Rohan Pallewatta - Srilankan Donald Trump?

matheesh-bandara

Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    මෙහෙම දේකුත් තියනවා , ඔය කොච්චර ඉගෙන ගත්තු පොරවල් වුනත් , පත්තරේට , කැමරාවක් ඉස්සරහ පණ්ඩිත කතා ටිකක් කියල චාමින් විදියට මිනිස්සු අල්ලගත්තට , ආණ්ඩුව ඇතුලට ගියාම වෙන්නේ වෙනම දෙයක් , ඔය ජනාදිපති පුටුවට තේරිලා යන එකෙක්වත් මුලින් හිතන් යන්නේ නැ හොරකන් කරන්න , රට විකුන්නන්න වගේ දේවල් , ඔය යන හැම එකම හිතන් යන්නේ මන් කොහොම හරි රට හදනවා කියනවා අදහසින් , ඒ වුනාට තේරිලා ඇතුලට ගියාම තමා රගේ තේරෙන්නේ , රහ කරලා පඩි වදන් දුන්නට ගගට බැස්ස හැම එකාටම අන්තිමට වුනේ ගිලෙන්න විතරයි, ඇතුලේ වෙනම සිද්දියක් වෙනවා අපිට පෙන්නේ නැති
     
    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0

    :yes::yes::yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    ubata pissuda ban :lol:

    ehema yana un at 2% witara,

    ne be kya kya innawata wada hodaine ban try karala hari balana eka, thats the only way, ahasin kawrut awith apiwa beraganne nane ban, apitama tama fight karanna wenne
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ubata pissuda ban :lol:

    ehema yana un at 2% witara,

    ne be kya kya innawata wada hodaine ban try karala hari balana eka, thats the only way, ahasin kawrut awith apiwa beraganne nane ban, apitama tama fight karanna wenne

    ubata mathaka nedda, my3 rajitha 2nna ekata wadi wela adapu hati chande denna kiyala sirase media conference ekata avith, un e e welawe kiwe unge aththtama hithe thibuna dene, eth dan balapan, my3 paththaka ranila game denawa , uba kiyana eka hari munta dena eka hodai, muu dinnoth walaw 3n athare bale karakena eka navathinawa, nathnam ranil,mahinda kawuru dinnath bale thiyenne unge walw tika atharane, e wunata mun ganath wadiya hope thiyaganna hoda ne minissu ,mokada kawadawath mun me hithen mawan kiyana loke mawana eka kiyana tharama lesi ne ,
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,762
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ea5Q_f-maxage-0.gif
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ubata mathaka nedda, my3 rajitha 2nna ekata wadi wela adapu hati chande denna kiyala sirase media conference ekata avith, un e e welawe kiwe unge aththtama hithe thibuna dene, eth dan balapan, my3 paththaka ranila game denawa , uba kiyana eka hari munta dena eka hodai, muu dinnoth walaw 3n athare bale karakena eka navathinawa, nathnam ranil,mahinda kawuru dinnath bale thiyenne unge walw tika atharane, e wunata mun ganath wadiya hope thiyaganna hoda ne minissu ,mokada kawadawath mun me hithen mawan kiyana loke mawana eka kiyana tharama lesi ne ,

    ubata mole awul welada ban, awurudu ganak salli hoa kaka hitapu un eka paratama awith apita rata hadanna denna ona kyla aduwama uba hituwada un real kyla, fucking rajitha, seriously? wtf :lol:

    u mona wage tirisanekda kyla balahanko u kata karana hetiyen,,oa wage un genath rata hadnana be ban un tamai me system eke kings la
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    සම්පූර්ණ සහය දෙනවා මචන්. ලංකාවේ හැමදාමත් තිබුනේ බඩගෝස්තරවාදී කාලකන්නි බලු පාහර දේශපාලනයක් විතරයි. අන්න ඒ නිසායි කවදාවත් මම චන්දේ පාවිච්චි කරලා නැත්තේ මේ වෙනකල්ම. ඒත් කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඒක මහ මෝඩ වැඩක් කියලා. නමුත් ඒක මගේ මතය. මොකද ඒ තරම් ලංකාවේ කුහක දේශපාලුවන්වයි උන්ට කඩේ යන පිරිසයි ගොඩාක් වැඩියි. උන් වන්දනාමාන කරන බලු දේශපාලුවා මොන වැරැද්ද කලත් හරි කියන පහත් බුද්ධියක් තියන පිරිසකුත් ඉන්නවා ඒ අතරම. ඒ අනුව ලංකාවේ බලු දේශපාලනය නිසයි රට මේ වගේ අභාවයට, තරුණ පරම්පරාව exam ඉවර වෙලා නන්නත්තාර වෙලා යන සමාජයක් බිහි වුනේ. මේ එන්න හදන මනුස්සයට , බල ලෝභය නැතුව ඒ සමාජ ක්‍රමය එක අල්පයක් හෝ වෙනස් කරන්න හැකියාවක් ලැබේවි කියලා මම විශ්වාස කරනවා. අන්න ඒ නිසාම දුක දන්න මිනිහෙක් විදියට මම මේ පුද්ගලයාට මගේ සම්පූර්ණ සහයෝගය මාතරින් දෙනවා අනිවාර්යෙන්ම.:cool::cool:
     
    මෙන්න දියුණු වෙන්න, හැදෙන්න උවමනාවක් ඇති මිනිස්සු..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    කොහොමත් මේ තියෙන විදියට දිනන්න නම් මහින්ද හරි රනිල් හරි ඉන්න පාර්ශවයක් උදව් කරන කෙනා තමයි.මොකද බහුතරයක් උන්ගේ වහල්ලු.හැබැයි මම නම් මේ මනුස්සයට කැමැතියි ,තනියම ආවොත් දිනන්න අමාරුයි .හවුල් වුනොත් සිරිසේනට වෙච්චි වැඩේ තමයි වෙන්නේ.බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,800
    8,578
    113
    In Your Heart
    hondata salli thiyena business karayek nam lankawata hondan .. nathnam oya hingana kabbo awilla unge parampara 10kata hoyan rata kanawa witharai .. Donald Trumph wage dial ekak unoth hondai
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරියන්නේ නෑ බන්, ඔන්න විපක්ෂයේ පොදු අපේක්ෂකයා වගේ උනොත් නං පුළුවන්. නැතුව මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ නොදන්න මනුස්සයෙක්ට.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    hondata salli thiyena business karayek nam lankawata hondan .. nathnam oya hingana kabbo awilla unge parampara 10kata hoyan rata kanawa witharai .. Donald Trumph wage dial ekak unoth hondai

    Victor rathnayake හැබැයි මිනිහට සල්ලි නම් ගොඩක් නෑ :P
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Podi Silva - පොඩි සිල්වා;22116257 said:
    හුක්කනවා කවුද මේ තට්ටයා :eek::eek:
    ස්කූර්වි මන්නේ ගෙනෙන් ඉක්කනට :baffled::baffled:

    :rofl::rofl:

    owa hariyanne nh trump wage muth wreslting walata gihin wada danna oni. nathnm ganan ganne nh. :rofl:

    :P

    සම්පූර්ණ සහය දෙනවා මචන්. ලංකාවේ හැමදාමත් තිබුනේ බඩගෝස්තරවාදී කාලකන්නි බලු පාහර දේශපාලනයක් විතරයි. අන්න ඒ නිසායි කවදාවත් මම චන්දේ පාවිච්චි කරලා නැත්තේ මේ වෙනකල්ම. ඒත් කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඒක මහ මෝඩ වැඩක් කියලා. නමුත් ඒක මගේ මතය. මොකද ඒ තරම් ලංකාවේ කුහක දේශපාලුවන්වයි උන්ට කඩේ යන පිරිසයි ගොඩාක් වැඩියි. උන් වන්දනාමාන කරන බලු දේශපාලුවා මොන වැරැද්ද කලත් හරි කියන පහත් බුද්ධියක් තියන පිරිසකුත් ඉන්නවා ඒ අතරම. ඒ අනුව ලංකාවේ බලු දේශපාලනය නිසයි රට මේ වගේ අභාවයට, තරුණ පරම්පරාව exam ඉවර වෙලා නන්නත්තාර වෙලා යන සමාජයක් බිහි වුනේ. මේ එන්න හදන මනුස්සයට , බල ලෝභය නැතුව ඒ සමාජ ක්‍රමය එක අල්පයක් හෝ වෙනස් කරන්න හැකියාවක් ලැබේවි කියලා මම විශ්වාස කරනවා. අන්න ඒ නිසාම දුක දන්න මිනිහෙක් විදියට මම මේ පුද්ගලයාට මගේ සම්පූර්ණ සහයෝගය මාතරින් දෙනවා අනිවාර්යෙන්ම.:cool::cool:

    ow ban maath chande dala tynne presidential election waladi witarai e ewageda apita lesser of two evils choose karanna wena nisa, wenanam katawat dila ne, munge party eka mu witarak neme inne godak hoda minissu denmama join wela inne, mat denawa sup eka

    මෙන්න දියුණු වෙන්න, හැදෙන්න උවමනාවක් ඇති මිනිස්සු..

    :love:

    කොහොමත් මේ තියෙන විදියට දිනන්න නම් මහින්ද හරි රනිල් හරි ඉන්න පාර්ශවයක් උදව් කරන කෙනා තමයි.මොකද බහුතරයක් උන්ගේ වහල්ලු.හැබැයි මම නම් මේ මනුස්සයට කැමැතියි ,තනියම ආවොත් දිනන්න අමාරුයි .හවුල් වුනොත් සිරිසේනට වෙච්චි වැඩේ තමයි වෙන්නේ.බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා.

    we need a resolution machan and it has to begin somewhere

    Very Good. 100% my support.

    :love:

    Not a bad idea. SL need a strong leader.

    :love:

    hondata salli thiyena business karayek nam lankawata hondan .. nathnam oya hingana kabbo awilla unge parampara 10kata hoyan rata kanawa witharai .. Donald Trumph wage dial ekak unoth hondai

    mu ehema porak neme ban lankawe hora deal dala salli hoyapu ekek neme poddak read karahanko

    Victor rathnapriya හැබැයි මිනිහට සල්ලි නම් ගොඩක් නෑ :P

    u kawda