හෙනයා;22112171 said:Ethakota Bran kaaraya makarek padinne nadda?
Mathakada Bran 3rd eye raven gen ahuwe "mata aaye awidinna beri weida" kiyala.. Ethakota u kiwwe "u won't be walk again but u'll fly" kiyala![]()


හෙනයා;22112239 said:U pita uda yanne nathuwa uge power eken control karai neh![]()
මෙකෙහ් එකක් වත් තවම බලලාහ් නැහ්
බලන්න පටන් ගන්නහ් ඔනි ටයිම් එකක් බලලා ....
ඔක බලන්නහ් පටන් ගන්නහ් ඔනි ලොන්ග් විකෙන්ඩ් එකක් අල්ලලහ් බ0Apoo tawath anatha jivithayak
ඔක බලන්නහ් පටන් ගන්නහ් ඔනි ලොන්ග් විකෙන්ඩ් එකක් අල්ලලහ් බ0
තාම් සෙට් උනෙහ් නැහ්...

Interesting video


ඔක බලන්නහ් පටන් ගන්නහ් ඔනි ලොන්ග් විකෙන්ඩ් එකක් අල්ලලහ් බ0
තාම් සෙට් උනෙහ් නැහ්...
aniwa aniwaකොච්චර ස්පොයිල් වෙලා තිබ්බත්, විසේරියන්ව බිමට වැටෙන ගිෆ් එකක් උබ දාලා තිබ්බනෙ, ඒක දැක්කට පස්සෙ මට උන් හිටි තැන් අමතක උනා. එපිය බලන්න තිබ්බ උවමනාවත් ගොඩක් අඩු උනා. කොහොම හරි ටිකක් දවල් වෙලා බැලුවෙ. ඒ බලනකොටත් විසේරියන් කෑගහගෙන ලේ පෙරාගෙන වැටෙනවා දැකලා පපුව හෝස් ගාලා ගියා බන්. මතක් වෙනකොටත් යටි බඩ තාම දනවා.
මේ සිද්දිය වෙන්න හත් ගව්වක් තියලා ස්පොයිල් වෙච්ච එකෙක් මම. එහෙව් මට මෙහෙම දැනුනා නම්, ඒක පාරටම ඔය වගේ සීන් එකක් දැක්කොත් හාට් ඇටෑක් එකක් හැදේවි බන්. මොන රසවින්දනද බන්. විසේරියන් මැරුන එකේ මොකක්ද වින්දනය කරන්න තියෙන්නෙ. පොඩ්ඩක් හරි දුක තුනී උනේ ස්පොයිලර්ස් හින්දා. ඔය ස්පොයිලර්ස් බලන්නේ නැති උන් මහ අමනුස්සයො. ඕකුන්ට හිතක් පපුවක් නෑ.
ita passe hemin sare hisoty eka gana hoyala danaganna ona etakota thawath patta
ලෝන්ග් වීක් එන්ඩ් සෙට් වෙනකම් හිටියොත් උබට මේක බලන්න වෙන්නේ නෑ. දැන්මම දවසට එක එපිසෝඩ් එකක් වගෙ බලන්න ගන්න. අමාරු දෙයක් නෙවෙ, කන ගමන් උනත් බලන්න පුළුවන්. මුල් සීසන් ටික පට්ට බෝරින්ග් පට්ටම ස්ලෝ යන්නෙ හිතන තරම් ගැම්මක් නෑ. ඒ නිසා පොඩ්ඩ පොඩ්ඩ බලලා තියාගෙන වීක් එන්ඩ් එකක් ආවම එක දිගටම බලාගෙන යන්න.
aniwa aniwa
patta widihata hadala thibba ekanam ban
le gangawak galuwane ban ara hellata anemanda
boat ekenam mata dani gana duka hithuna banසාමන්ය හෙල්ලයක් නෙවෙනෙ බන්. උන්ගේ ආයුධ වලට යකඩ කඩුත් කෑලි කෑලි වලට බිඳිලා යනවනෙ බන්. ගින්දර පිට කරන්න ඔන්න මෙන්න තියෙන අවස්ථාවකනෙ වදින්නෙ, ඇඟේ හමත් තුනී වෙලා තියෙන්න ඇත්තෙ. ඒ ලේ වැක්කෙරෙනකොට අහසෙ පට්ටටෙම දුක හිතුනා. ඩැනීගේ සෑඩ් මූඩ් එක නම් මෙලෝම රහක් නෑ ඒත් ඩ්රෝගෝනුත් දුකෙන් කෑගැහුවා ඒකත් බොක්කටම වැදුනා මොනා උනත් තමන්ගෙ සහෝදරයනෙ.
aniwa aniwa
patta widihata hadala thibba ekanam ban
le gangawak galuwane ban ara hellata anemanda
boat ekenam mata dani gana duka hithuna ban![]()
![]()
ow ekanam aththa thama jhona gana thama godak hithuweදුකක් නෑයි කියන්නෙ නෑ. ඒත් විසේරියන් මැරුන දුකට වඩා ජෝන් මැරුනා කියන දුකයි මුලින් මුලින් තිබ්බේ. ජෝරා එක්ක වෝල් එක උඩ ඉඳන් බලන් හිටියෙ.
බෝට්ටුවෙදි "දේආ ද ඔන්ලි චිල්ඩ්රන් අයිල් එව හෑව්" කියලා කිව්වනෙ. පහුගිය එපි කීපෙදිම මේ කතාව ඩැනී කීප වතාවක්ම කිව්වා. ඊලඟ එපියෙත් ජෝන් එක්ක ජිගියක් දානවලුනෙ. ශුවර් එකටම බඩ වේවි කියලා මට හිතෙනවා. දරුවෙක් මැරිලා දවස් ගානක් කීපෙකින් ජිගියක් දායිද බන් අම්ම කෙනෙක්.


ow ekanam aththa thama jhona gana thama godak hithuwe
lamai hamba wewida ban okita anemanda
hithe amaruwata jingiyak dawi![]()

හිතේ අම්මරුව නැති වෙන්න දාවි
