හෙණ ගොන් වැඩක් උඹ ඔය කරන්න යන්නෙ
අතේ තියෙන ගානට පොඩි ෆෝන් එකක් ගනින් මචන්, පස්සෙ එකතු කරලා හොඳ එකක් ගනින්
ගානටම ගත්ත ගානම ගෙවලා බැහැ ඔය ක්‍රෙඩිට් කාර්ඩ් වලට කොහෙන් කොහෙන් හරි ගානක් සෙට් වෙනවා
අන්තිමට ඒවාත් ගෙවලා අරවත් ගෙවලා ඉවර වෙද්දි ෆෝන් එපාම වෙයි උබට