Goprou

Active member
  • Oct 17, 2014
    219
    48
    28
    වකුගඩුව නරක් වෙළා නම්

    20800024_1995826657303537_8220083925746849530_n.jpg


    ලෝකයේ ඕනෑම රටක් ගතහොත් වකුගඩු රෝගවලට ප්‍රධාන හේතුව බවට පත්ව තිබෙන්නේ දියවැඩියාවයි. අංක දෙක අධික රුධිර පීඩනයයි. මෙම රෝග දෙක වැළඳී ඇති බව හඳුනා ගන්නා විට ඔබගේ වකුගඩුවලට හානි වී තිබිය හැකියි. නමුත් කාලයක් තිස්සේ මෙම රෝගය පාලනයකින් තොරව පැවතීමෙන් වකුගඩුවලට හානි පැමිණිය හැකියි. මෙිය කලික වකුගඩු රෝගය (CKD) ලෙස හැදින්වෙි.

    එවගේම රජරට පුරා පැතිරි යන වකුගඩු රෝගයට තවමත් නිශ්චිතව හේතුවක් සොයාගෙන නැතිමුත් විවිධ දැනට මත රාශියක් පවතියි. මෙිය හේතුව හදුනා නොගත් කලීක වකුගඩු රෝගය (CKDu) ලෙස හැදින්වෙි.

    වකුගඩු රෝගය සැදිමට හේතුන්
    වකුගඩු රෝග ලක්ෂණ
    වකුගඩු රෝගින් සදහා සුදුසු අහාර
    වකුගඩු රෝගයයෙන් වැලකිමට කල යුතු දෑ

    පිලිබදව දැනුවත් කිරිම සදහා FB පිටුවක් නිර්මණය කල අතර ඉට සමගාමිව මෙිම නුලද update කිරිමට නියමිතය.



    page එකට LIKE එකක් දලා, BUMP එකකුත් දාගෙනම යන්
     
    Last edited:

    Goprou

    Active member
  • Oct 17, 2014
    219
    48
    28
    subject eke hariyata penwanne nane mge athin kalin wedun eka tiyenne eka wena karanna berida help me
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මිනිස්සු දැනුවත් කරනවට උපදින උපදින ආත්මයකම ඔබට නිරෝගී සැප සම්පත්තිය උදා වේවා. :)