Anyone using Casio CTK 3400 keyboard ?
CASIO CTK 3400 මේ keyboard එක පාවිච්චි කරන අය ඉන්නවද ?
පොඩි review එකක් දාන්න. build quality etc. කොහොමද?
පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ basic learning සහ MIDI controller for DAW software.
professional or live events වලට නෙවෙයි.
link මෙතන හොඳයි ද ?
තව මොනවද ගන්න තැන් තියෙන්නේ
30k ට අඩුවෙන් ගන්න පුළුවන් වෙන හොඳ models දන්නවා නම් කියන්න

CASIO CTK 3400 මේ keyboard එක පාවිච්චි කරන අය ඉන්නවද ?
පොඩි review එකක් දාන්න. build quality etc. කොහොමද?
පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ basic learning සහ MIDI controller for DAW software.
professional or live events වලට නෙවෙයි.
link මෙතන හොඳයි ද ?
තව මොනවද ගන්න තැන් තියෙන්නේ 30k ට අඩුවෙන් ගන්න පුළුවන් වෙන හොඳ models දන්නවා නම් කියන්න

Last edited:

Hobby ekakata wage karana nisa echchara ganak yata karanna be. Yamaha me price range eke tiyena models wala features adui wage CASIO walata wada