මී කිරි 22+

virad3869

Member
Dec 5, 2009
389
29
0
Makola
අනේ ඉතිං මෙහෙම ජරා ගොඩකටනේ අපි මෙච්චර පජාත වෙන්නේ.සසර කළකිරුනා බ්‍රෝ :sorry::sorry:

:growl::growl::growl: එහෙම ජරා ගොඩකින් තමිය් උබෙල අපි හමොම මේ ලෝකෙට අවේ බන්

ඕකට වඩා ජරා ගොඩවල් උබේ ඇගේත් ඇති :growl::growl::growl:
 

virad3869

Member
Dec 5, 2009
389
29
0
Makola
අද සෙට් වෙන්නම් කියල හිතන් හිටියේ , කමක් නැහැ අද අත් ට්‍රැට්ටෝරේ රෞමක්‌ යනවා ....

:lol::lol::rofl::rofl: අද ගියත් හෙට ගියත් එකම පාරේ තම යනේ වෙන්නේ
 

virad3869

Member
Dec 5, 2009
389
29
0
Makola
ගොඩක් එවුන් මෙතන ඊයා ගාන නිසා එපා උනා ගාන නිසා මම මෙහෙම නිගමනයකට එනව....උඹල අහසින් වැටුන උන් වෙන්ඩෑති..:angry::angry:බොරු පඩ සෝ බන් උඹලගෙ. මේක දැක්කාම එතකොට උන් විඳින දුකට පව් කියල හිතුනෙ මට විතරද? අපි අලි හොඬවැල වන වන හිටියට මේ අපෙ අම්මලා නංගිලා අක්කලා බිරින්දෑවරු විඳින දුක... අර තිබ්බෙ headache..Tired..heart-achey... උඹල ඒ වචන දැක්කෙ නැද්ද? පව් යකෝ.. දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්ඩ ජීවිත කාලෙන් 50 % ක් ම මේ අයට හැම දවස් 29 කම පාරක් කොච්චර වේදනා ඇත්ද බන්......:dull:
anuradha උඹට 6+:) ..

:yes::yes: සමහර date දවස්වලට සමහර කෙල්ලෝ සිහිනැතිව වැටෙනවා බන් වේදනාවේ වැඩි කමට අත්දැකීමෙන් දන්නවා ;)
 
  • Like
Reactions: AnuradhaRa

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    :growl::growl::growl: එහෙම ජරා ගොඩකින් තමිය් උබෙල අපි හමොම මේ ලෝකෙට අවේ බන්

    ඕකට වඩා ජරා ගොඩවල් උබේ ඇගේත් ඇති :growl::growl::growl:

    ඔව් බං. ඇයි ගුද මාර්ගෙ :lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    UbF348e.png
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    චන්ද්‍රමාස වගේ තමා මචං
    මේක ඇවිල්ල ගෑනු මාස :lol:

    21 to 35 days වෙනස්වෙන්ඩ පුලුවන් ;)


    ඔන්න බලපන් .හැමදේකම ඉගෙනගන්න දෙයක් තියෙනවා කියන්නේ ඕකට තමයි.:yes::yes::P
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    ඔන්න බලපන් .හැමදේකම ඉගෙනගන්න දෙයක් තියෙනවා කියන්නේ ඕකට තමයි.:yes::yes::P

    මාව කට්ටියක් ඉග්නෝ ලිස්ට් එකට දාලලු..
    පැය 24ම දුක කියනව කියල :lol:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    මාව කට්ටියක් ඉග්නෝ ලිස්ට් එකට දාලලු..
    පැය 24ම දුක කියනව කියල :lol:
    :confused:

    ඕව එච්චර ගණන් ගන්න එපා මචන්. අටලෝ දහම ප්‍රගුණ කරපන්.:cool::cool::cool: