙ හිතන තරම් ගැම්මක් නෑ. ඒ නිසා පොඩ්ඩ පොඩ්ඩ බලලා තියාගෙන වීක් එන්ඩ් එකක් ආවම එක දිගටම බලාගෙන යන්න.
    ita passe hemin sare hisoty eka gana hoyala danaganna ona etakota thawath patta
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    aniwa aniwa
    patta widihata hadala thibba ekanam ban
    le gangawak galuwane ban ara hellata anemanda

    සාමන්‍ය හෙල්ලයක් නෙවෙනෙ බන්. උන්ගේ ආයුධ වලට යකඩ කඩුත් කෑලි කෑලි වලට බිඳිලා යනවනෙ බන්. ගින්දර පිට කරන්න ඔන්න මෙන්න තියෙන අවස්ථාවකනෙ වදින්නෙ, ඇඟේ හමත් තුනී වෙලා තියෙන්න ඇත්තෙ. ඒ ලේ වැක්කෙරෙනකොට අහසෙ පට්ටටෙම දුක හිතුනා. ඩැනීගේ සෑඩ් මූඩ් එක නම් මෙලෝම රහක් නෑ ඒත් ඩ්‍රෝගෝනුත් දුකෙන් කෑගැහුවා ඒකත් බොක්කටම වැදුනා මොනා උනත් තමන්ගෙ සහෝදරයනෙ.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සාමන්‍ය හෙල්ලයක් නෙවෙනෙ බන්. උන්ගේ ආයුධ වලට යකඩ කඩුත් කෑලි කෑලි වලට බිඳිලා යනවනෙ බන්. ගින්දර පිට කරන්න ඔන්න මෙන්න තියෙන අවස්ථාවකනෙ වදින්නෙ, ඇඟේ හමත් තුනී වෙලා තියෙන්න ඇත්තෙ. ඒ ලේ වැක්කෙරෙනකොට අහසෙ පට්ටටෙම දුක හිතුනා. ඩැනීගේ සෑඩ් මූඩ් එක නම් මෙලෝම රහක් නෑ ඒත් ඩ්‍රෝගෝනුත් දුකෙන් කෑගැහුවා ඒකත් බොක්කටම වැදුනා මොනා උනත් තමන්ගෙ සහෝදරයනෙ.
    boat ekenam mata dani gana duka hithuna ban
    2.gif
    2.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    aniwa aniwa
    patta widihata hadala thibba ekanam ban
    le gangawak galuwane ban ara hellata anemanda

    boat ekenam mata dani gana duka hithuna ban
    2.gif
    2.gif

    දුකක් නෑයි කියන්නෙ නෑ. ඒත් විසේරියන් මැරුන දුකට වඩා ජෝන් මැරුනා කියන දුකයි මුලින් මුලින් තිබ්බේ. ජෝරා එක්ක වෝල් එක උඩ ඉඳන් බලන් හිටියෙ.

    බෝට්ටුවෙදි "දේආ ද ඔන්ලි චිල්ඩ්‍රන් අයිල් එව හෑව්" කියලා කිව්වනෙ. පහුගිය එපි කීපෙදිම මේ කතාව ඩැනී කීප වතාවක්ම කිව්වා. ඊලඟ එපියෙත් ජෝන් එක්ක ජිගියක් දානවලුනෙ. ශුවර් එකටම බඩ වේවි කියලා මට හිතෙනවා. දරුවෙක් මැරිලා දවස් ගානක් කීපෙකින් ජිගියක් දායිද බන් අම්ම කෙනෙක්.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දුකක් නෑයි කියන්නෙ නෑ. ඒත් විසේරියන් මැරුන දුකට වඩා ජෝන් මැරුනා කියන දුකයි මුලින් මුලින් තිබ්බේ. ජෝරා එක්ක වෝල් එක උඩ ඉඳන් බලන් හිටියෙ.

    බෝට්ටුවෙදි "දේආ ද ඔන්ලි චිල්ඩ්‍රන් අයිල් එව හෑව්" කියලා කිව්වනෙ. පහුගිය එපි කීපෙදිම මේ කතාව ඩැනී කීප වතාවක්ම කිව්වා. ඊලඟ එපියෙත් ජෝන් එක්ක ජිගියක් දානවලුනෙ. ශුවර් එකටම බඩ වේවි කියලා මට හිතෙනවා. දරුවෙක් මැරිලා දවස් ගානක් කීපෙකින් ජිගියක් දායිද බන් අම්ම කෙනෙක්.
    ow ekanam aththa thama jhona gana thama godak hithuwe
    lamai hamba wewida ban okita anemanda:eek:

    hithe amaruwata jingiyak dawi:sorry: