WhiteWalker:22116556 said:එහෙමද මට නම් ලස්සනයි ලස්සන උන් මොනවා නොදා හිටියත්, කෙල්ලොත් එහෙමයි
උඹ එහෙනං homo sexual bi romantic![]()
ඒ මොකක්ද බන්
WhiteWalker:22116556 said:එහෙමද මට නම් ලස්සනයි ලස්සන උන් මොනවා නොදා හිටියත්, කෙල්ලොත් එහෙමයි
උඹ එහෙනං homo sexual bi romantic![]()
dickensian:22116553 said:This is so fucking pathetic to read even..
Don't know what to say..
That's how you were born..
I really commiserate you boy..
No life at all..
Shit..
The creater has treated you in a very reprobate manner..![]()
ඒ මොකක්ද බන්

උඹ කැමති කොල්ලොත් එක්ක නිසා homosexual 

WhiteWalker:22116576 said:ඒ මොකක්ද බන්
sexual orientation එකයි romantic orientation එකයි දෙකක්
sexual orientation එක කියන්නෙ උඹ sexually attract කාටද කියන එක. සෙක්ස් කරන්න කැමති කාත් එක්කදඋඹ කැමති කොල්ලොත් එක්ක නිසා homosexual
romantic orientation කියන්නෙ රොමැන්ටික් ෆීලිංස් ඇතිවෙන්නෙ කාටද කියන එක. උඹට 2ටම නිසා bi romantic![]()
මට කෙල්ලෝ ගැන එහෙම රොමෑන්ටික් එකක් නෑ බන් ඒත් අනිත් උනුත් කරන නිසා හිතෙනවා ඒත් කොල්ලෙක් දැක්ක ගමන් (මන් ආස ටයිප්) ඔක්කොම අමතකයි

WhiteWalker:22116597 said:මට කෙල්ලෝ ගැන එහෙම රොමෑන්ටික් එකක් නෑ බන් ඒත් අනිත් උනුත් කරන නිසා හිතෙනවා ඒත් කොල්ලෙක් දැක්ක ගමන් (මන් ආස ටයිප්) ඔක්කොම අමතකයි
කව්ද දන්නෙ උඹටම තමා මොන වර්ගෙද කියල තීරණය කරන්න පුලුවන්![]()
it is en masse depends on your religion boy..What creator lol???

dickensian:22116609 said:it is en masse depends on your religion boy..What creator lol???
The god, mother nature or any shit..
කොහොමද බන් කරන්නේ මට නම් තේරෙන්නේ නෑ
උඹට කෙල්ලෙක් එක්ක ලව් කරන්නවත් ආස නැත්තං ඒකත් කොල්ලො එක්ක විතරක් නම් homo romantic. දෙකත් එක්කම romantic feelings නැත්තං sex විතරක් නම් homo sexual aromantic
WhiteWalker:22116619 said:කොහොමද බන් කරන්නේ මට නම් තේරෙන්නේ නෑ
ඉතිං උඹට romantic feelings ඇති වෙන ජාතිය අනුව romantic orientation එක තීරණය වෙන්නෙඋඹට කෙල්ලෙක් එක්ක ලව් කරන්නවත් ආස නැත්තං ඒකත් කොල්ලො එක්ක විතරක් නම් homo romantic. දෙකත් එක්කම romantic feelings නැත්තං sex විතරක් නම් homo sexual aromantic
![]()
මට මේ රොමෑන්ටික් සීන් එක තේරෙන්නෑ බන් හිතාන්කො මට වෙලාවකට කෙල්ලෙක්ට කරන්න හිතෙනවා තව වෙලාවකට කොල්ලෙක්ට මොන රෙද්දක් ද???

WhiteWalker:22116637 said:මට මේ රොමෑන්ටික් සීන් එක තේරෙන්නෑ බන් හිතාන්කො මට වෙලාවකට කෙල්ලෙක්ට කරන්න හිතෙනවා තව වෙලාවකට කොල්ලෙක්ට මොන රෙද්දක් ද???
ඉතිං හත්තිලව්වේ දෙගොල්ලන්ටම කරන්න හිතෙනව නං තෝ ගේ නෙමේ bisexual![]()
කෙල්ලෝ ගැන හිතෙන්නේ මන් බලෙන් හදා ගත්තාම වගේ එක පාරටම හිතෙන්නෑ, ඒත් මම දකින කෙල්ලෝ ගැන එහෙම හිතෙන්නේ නෑ හිතින් මවා ගත්ත උන් විතරයි, ඒත් සමහර කොල්ලෝ දැක්කාම ඇඟ ඇතුලෙන්ම එනවා අමුතු එකක්
පෙලක් උන් 90%ක් කෙල්ලො පැත්තට බරයි කොල්ලන්ට 10%යි පෙලක් උන් ඕකෙම අනික් පැත්ත
මිනිහෙක්ගෙ ආශාවන් එහෙම නිකං වචන කිහිපයකිං ලේබල් කල්ල දෙන්න බෑ 
කෙල්ලෝ ගැන හිතෙන්නේ මන් බලෙන් හදා ගත්තාම වගේ එක පාරටම හිතෙන්නෑ, ඒත් මම දකින කෙල්ලෝ ගැන එහෙම හිතෙන්නේ නෑ හිතින් මවා ගත්ත උන් විතරයි, ඒත් සමහර කොල්ලෝ දැක්කාම ඇඟ ඇතුලෙන්ම එනවා අමුතු එකක්

WhiteWalker:22116670 said:කෙල්ලෝ ගැන හිතෙන්නේ මන් බලෙන් හදා ගත්තාම වගේ එක පාරටම හිතෙන්නෑ, ඒත් මම දකින කෙල්ලෝ ගැන එහෙම හිතෙන්නේ නෑ හිතින් මවා ගත්ත උන් විතරයි, ඒත් සමහර කොල්ලෝ දැක්කාම ඇඟ ඇතුලෙන්ම එනවා අමුතු එකක්
ඉතිං bi sexual වුනාම දෙගොල්ලො ගැනම එකම සීඝ්‍රතාවයෙන් හිතිය යුතුයි කියල කිව්වෙ කව්ද ?පෙලක් උන් 90%ක් කෙල්ලො පැත්තට බරයි කොල්ලන්ට 10%යි පෙලක් උන් ඕකෙම අනික් පැත්ත
මිනිහෙක්ගෙ ආශාවන් එහෙම නිකං වචන කිහිපයකිං ලේබල් කල්ල දෙන්න බෑ
![]()
Whatever who cares??


dickensian:22116730 said:Whatever who cares??
What a darned life story..
Don't keep any debt mate..
Pay off..pay off..
Hope you could be a man in your next soul..![]()
Yes I belive in karma, and I will pay them ,but I do not regret, and thank you for wishing me a good life in next soul,




dickensian:22116771 said:Yes I belive in karma, and I will pay them ,but I do not regret, and thank you for wishing me a good life in next soul,
![]()