මී කිරි 22+

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    උඹලව ටිකක් පෝම් කරල ගන්ඩ ඕන :D

    නරකද බඩුවක්වත් පෝම් කරගත්තොත්? :rolleyes: එතකොට අමාරුව ටිකක් හරි අඩු වෙයි. හැබැයි ගොනෝරියා etc... :P
     

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    සංසර්ගයේ යදෙන හැටි

    ගොඩක් දෙනෙක්ට තේරුනේ නැතුවට අමරදේව මාස්ටර් මේ සින්දුවෙන් කියන සැගවුන අරුත් මේ සීන් එක තමා බං... දැං මට දෙහිකපන්නෙ නැතිව පොඩ්ඩක් වචන එකින් එක ඇනලයිස් කොරල බලහං බොරුද කියල

    වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
    තිත්ත පැටව් උඩපැන නැටුවා
    වැස්ස වහින්නට ඉස්සර අහසේ
    වලාකුලින් විදුලිය කෙටුවා

    කිව්වට වස් නැත නිල් නිල් පාටින්
    කටරොළු මල් වැට වට කෙරුවා
    තුන් දවසක් අමනාපෙන් සිටි කළු
    නෝක්කාඩු බැල්මෙන් බැලුවා

    ගල මතුපිට මල පිපෙන්න
    මල වට බඹරිදු නටන්න
    වැහි වැහැලා ගඟ පිරෙන්න
    ගඟ උතුරා හිත පිරෙන්න

    ගලා හැලෙන වැහි වතුර වගේ උඹ
    හිනාවෙයන් කළු හිනාවෙයන්
    වෙලා මගේ හිත ඉනාවකින් තව
    හිනාවෙයන් කළු හිනාවෙයන්
    සියලු මෝඩයන්ගේ අවදානය පිණිස උපුටාගැනීමක්...

    "වක්කඩ ලඟ දිය" ගීතයට දීල තියෙන තේරුම වැරදියි. කව්ද ඒක එහෙම කියල කිව්වෙ? ඒ ගීතයේ කියවෙන්නෙ ගම්බද පවුලක් ගැන. අම්මා තාත්තා සහ පොඩි දරුවා. දවසක් අම්මයි තාත්තයි කවදාවත් නැති තරම් ලොකු රණ්ඩුවක් වෙනව. ඒ රණ්ඩුවෙන් පස්සෙ දෙන්න දෙමහල්ලො අමනාපයෙන් කාලය ගත කරනව. පුන්චි පුතා අතේ තමයි පණිවුඩ හුවමාරු කරගන්නෙ. අම්ම බත් බෙදල පුන්චි පුතා අතේ පණිවුඩය යවනව තාත්තාට කෑම බෙදල තියෙන්නෙ කන්න කියල. ඔය විදියට දෙන්න අමනාපෙන් දුරස් වෙලා ඉන්නකොට දවසක් අම්මා කුස්සියෙ ඉඳලා එනකොට තාත්තාව මූනට මූන මුන ගැහෙනව. දෙන්නම කල්පනා කරන්න ගන්නව ඇයි රණ්ඩුසරුවල් වෙලා මෙහෙම ඉන්නෙ කියල. එහෙම හිතල තාත්තා අම්මාව ආදරෙන් බදා ගන්නව. ඒ වෙලාවේ ඒක දැකපු පුන්චි පුතා සන්තෝසයෙන් උඩ පැන පැන කෑ ගහනව සතුට වැඩි කමට. මොකද එහෙම දෙයක් කලින් කිසි දිනෙක පුන්චි පුතා දැක තිබුනෙ නැති නිසා. පුන්චි හිතේ සතුටක් ඇති වෙනව අම්ම තාත්තා විරසක වෙලා හිටපු කාලය ඉවරයි කියල. ඒක තමයි වැස්සට පස්සෙ තිත්ත පැටව් නටන එකට සමාන කරල තියෙන්න.

    මහගමසේකරයන් ඉතා දක්ෂ කලා කරුවෙක්. මේ ගැන කතිකාවක් පහු ගිය දිනක රූපවාහිනි නාලිකාවක ප්‍රචාරය වුනා. ඒකෙන් තමයි මමත් මේ ගීතයේ සෑබෑ අර්ථය දැන ගත්තේ. විද්වතුන් ගොඩක් සහභාගී වුන මේ වැඩසටහන තුල මේ වගේ ගීත රාශියක් ගැන අර්ථ කථනයන් දුන්න. Admin, ඔබ තුමා මේ දීල තියෙන අර්ථ කථනය වැරදියි. මේ වගේ වටින ලස්සන ගීතයකට මේ වගේ බොරු අර්ථ කථනයක් දීම අසාධාරණයි. කරුණාකර නිවැරදි කරන්න. ගීතයක අර්ථය පිලිබඳ විග්‍රහයක් කරන්න කලින් හරි හැටි හොයල බලල කලොත් හොඳයි කියල මම හිතනව. ස්තුතියි..!
    Yasitha Pererahttps://www.youtube.com/watch?v=snIC_bRXkXU
     
    • Like
    Reactions: AnuradhaRa

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    tCsRqMD.gif
    tCsRqMD.gif
    tCsRqMD.gif
    tCsRqMD.gif


    tCsRqMD.gif
    tCsRqMD.gif
    tCsRqMD.gif
    tCsRqMD.gif


    tCsRqMD.gif
    tCsRqMD.gif
    tCsRqMD.gif
    tCsRqMD.gif
     

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    අද සෙට් වෙන්නම් කියල හිතන් හිටියේ , කමක් නැහැ අද අත් ට්‍රැට්ටෝරේ රෞමක්‌ යනවා ....
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    සංසර්ගයෙදි පයියෙ වැදිල එලියට එන්නෙ මේව තමා ;)
     
    • Like
    Reactions: virad3869

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,658
    113
    ඔක්කොටම කලින් කියපන් මාසෙට දවස් 33ක් තියෙන්නේ කොහොමද කියල හිටන්. දැන් කියන්න එපා උබට එක අමතක උන කියල.:shocked::)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    ඔක්කොටම කලින් කියපන් මාසෙට දවස් 33ක් තියෙන්නේ කොහොමද කියල හිටන්. දැන් කියන්න එපා උබට එක අමතක උන කියල.:shocked::)

    චන්ද්‍රමාස වගේ තමා මචං
    මේක ඇවිල්ල ගෑනු මාස :lol:

    21 to 35 days වෙනස්වෙන්ඩ පුලුවන් ;)
     
    Last edited:
    • Like
    Reactions: CONCORDE777