Backpack Laptop

Just45N

Member
Aug 17, 2017
57
6
0
28
ලැප්ටොප් එකක් ගත්තාම ෆ්‍රී ලැබෙන බැක්පැක් වලින් ලස්සනම බැක්පැක් එකක් මම ලගදි දැක්කා.

ඔගොල්ලන් ලග තියෙන, බැක්පැක් වල පින්තුරයක් අප්ලෝඩ් කරන්න.
බලමු කාගේද ලස්සනම බැක් පැක් එක තියෙන්නේ කියලා.
තමන් ලග ලැප්ටොප් බැක්පැක් එකක් නැති වුනත් කමක් නෑ. නොර්මල් කැශුවල් බැක්පැක් එකක් වුනත් කමක් නෑ ලස්සනයි කියලා හිතෙනවා නම් දාන්න.


මේ තියෙන්නේ.

2lcsn7r.jpg
 
Last edited:
  • Like
Reactions: ZoomLine

Just45N

Member
Aug 17, 2017
57
6
0
28
මේක ඩෙල් ලැප් එකක් ගත්තාම ලැබෙන බැක්පැක් එකක්. තවම මේ බැක්පැක් වර්ගයම දෙනවාද ඩෙල් ලැප් එකක් ගත්තාම.
 

Just45N

Member
Aug 17, 2017
57
6
0
28
මේ කඩමාල්ලටද යකෝ උඹ ලස්සනයි කියන්නේ. :D:D:lol::lol::rofl::rofl:

යකෝ මේවට ලස්සන backpack කියන්නේ. http://www.targus.com/us/backpacks

අවුලක් හිතන්න එපා, මට හිතුන දේ කිව්වේ. එක එක්කෙනාගේ කැමැත්ත වෙනස් නේ. අනික මේ සයිට් එකේ එකක් වත් මට සෙට් වුනේ නෑ. ලැප්ටොප් බැක්පැක් වල හුරුබුහුටි පෙනුමක් එක්කම කැශුවල් පාවිච්චියටත් හොද පෙනුමක් තියෙන්න ඕනේ. ඒ පෙනුමට අනුව නම් මම පෙන්නපු එක ගැලපෙනවා.
ලංකාවේ දැනට මම දැකලා තියෙන චාම් පෙනුමක් තියෙන බැක්පැක් එකක් තමයි මම පෙන්නුවේ. තවත් ලස්සන එවා නම් ඇති. ඒත් මට හම්බ වුනේ මේක විතරයි දැනට.