අනේ ඉතිං මෙහෙම ජරා ගොඩකටනේ අපි මෙච්චර පජාත වෙන්නේ.සසර කළකිරුනා බ්‍රෝ![]()


එහෙම ජරා ගොඩකින් තමිය් උබෙල අපි හමොම මේ ලෝකෙට අවේ බන්


අද සෙට් වෙන්නම් කියල හිතන් හිටියේ , කමක් නැහැ අද අත් ට්රැට්ටෝරේ රෞමක් යනවා ....



අද ගියත් හෙට ගියත් එකම පාරේ තම යනේ වෙන්නේගොඩක් එවුන් මෙතන ඊයා ගාන නිසා එපා උනා ගාන නිසා මම මෙහෙම නිගමනයකට එනව....උඹල අහසින් වැටුන උන් වෙන්ඩෑති..බොරු පඩ සෝ බන් උඹලගෙ. මේක දැක්කාම එතකොට උන් විඳින දුකට පව් කියල හිතුනෙ මට විතරද? අපි අලි හොඬවැල වන වන හිටියට මේ අපෙ අම්මලා නංගිලා අක්කලා බිරින්දෑවරු විඳින දුක... අර තිබ්බෙ headache..Tired..heart-achey... උඹල ඒ වචන දැක්කෙ නැද්ද? පව් යකෝ.. දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්ඩ ජීවිත කාලෙන් 50 % ක් ම මේ අයට හැම දවස් 29 කම පාරක් කොච්චර වේදනා ඇත්ද බන්......
anuradha උඹට 6+..

සමහර date දවස්වලට සමහර කෙල්ලෝ සිහිනැතිව වැටෙනවා බන් වේදනාවේ වැඩි කමට අත්දැකීමෙන් දන්නවා 
එහෙම ජරා ගොඩකින් තමිය් උබෙල අපි හමොම මේ ලෝකෙට අවේ බන්
ඕකට වඩා ජරා ගොඩවල් උබේ ඇගේත් ඇති![]()

චන්ද්‍රමාස වගේ තමා මචං
මේක ඇවිල්ල ගෑනු මාස
21 to 35 days වෙනස්වෙන්ඩ පුලුවන්![]()



ඔන්න බලපන් .හැමදේකම ඉගෙනගන්න දෙයක් තියෙනවා කියන්නේ ඕකට තමයි.![]()

මාව කට්ටියක් ඉග්නෝ ලිස්ට් එකට දාලලු..
පැය 24ම දුක කියනව කියල



