forex signal service with telegram

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,159
    29,819
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකේ ගොඩක් සිනිය උන් ඉන්නවා හොදට ට්රේඩ් කරන. අලුතින් එන උන් $100 න් ජිවිතේ පටන් ගන්න යන්නේ. හැංගිලා ඉන්නැතිව පොඩි සපෝට් එකක් දියල්ලකෝ උන්ට හොද කැපිටල් එකක්වත් හදාගන්න.
    මාත් ගේම ගහන්නේ මේකේ එකෙක්ගේ ත්රෙඩ් එකකින් ඉගෙනගෙන:) කීය හෙව්වත් මං ඌට පින්දෙනවා මාර්ගේ කියල දුන්නට.
    උබලටත් සප් එකක් දුන්න කියලා වරදින් නෑ.
    :)
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63

    sira kathawa sarthakawa 100$ kelawagena inne mama nam binery walin signal dunna undalge hoda kamai:angry:mage hodakai dekama nisa:lol:
    danna kenek goda enna nathat nathi una 100$ hoyaganna sup ekak dipalla :(
     
    tron213

    Active member
  • Nov 3, 2015
    286
    39
    28
    මේකේ ගොඩක් සිනිය උන් ඉන්නවා හොදට ට්රේඩ් කරන. අලුතින් එන උන් $100 න් ජිවිතේ පටන් ගන්න යන්නේ. හැංගිලා ඉන්නැතිව පොඩි සපෝට් එකක් දියල්ලකෝ උන්ට හොද කැපිටල් එකක්වත් හදාගන්න.
    මාත් ගේම ගහන්නේ මේකේ එකෙක්ගේ ත්රෙඩ් එකකින් ඉගෙනගෙන:) කීය හෙව්වත් මං ඌට පින්දෙනවා මාර්ගේ කියල දුන්නට.
    උබලටත් සප් එකක් දුන්න කියලා වරදින් නෑ.
    :)

    fdx ge thread ekada nattan vena ekakda macn ? link eka methana podak daanna dana ganna :yes::yes:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    sira kathawa sarthakawa 100$ kelawagena inne mama nam binery walin signal dunna undalge hoda kamai:angry:mage hodakai dekama nisa:lol:
    danna kenek goda enna nathat nathi una 100$ hoyaganna sup ekak dipalla :(
    money management eka wadagat machan:yes:

    ***anika risk reward kiyana eka trade ekkta kawadawat enter wenna epa aduma 1.5:1 RR ekakwat natiwa

    ***capital ekaen uparima 2% risk karanna
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මේකේ ගොඩක් සිනිය උන් ඉන්නවා හොදට ට්රේඩ් කරන. අලුතින් එන උන් $100 න් ජිවිතේ පටන් ගන්න යන්නේ. හැංගිලා ඉන්නැතිව පොඩි සපෝට් එකක් දියල්ලකෝ උන්ට හොද කැපිටල් එකක්වත් හදාගන්න.
    මාත් ගේම ගහන්නේ මේකේ එකෙක්ගේ ත්රෙඩ් එකකින් ඉගෙනගෙන:) කීය හෙව්වත් මං ඌට පින්දෙනවා මාර්ගේ කියල දුන්නට.
    උබලටත් සප් එකක් දුන්න කියලා වරදින් නෑ.
    :)
    aniwaryenma machan:yes:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,159
    29,819
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    manදman;22117156 said:
    aniwaryenma machan:yes:

    ඇදන් පලයන් මචන්, මමත් ජොයින් වුනා. මේතාක් කිරියේ ෆොරක්ස් ත්රෙඩ්ස් බැලුවොත් පේනවා ඇතිනේ එකපාරට මේවා උහුලගන්න බැරි හාල්පාරුවෝ මතුවෙලා කුණුහර්ප කියලා ත්රෙඩ් වල මරාගෙන අන්තිමට ත්රෙඩ් අකාලේ වැහිලා ගිහිං තියෙන හැටි. අත්දැකීම් අරං දිගටම ඇදන් යන්න සුබපතනවා. උදව්වක් ඕනවුනොත් කියපං. කොහොමහරි තව වැඩකාරයෝ ටිකක් සෙට්කරගන්න බලන්නම්. ටෙලෙග්‍රැම් එකේ අපිට කතාකරන්න බැරි එක පාඩුවක්.
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    ඇදන් පලයන් මචන්, මමත් ජොයින් වුනා. මේතාක් කිරියේ ෆොරක්ස් ත්රෙඩ්ස් බැලුවොත් පේනවා ඇතිනේ එකපාරට මේවා උහුලගන්න බැරි හාල්පාරුවෝ මතුවෙලා කුණුහර්ප කියලා ත්රෙඩ් වල මරාගෙන අන්තිමට ත්රෙඩ් අකාලේ වැහිලා ගිහිං තියෙන හැටි. අත්දැකීම් අරං දිගටම ඇදන් යන්න සුබපතනවා. උදව්වක් ඕනවුනොත් කියපං. කොහොමහරි තව වැඩකාරයෝ ටිකක් සෙට්කරගන්න බලන්නම්. ටෙලෙග්‍රැම් එකේ අපිට කතාකරන්න බැරි එක පාඩුවක්.

    Skype
     
    Sep 4, 2015
    3,212
    269
    0
    හින්සා කරන්නේ වෙන්වී ගිහින්... මාගේ අතින් වූ වරදක් කියන්..
    tumblr_n306zjr8DB1s02vreo1_400.gif
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    උබත් දාපන්කෝ චැනල් එකක් තනියම කොටාබාන්නේ:)

    ow ow oka hena wadda hora perethaya wage thaniyenma $ kutti kdanawa:lol:

    mama forex karanna gaththe lagadi mama kale binary eka mama hamotama kiyala deela thiyenawa http://www.elakiri.com/forum/showthread.php?t=1799288 hoda kiwwata wada PM karala - rep deela sakkili wage hasiruna un sahenata wadi e hinda mage wade mama dan thaniyama karanawa, kiyala deela kunu katha ahagannath oone nane bun
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    forex account ekak haduwa... demo ekak.... ID ekai password ekai mail ekakin awa..... log wenna giyata log wenne nane bn.... ai e.... forex.com :sorry: