forex signal service with telegram

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    19642430_1948342965177660_5424921605436915805_n.png
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mama forex karanna gaththe lagadi mama kale binary eka mama hamotama kiyala deela thiyenawa http://www.elakiri.com/forum/showthread.php?t=1799288 hoda kiwwata wada PM karala - rep deela sakkili wage hasiruna un sahenata wadi e hinda mage wade mama dan thaniyama karanawa, kiyala deela kunu katha ahagannath oone nane bun

    අඩෝ දැන් දැක්කේ රිප්ලයි එක. මම උබේ බයිනරි ත්‍රෙඩ් එකට ඒ දවස්වලම සබ්ස්ක්රයිබ් කරන් ඉදලා තියෙන්නේ. මෙලෝ මගුලක් තේරෙන් නැති නිසා අල්ලලා දාල හිටිය.:( උබ පරණ එකෙක්නේ....දන්නවනේ ඔය ගේම් දෙන්නේ එකෙක් දෙන්නෙක් තව එකෙක්ට හරියයි කියලා රිද්දගෙන බව .......
    වටේ ෆකාල ගැන නොහිතා හිතට එකගව වැඩකරපන්. උබේ වැඩෙන් මිනිහෙක් කාල ඇදල ඉන්නවනම් ඒ පිනම ඇති උබට හරියන්න. :):)