මුස්ලිම් කොල්ලෝ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,785
    1
    9,630
    113
    colombo
    dickensian:22116553 said:
    This is so fucking pathetic to read even..
    Don't know what to say..:(
    That's how you were born..
    I really commiserate you boy..
    No life at all..
    Shit..
    The creater has treated you in a very reprobate manner..:(

    What creator lol???
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ මොකක්ද බන්

    sexual orientation එකයි romantic orientation එකයි දෙකක් :yes:
    sexual orientation එක කියන්නෙ උඹ sexually attract කාටද කියන එක. සෙක්ස් කරන්න කැමති කාත් එක්කද :yes: උඹ කැමති කොල්ලොත් එක්ක නිසා homosexual :yes:
    romantic orientation කියන්නෙ රොමැන්ටික් ෆීලිංස් ඇතිවෙන්නෙ කාටද කියන එක. උඹට 2ටම නිසා bi romantic :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,785
    1
    9,630
    113
    colombo
    WhiteWalker:22116576 said:

    මට කෙල්ලෝ ගැන එහෙම රොමෑන්ටික් එකක් නෑ බන් ඒත් අනිත් උනුත් කරන නිසා හිතෙනවා ඒත් කොල්ලෙක් දැක්ක ගමන් (මන් ආස ටයිප්) ඔක්කොම අමතකයි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට කෙල්ලෝ ගැන එහෙම රොමෑන්ටික් එකක් නෑ බන් ඒත් අනිත් උනුත් කරන නිසා හිතෙනවා ඒත් කොල්ලෙක් දැක්ක ගමන් (මන් ආස ටයිප්) ඔක්කොම අමතකයි

    කව්ද දන්නෙ උඹටම තමා මොන වර්ගෙද කියල තීරණය කරන්න පුලුවන් :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,785
    1
    9,630
    113
    colombo
    WhiteWalker:22116597 said:
    මට කෙල්ලෝ ගැන එහෙම රොමෑන්ටික් එකක් නෑ බන් ඒත් අනිත් උනුත් කරන නිසා හිතෙනවා ඒත් කොල්ලෙක් දැක්ක ගමන් (මන් ආස ටයිප්) ඔක්කොම අමතකයි

    කව්ද දන්නෙ උඹටම තමා මොන වර්ගෙද කියල තීරණය කරන්න පුලුවන් :yes:

    කොහොමද බන් කරන්නේ මට නම් තේරෙන්නේ නෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහොමද බන් කරන්නේ මට නම් තේරෙන්නේ නෑ

    ඉතිං උඹට romantic feelings ඇති වෙන ජාතිය අනුව romantic orientation එක තීරණය වෙන්නෙ :dull: උඹට කෙල්ලෙක් එක්ක ලව් කරන්නවත් ආස නැත්තං ඒකත් කොල්ලො එක්ක විතරක් නම් homo romantic. දෙකත් එක්කම romantic feelings නැත්තං sex විතරක් නම් homo sexual aromantic :dull:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,785
    1
    9,630
    113
    colombo
    WhiteWalker:22116619 said:

    මට මේ රොමෑන්ටික් සීන් එක තේරෙන්නෑ බන් හිතාන්කො මට වෙලාවකට කෙල්ලෙක්ට කරන්න හිතෙනවා තව වෙලාවකට කොල්ලෙක්ට මොන රෙද්දක් ද???
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට මේ රොමෑන්ටික් සීන් එක තේරෙන්නෑ බන් හිතාන්කො මට වෙලාවකට කෙල්ලෙක්ට කරන්න හිතෙනවා තව වෙලාවකට කොල්ලෙක්ට මොන රෙද්දක් ද???

    ඉතිං හත්තිලව්වේ දෙගොල්ලන්ටම කරන්න හිතෙනව නං තෝ ගේ නෙමේ bisexual :sorry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,785
    1
    9,630
    113
    colombo
    WhiteWalker:22116637 said:
    මට මේ රොමෑන්ටික් සීන් එක තේරෙන්නෑ බන් හිතාන්කො මට වෙලාවකට කෙල්ලෙක්ට කරන්න හිතෙනවා තව වෙලාවකට කොල්ලෙක්ට මොන රෙද්දක් ද???

    ඉතිං හත්තිලව්වේ දෙගොල්ලන්ටම කරන්න හිතෙනව නං තෝ ගේ නෙමේ bisexual :sorry:

    කෙල්ලෝ ගැන හිතෙන්නේ මන් බලෙන් හදා ගත්තාම වගේ එක පාරටම හිතෙන්නෑ, ඒත් මම දකින කෙල්ලෝ ගැන එහෙම හිතෙන්නේ නෑ හිතින් මවා ගත්ත උන් විතරයි, ඒත් සමහර කොල්ලෝ දැක්කාම ඇඟ ඇතුලෙන්ම එනවා අමුතු එකක්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෙල්ලෝ ගැන හිතෙන්නේ මන් බලෙන් හදා ගත්තාම වගේ එක පාරටම හිතෙන්නෑ, ඒත් මම දකින කෙල්ලෝ ගැන එහෙම හිතෙන්නේ නෑ හිතින් මවා ගත්ත උන් විතරයි, ඒත් සමහර කොල්ලෝ දැක්කාම ඇඟ ඇතුලෙන්ම එනවා අමුතු එකක්

    ඉතිං bi sexual වුනාම දෙගොල්ලො ගැනම එකම සීඝ්‍රතාවයෙන් හිතිය යුතුයි කියල කිව්වෙ කව්ද ? :confused: පෙලක් උන් 90%ක් කෙල්ලො පැත්තට බරයි කොල්ලන්ට 10%යි පෙලක් උන් ඕකෙම අනික් පැත්ත :dull: මිනිහෙක්ගෙ ආශාවන් එහෙම නිකං වචන කිහිපයකිං ලේබල් කල්ල දෙන්න බෑ :no:
     
    search demisexual :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,785
    1
    9,630
    113
    colombo
    WhiteWalker:22116670 said:
    කෙල්ලෝ ගැන හිතෙන්නේ මන් බලෙන් හදා ගත්තාම වගේ එක පාරටම හිතෙන්නෑ, ඒත් මම දකින කෙල්ලෝ ගැන එහෙම හිතෙන්නේ නෑ හිතින් මවා ගත්ත උන් විතරයි, ඒත් සමහර කොල්ලෝ දැක්කාම ඇඟ ඇතුලෙන්ම එනවා අමුතු එකක්

    ඉතිං bi sexual වුනාම දෙගොල්ලො ගැනම එකම සීඝ්‍රතාවයෙන් හිතිය යුතුයි කියල කිව්වෙ කව්ද ? :confused: පෙලක් උන් 90%ක් කෙල්ලො පැත්තට බරයි කොල්ලන්ට 10%යි පෙලක් උන් ඕකෙම අනික් පැත්ත :dull: මිනිහෙක්ගෙ ආශාවන් එහෙම නිකං වචන කිහිපයකිං ලේබල් කල්ල දෙන්න බෑ :no:

    ඒත් මට කෙල්ලෙක් එක්ක තොලක් දාන එක ගැන හිතද්දි අප්පිරියයි වගේ , මට මෙහෙම කියාන් හෙට්‍රෝසෙසුඅල් උඹලාට කොහොමද කෙල්ලෝ ගැන ෆීල් වෙන්නෙ , උඹලාට එහෙම දිව දාන ඒවා ගැන අප්පිරිය නැද්ද?